tag:blogger.com,1999:blog-7645413252634993606.post8882870395550011142..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: විජේදාසගේ කරුනාව සහ මේධානන්දගේ කන්‍යාභාවයRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7645413252634993606.post-60201631755037100232012-07-04T08:50:46.529-07:002012-07-04T08:50:46.529-07:00---------------------------------------
අපට බොහෝ ද...---------------------------------------
අපට බොහෝ දේ ගැන නැවැත සිතා බලන්නට කාලයක් පැමිණ තිබේ.

අද වන විට බහුතරයක් වැඩ සිටින්නේ මීට සියවස් ගණනාවකට පෙර වැඩ හුන් අතිශය සාම්ප්‍රදායික ශික්ෂාකාමී හිමිවරුන් නොවේ. ගෝලීයකරණය යැයි කියාගන්නා 21 වැනි සියවසේ ආතල් එකෙන් විපරීත වුණු චීවරධාරීන් ය. එය කාලයේ වරදක් යැයි සිතා අප නිහඬව සිටියහොත් මතු දිනෙක අපට ඉතිරි වන්නේ උත්තරීතර නිර්මල බුද්ධ ශාසනයක් නොව නීලපට දර්ශනය පෙරටු කරගත් බේබදු, අශ්ලීල, සල්ලාල, වනචාරී ශාසනයක් ය.

පැවිදි උතුමන් පාර්ලිමේන්තු යවනවාද නැද්ද යන්න තීරණය කිරීමට පෙරාතුව බලධාරීන්, නිලධාරීන් කල යුතුව ඇත්තේ වහ වහ සංඝ සම්මේලනයක් කැඳවා ශාසන ශෝධනයක් සිදු කිරීම ය.අවමංගලhttp://ikibinduma.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-62303210437475785642012-06-17T21:40:09.713-07:002012-06-17T21:40:09.713-07:00oba harioba hariAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-72022222505793597342012-06-16T21:07:00.191-07:002012-06-16T21:07:00.191-07:00This is a good posting
මහනායක හිමිවරුන් වෙත ගෞර...This is a good posting

මහනායක හිමිවරුන් වෙත ගෞරවයෙන් කෙරෙන දැනුවත් කිරීමයි
| අමිල ගුණරත්න

ගරුතර මහනායක හිමිවරුනි , වයස 16 පමණ වන උපැවිදි වූ තරුණයෙක් ගිරාඳුරුකෝට්ටේ රත්කිඳ ප්‍රදේශයේ වයස අවුරුදු 2 1/2 ක දැරියකගේ මුහුණ දුම් වැටියකින් පුළුස්සා තිබේ. මෙවැනි දෙයක් කළ හැක්කේ විකෘති කාමාතුරයෙකුට පමණි. අද පන්සල්වල සාමනේරවරු බොහෝවිට වැඩිහිටි භික්ෂුන්ගේ ලිංගික අතවර වලට ගොදුරුවෙති. එවැනි පීඩාකාරී උවදුරු වලට මුහුණදෙන තරුණ භික්ෂුව එක්කෝ උපැවිදි වී සමාජ විරෝධියෙකු වේ. නැතහොත් සිවුර දරාගෙන අන්තවාදියෙකු වී නොයෙකුත් දේශපාලන පක්ෂ වල කුණු වැඩ කරමින් මරාගෙන මැරෙන කතා කියමින් සහ මැරෙනතුරු උපවාස කරන බවට වහසි බස් දොඩවමින් , විනයක් නැතිව හැසිරී සාසන විනාශ කරති. මෙම උපැවිදි වූ තරුණයා අනිවාර්යෙන්ම තමා ජිවත් වූ පන්සලේ යම් අතවරයන්ට මුහුණ දෙන්නට ඇති. වර්තමානයේ දී මෙවැනි චීවරධාරින් ගෙන් අපගේ සමාජය පිරී යයි. කුඩා සාමනේරවරු පන්සල්වල ලිංගික ගොදුරු නොවීම සඳහා ළමා ආරක්ෂණ අධිකාරිය මගින් හෝ යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු අතර මේ ගැන ඔබ වහන්සේලාද යම් පියවරක් ගැනීම මැනවි. අපගේ විශ්ව විද්‍යාල මැරයන් සාදන ෆැක්ටරි වන විට පන්සල් විකෘති කාමාතුරයන් සාදන මධ්‍යස්ථාන නොවීමට අප සම දෙනා වග බලාගත යුතුය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-79980488811642669622012-06-16T08:16:45.367-07:002012-06-16T08:16:45.367-07:00කලක් තමන්ම මහණ වෙලා හිටියාය කියන මාරයා කියන බ්ලොග්...කලක් තමන්ම මහණ වෙලා හිටියාය කියන මාරයා කියන බ්ලොග් රචකයා ලියන දේවල් අනුව අද සංඝ සංස්ථාව කොයි තරම් පිරිහිලාද කියා හිතා ගන්න පුළුවන්. මාරයා කියන විදියට ඔහුට හම්බෙ වෙලා තියෙන්නේ ශසනයේ පැවැත්ම ගැන කිසිම උනන්දුවක් නැති සිගරැට් බීම, ගංජා ගැහීම, කුණුහරුප කීම වැනි දේවල් ජාවිතය කරගත් භික්ෂු පරපුරක්. ඔහු ලියන එක පෝස්ට් එකකට අනුව භික්ෂූන් වහන්සේ නමක් කෑම හොයාගෙන එන අසරණ ගෑණු දෙන්නකුට පල _ත්තියේ යන්න, මේක දන්සැලක් කියලා හිතුවාද කියලා බනිනවා. ගිහියකුගෙන් වත් බලාපොරොත්තු වෙන්න බැරි මෙබඳු පහත් හැසිරීමක් තම්න් මහණ වෙලා හිටියාය කියන මේ පුද්ගලයාටත් සිනාවට කාරණාවක්. මේ අපේ රටේ මධ්‍යම පාංතිකයන් ඇතැයි සිතා සිටින පිරිසිදු සංඝ සංස්ථාව නෙවෙයි. සංඝ සමානයේ මේ වනචර පැවැත්ම හෙළි කිරීම ගැන අප මාරයාට ස්තූතිවන්ත විය යුතුයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-22560982748542387882012-06-16T05:35:14.579-07:002012-06-16T05:35:14.579-07:00සංඝ සමාජය දේශපාලන කුණුගොඩට තල්ලු කලේ සිංහල බෞද්ධ ස...සංඝ සමාජය දේශපාලන කුණුගොඩට තල්ලු කලේ සිංහල බෞද්ධ සමාජයමයි. ඒකත් ආනන්තරීය පාපකර්මයක් වගේ... ගැලවීමක් නෑ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-52975530951509531882012-06-15T21:07:42.149-07:002012-06-15T21:07:42.149-07:00මෙතන "සංඝ සමාජය" කියන සංවෘත කොට්ඨාසය ඇතු...මෙතන "සංඝ සමාජය" කියන සංවෘත කොට්ඨාසය ඇතුලෙ නීති දැම්ල්ලක් වෙලා නෑනෙ.රාජ්https://www.blogger.com/profile/01651996821750891862noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-76998602896330475592012-06-15T17:14:49.775-07:002012-06-15T17:14:49.775-07:00සංඝ සමාජයට ගිහියෝ නීති දාන එක හරිද?සංඝ සමාජයට ගිහියෝ නීති දාන එක හරිද?කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-16166361273470178012012-06-15T11:53:52.400-07:002012-06-15T11:53:52.400-07:00සහතික ඇත්ත. විජේදාසලට රටේ දැන් තියෙන ලොකුම ප්‍රශ්න...සහතික ඇත්ත. විජේදාසලට රටේ දැන් තියෙන ලොකුම ප්රශ්නය මේක උනාට ඡන්දය දුන්නු මිනිස්සුන්ට මීට වඩා දැවෙන ප්‍රශ්න තියෙනව පාර්ලිමේන්තුව ඇතුලේ කතා බහට ලක් විය යුතු.මොනව කරන්නද මිනිස්සු මුන්ව පාර්ලිමේන්තු යවල තියෙන්නේ මේවගේ ආතල් ගන්නනේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-45082444361146960032012-06-15T11:32:47.408-07:002012-06-15T11:32:47.408-07:00දැන් කාලේ භික්ෂූන් වහන්සේලා වෙසින් සිටින චීවරධාරීන...දැන් කාලේ භික්ෂූන් වහන්සේලා වෙසින් සිටින චීවරධාරීන් නොකරන්නේ බුදුන් වහස්නේ වදාළ දේ පමණිHasitha Gunasinghe https://www.blogger.com/profile/05187138018214392403noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-135169055268514042012-06-15T08:59:33.820-07:002012-06-15T08:59:33.820-07:00aththaaththaAnonymousnoreply@blogger.com