tag:blogger.com,1999:blog-7645413252634993606.post8780083430653308325..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: රාමචන්ද්‍රගේ අඩවියේ අදහස් වාරනය පිලිබද කරුනු පැහැදිලි කිරීමRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7645413252634993606.post-76959261952702863132010-08-14T08:01:44.126-07:002010-08-14T08:01:44.126-07:00මතවාදයේ පවතින දුරස්ථ බවට තාක්ෂණ දොෂයක් එක් වුණාම ප...මතවාදයේ පවතින දුරස්ථ බවට තාක්ෂණ දොෂයක් එක් වුණාම පොඩි පොඩි වියවුල් ඇති වෙනවා...ඒත් ඉතින් රාමචන්ද්‍ර ගිරා පෝතකයි කියලා ටැබූ කියන්නෙ කොහොමද කියලා මට ගැටළුවක් තියෙනවා..නෙරංජි සුලක්ඛනාhttps://www.blogger.com/profile/06110477586106711051noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-4822377310965164142010-08-06T22:11:16.434-07:002010-08-06T22:11:16.434-07:00ඕවා සුළු දේනෙ. හිතේ කහට තියා ගන්නෙ මොකටද?ඕවා සුළු දේනෙ. හිතේ කහට තියා ගන්නෙ මොකටද?ඇටමැස්සාhttps://www.blogger.com/profile/05208222342280555864noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-88306430462268997742010-08-05T05:29:35.345-07:002010-08-05T05:29:35.345-07:00ඔබගේ ස්ථාවරය පැහැදිලිය.
වාරණය පිළිබද Taboo ගේ සටහන...ඔබගේ ස්ථාවරය පැහැදිලිය.<br />වාරණය පිළිබද Taboo ගේ සටහන දුටු විට මට පළමුවෙන් ඇති වුයේ කුතුහලයකි.( Taboo ගේ comments වල tone එක ගැන ඔබ තරමක් අසතුටින් සිටි බව ද මතකය.) දින 4 ක් පමණඒ ගැන ඔබෙන් ප්‍රතිචාරයක් නොමැති වීම ගැන යම් විචිකිච්චාවක් ද ඇති විය. එවැනි සිතිවිල්ලක් ඇති කර ගැනීම ගැන දැන් කණගාටු වෙමි.<br />මේ දක්වා ඔබේ බ්ලොග් අඩවියේ ඇති වූ සංවාදය, වෙනත් කිසිදු සිංහල බ්ලොග් අඩවියක නොතිබෙන ආකාරයේ එකකි. දැනුමක් හා අවබෝධයක් ඇති තවත් සභෘදයන් එයට comments හරහා එක් වෙමින් සිටිති. බාධාවකින් තොරව, පුළුල් මට්ටමකින් මෙය පවත්වා ගෙන යා හැකි නම් සුදුසු යි සිතමි. (පුද්ගලිකව යම් කර්කශ විවේචන වලට භාජනය වෙමින් පවා) ඔබ දක්වා ඇති ස්ථාවරය හා නම්‍යශීලිත්වය අගයමි.The Princehttps://www.blogger.com/profile/14260372317610283563noreply@blogger.com