tag:blogger.com,1999:blog-7645413252634993606.post8527855910298313887..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: හදවත අහිමි සමාජයක අත අහිමි වීම Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7645413252634993606.post-68627910933027444802013-02-04T00:37:43.854-08:002013-02-04T00:37:43.854-08:00ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමීමේ සි...ඉන්දියාවේ වෛද්‍ය ශිෂ්‍යාවක් දූෂණය කර මරා දැමීමේ සිද්ධිය හා ලංකාවේ මේ සිද්ධිය සමාන සමාජ ඉස්මතුවීම් පෙන්නුම් කරයි. ධනවත් වීම, බලවත් වීම හෝ සමාජ ඇදහීමට ලක්වන වෘත්තීමය තත්වයක් සහිත වීම යන කාරණා වලදී පමණක් අසාධාරණයට එරෙහිව දැඩි සමාජ මතයක් ගොඩනැගී ඒම ලංකාවට පමණක් සීමා නොවන්නක් බව මේ සිද්ධින් වලින් පෙනී යන කරුණකි. හදවත අහිමි සමාජය බොහෝ රටවල් වල යථාර්තයකි.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-90884765130718876442013-02-03T22:55:42.969-08:002013-02-03T22:55:42.969-08:00එක රටක්. සෞඛ්‍ය සේවා වර්ග දෙකක්. එක සමාජයක්. සැලකී...එක රටක්. සෞඛ්‍ය සේවා වර්ග දෙකක්. එක සමාජයක්. සැලකීමේ විධි දෙකක්.මම යථාර්තයක් නොවේද?මෙම වැකිය මම කොෆි කර ගනිමි.ඇයගේ ජිවිතය ඇයගේ පවුලට මහමෙරක් උනාට වෛද්‍යවරුන්ට සමාන්‍ය රෝගියෙකු පමණි.ජිවිත මේ තරම් අසරණ වන්නේ ඒ හැඟිම නිසාවෙනි. <br /><br /><a href="http://manasindiviyata.blogspot.com//" rel="nofollow">මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව) </a>Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-67737520462998469072013-02-03T09:46:24.326-08:002013-02-03T09:46:24.326-08:00යන්නෙ කොහෙද මල්ලෙ පොල්යන්නෙ කොහෙද මල්ලෙ පොල්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-28165802058573448062013-02-02T05:33:11.276-08:002013-02-02T05:33:11.276-08:00 මුදල් ගෙවා ලබාගන්නා සෞක්‍ය සේවා ගුණාත්මක බවින් ඉහ... මුදල් ගෙවා ලබාගන්නා සෞක්‍ය සේවා ගුණාත්මක බවින් ඉහල බව යටි සිතින් වාමාංශිකයන් පවා දනිති. රජයේ උන ගමන් ඔහොම තමයි. හැමෝටම අඩුමිලට ගුණාත්මක සෞක්‍ය පුද්ගලිකව ලබාගැනීමට ක්‍රමයක් ඇත ඒ වෙනුවට වම්මු සටන් කරන්නේ හොඳ රජයේ පිං හොස්පිටිතාල සමාජවාදී මනෝ රාජ්‍ය තුල ඇතිවෙයි කියාය. රජයන් ට මේ කප තියන තුරා ගුණාත්මක සේවා දෙන්න බෑ කියන සත්‍යයට පිටුපා ධනවාදී බොරු ඈපාතයිඩ මනෝ විකාර හේතු මවයි. පුද්ගලික සෞක්‍ය සේවා මිලදී ගන්නා විට ඒවා විකුණන පුද්ගලයා අත්වැරදීම් වලට වන්දි ගෙවිය යුතුය ඒ නිසා නොසැලකිල්ල අවම වේ. මේ ප්‍රශ්නයට සාර්ථකම ප්‍රයෝගිකම විසඳුම ලංකාවේ සියලුම විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ ඇතුළුව පුද්ගලිකකරණය කිරීම සහ සියලුම රෝහල් පුද්ගලිකකරණය කිරීමයි. ආණ්ඩුවට ඕනෑ නම් මුදල් නැති රමච්න්ද්රලගේ ආදරණිය ඈපාතයිඩ කම්මැලි නිකමුන්ට නොමිලේ පිං සෞක්‍ය රක්ෂණයක් දුන්නනම් පිනට බෙහෙත් ගන්න පුළුවන් udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-39313874220177942652013-02-02T02:20:27.942-08:002013-02-02T02:20:27.942-08:00දුගීන් ඉදිරියේ නිතිය රුද්‍ර ව්යග්රයෙකු වන අතර ධ...දුගීන් ඉදිරියේ නිතිය රුද්‍ර ව්යග්රයෙකු වන අතර ධනවතුන් ඉදිරියේදී ලොම් හැලුණු කැහැටු බල්ලෙකු බවට පත්වේ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-33669337483181247772013-02-01T23:52:54.982-08:002013-02-01T23:52:54.982-08:00සියලු සතුන් එක සමානය. එහෙත් සමහර සතුන් අනික් සතුන්...සියලු සතුන් එක සමානය. එහෙත් සමහර සතුන් අනික් සතුන්ට වඩා සමානයකලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com