tag:blogger.com,1999:blog-7645413252634993606.post8481295880621842504..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: සිල්වාවරුන්ගේ මුන්නේශ්වරම් වික්‍රමයRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7645413252634993606.post-39489150436852720102011-09-28T19:10:28.094-07:002011-09-28T19:10:28.094-07:00@රාමා, කවුරු හරි ද නොව කුමක් හරිදැයි සොයන්න - ඇතුල...@රාමා, කවුරු හරි ද නොව කුමක් හරිදැයි සොයන්න - ඇතුලත්මුදලි මහතා කියා තිබේජයශ්රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-44501905778177488882011-09-28T08:50:54.053-07:002011-09-28T08:50:54.053-07:00@ බුවා
//aඅතුරු කාරණයක්.... ජවිපේ අර්බුධය ගැන මො...@ බුවා

//aඅතුරු කාරණයක්.... ජවිපේ අර්බුධය ගැන මොකුත් ලියන්නේ නැද්ද . අජිත් මහත්තයගෙ අදහස නම් දැක්කා ඔබගේ අදහසත් දකින්න කැමතියි//

ස්තුතියි.විස්තරාත්මකව ඒ ප්රශ්නය ගැන කතාකරන්න තරම් මේ අවස්ථාවේ මට තිබෙන තොරතුරු ප්‍රමානවත් නැහැ.ඉදිරියේදි ඒ ගැන ලියන්න උත්සාහ දරන්නම්.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-57033885651900556012011-09-28T08:45:52.950-07:002011-09-28T08:45:52.950-07:00@ ජය ශ්‍රී
සුලු ජාතීන් තබා කවරෙකු වූවත් කරනු ලබන...@ ජය ශ්‍රී

සුලු ජාතීන් තබා කවරෙකු වූවත් කරනු ලබන පිලිගත නොහැකි ක්‍රියාවක් හෙලා දැකිය යුතුය.ඒ බව පැහැදිලිවම කියා තිබේ.ප්රශ්නය වෙනත් කිසිදු අවස්ථාවකදී සත්ව අයිතීන් වෙනුවෙන් පෙනී ඉන්නවා තබා ඒ සදහා තමන් ට උනන්දුවක් හෝ තිබේ යැයි පෙන්නුම් නොකල වර්ගයේ උදවිය ( හෙරොයින් වෙලදාම සමග සත්වප්රේමී සිල්වාට තිබෙන සම්බන්ධතාවය ගැන විකිලීක්ස් කේබලයක් පවා මේ වනවිට කාන්දු වී තිබේ) මුන්නේශ්වරම් සිද්ධිය ඉදිරියේ පමනක් එක පාරට ෆෝම් වීමය.එය යට තිබෙන හේතුව මට පෙනෙන හැටියට නම් ජාතිවාදයයි.එය ජාතිවාදය නොව අව්‍යාජ සත්ව ප්‍රේමය යැයි ඔබ සිතනවා නම් මම ඒ සිහිනයට බාධා නොකරමි.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-91271838321278909422011-09-28T02:03:18.556-07:002011-09-28T02:03:18.556-07:00බොදු පෙරහැර බෙහෝ දැක ඇති මුත් අලියාට හෙන්ඩුවෙන් අන...බොදු පෙරහැර බෙහෝ දැක ඇති මුත් අලියාට හෙන්ඩුවෙන් අනිනවා නම් කිසිදු විටක දැක නැත්තෙමි.

ඹබ මේ කියන්නේ සිහිනෙන් දුටු පෙරහැරක් ගැන වියයුතුය.ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-76346184752609012042011-09-28T01:58:22.312-07:002011-09-28T01:58:22.312-07:00"බිලී පූජා පැවැත්වීම ද අතිශය ප්‍රාථමික හා ගෝත..."බිලී පූජා පැවැත්වීම ද අතිශය ප්‍රාථමික හා ගෝත්‍රික ඇදහිලි වෙති" - නමුත් ඒවා කරනුයේ සුලු ජාතීන් නම් වැලැක්වීම තබා හෙලා දැකීම වත් නොකළ යුතුය.

මාර තියරි!ජයශ්‍රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-54037413345133691122011-09-27T23:31:30.819-07:002011-09-27T23:31:30.819-07:00අම්මට හුඩු. විහිළුවක්ද.....
කොහොමද පිලිගන්නේ..අම්මට හුඩු. විහිළුවක්ද.....
කොහොමද පිලිගන්නේ..මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-25412095337071909942011-09-27T19:44:38.451-07:002011-09-27T19:44:38.451-07:00ප්රෙම්කුමර් ගුණරත්නම් යනු අනිකෙක් නොව රාමචන්ද්‍ර ...ප්රෙම්කුමර් ගුණරත්නම් යනු අනිකෙක් නොව රාමචන්ද්‍ර වන මම මය පින්වතුනිප්රෙම්කුමර්noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-66244437930641422622011-09-27T07:43:24.589-07:002011-09-27T07:43:24.589-07:00aඅතුරු කාරණයක්.... ජවිපේ අර්බුධය ගැන මොකුත් ලියන්න...aඅතුරු කාරණයක්.... ජවිපේ අර්බුධය ගැන මොකුත් ලියන්නේ නැද්ද . අජිත් මහත්තයගෙ අදහස නම් දැක්කා ඔබගේ අදහසත් දකින්න කැමතියිබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-8799335761230727982011-09-27T07:42:16.784-07:002011-09-27T07:42:16.784-07:00මර්වින්ගේ ක්‍රියාවට ගැසූ අත්පුඩිය ආපසු ඇදගැනීමට සි...මර්වින්ගේ ක්‍රියාවට ගැසූ අත්පුඩිය ආපසු ඇදගැනීමට සිතුනු දෙවන වතාවයි , කෙසේ වුවත් එම මිලේච්ඡ ඝාතනය නැවැත්වීමට හේතුව හින්දු කෝවිලක්ය යන්න නොවන්නා සේමා නැවැත්වීම වැලක්වීමට හේතු හින්දු කෝවිලක් වීම ත් නොවිය යුතුයබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-44961396797238301792011-09-27T07:38:40.931-07:002011-09-27T07:38:40.931-07:00කෝ ඉතින් පත්තරේට මක්කැයි උනේ..
ටෙලියක්ද... වලියක්ද...කෝ ඉතින් පත්තරේට මක්කැයි උනේ..
ටෙලියක්ද... වලියක්ද..?මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.com