tag:blogger.com,1999:blog-7645413252634993606.post7852303381393819505..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: දේශයේ හෘද සාක්ෂිය මේ තරම් චපලද? Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7645413252634993606.post-50238365106181463602015-08-25T03:50:38.298-07:002015-08-25T03:50:38.298-07:00ජවිපෙ කියන්නේ මේ රටේ තිබිය යුතු පක්ෂයක්.බොහෝ චන්ද...ජවිපෙ කියන්නේ මේ රටේ තිබිය යුතු පක්ෂයක්.බොහෝ චන්ද දායකයන් ලිබරල් වාදය ප්‍රතික්ෂේප කල නිසා නැවත සමුළුවක් පවත්වා පක්ෂ ක්‍රියා මාර්ගය තෝරා ගත යුතුයි. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-67409669931220697872015-08-23T21:39:22.435-07:002015-08-23T21:39:22.435-07:00@ මයියා
// තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක ඈත පිට...@ මයියා

// තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක ඈත පිටිසර ගමේ ඉන්න කොල්ලත් ලෝක ගම්මානයේ පුරවැසියෙක් වෙලා.... මේ දියුණුවත් එක්ක ඉස්සර ගම ආමන්ත්රනය කරන්න යන එක සීනුවෙ අවුලක්. //

//තොරතුරු තාක්ශණය කිව්වම FB එක කියලා හිතං ඉන්න අයියා සමාවෙන්න...//

මෙතන ඉන්න බූරු ඈනෝ වෑරදියි. මයියා තමා හරි.

ලoකාවේ ගමේ කොල්ලන්ට කෙල්ලන්ට ITකියන්නේ FB ද?මොන පිස්සුද?
ශ්‍රී ලoකාවේ තරුණ තරුණියන්ට තොරතුරු තාක්ශනයෙන් ලෑබුනු ඵකම ඵක, සමාජ ජාලා ඵක්ක ලින්ක්වීම හන්දා මොලහෝදන ප්‍රධාන ධාරාවේ මාධය මාෆියාවෙන් ගෑලවුන ඵක නෙවේ.ඵ් නිසා අලුත් විදියට හිතන්න පුරුදුන ඵ්ක නෙවෙයි.

මහින්ද මාමාගේ මහින්දචින්තනය යටතේ අපේ රටේ තොරතුරු තාක්ශනය ගොඩක් දියුනු උනා.
දෑන් මහියoගනේ පෑත්තෙ කොල්ලො කෙල්ලො පණිවිඩ හුවමාරු චන්ද්‍රිකා යවනවා හරියට සරුoගල් යවනවා වගේ........රෝහිත බේබිගේ සුප්‍රීම් සෑට් තමා පලවෙනි ඵක...... දෑන් රෑට අහසේ තරු පේන්නෙත් නෑ...ඵ් තරමට චන්ද්‍රිකා යවලා අපේ උන් අහසට.......

ඵ් විතරක් නo මදෑ....අපේ ''සුසිල් ලවුජයන්ත'' මාමා කිව්වා වගේ අපේ උන් ගෙවල්වල ඉදන්ම සොෆ්ට්වෙයාර් හදනවා හරියට තලගුලි බිබික්කo හදනවා වගේ...........

ලoකාවේ විරෑකියාව විසදුවේ ඉන්ටර්නෙට් ජොබ්ස් වලින්මයි.ඵ්කෙ හම්බුවෙන ගානෙන් කාල ඈදලා ගෙවල් දොරවල් හදාගෙන දෙමවුපියන්ට සලකගෙන වාහනයක් ඵහෙමත් අර ඉන්නේ අපේ උන්......
කොටින්ම සුද්දොත් ලoකාවට ඵනවා අපෙන් IT ඉගනගන්ඩ.

ඔන්න ලoකාවේ තොරතුරු තාක්ශනයේ දියුනුව......අපේ උන්ට ෆේස් බුක් යන්න වෙලාවක්වත් නෑ........

ලoකාවේ අපිටන ඉතිo IT කිව්වොත් FB නෙවේ ! අපි සෑටලයිට් අරිනවනේ ගමේ ඉදo.....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-48681370072113769432015-08-23T21:09:50.289-07:002015-08-23T21:09:50.289-07:00@ Mayya
// තොරතුරු තාක්ශණය කිව්වම FB එක කියලා හිත...@ Mayya

// තොරතුරු තාක්ශණය කිව්වම FB එක කියලා හිතං ඉන්න අයියා සමාවෙන්න....FB එකේ ජනධිපති අනුරයා කියලා මට හාංකාවීසීයක් නැති උනානේ....විප්ලවේට ජයවේවා...//

fbඵක තොරතුරු තාක්ශනයේ(IT) ප්‍රදාන අතුරු ඵලයක් නෙමෙද???....හා ..හා...හරි.....ඵහෙන නෑත්නම් කමක්නෑ........
fbඈතුලු සමාජාජාලා වෙබ් අඩවි කියන්නේ තොරතුරු තාක්ශනයෙන් බීහිවුනු ඵකක් නෙවේ........මහින්ද චින්තනයේ ප්‍රතිපලයක් වෙන්නෑති....නෑත්තo ''නාත දෙයියො'' ඉබේ පහලකරපු ඵකක්ද දන්නෙ නෑ...උඹ හරි...උඹ හරි තමයි.....මට අමතක උනා මයියා බයියා නේ.......

fbඵක තියෙන්නේ ෆන් ගන්න කියපු මයියගෙ අප්පච්චිට උන දේ මතක ඈතිනේ......ITපරම්පරාව පොල් රෑවුලට fbඵකෙන් දුන්න ෆන් ඵක කොහොමද???

ඉස්සරහට ඵන ITපරම්පරාව fbපරම්පරාව බන්.
ටකරමට කක්කුස්සි පෝච්චියට රෑවුලට චන්දෙ දෙන නාකි පප්පලා මෑරිල ගිහිල්ලා ITපරම්පරාව මේ රටේ බහුතර ජනගහනය උන කාලෙකට මොකක් වෙයිද මයියො?බුකියේ ජනාදිපති රටේ ජනාදිපති නොවෙයිද?ජෙනරේශන් ගෑප්........
fbපරම්පරාව ඵක්ක සෙල්ලන් ඵපා පුතා.උබලවගේ පොල් රෑවුලට චන්දෙ දෙන මෑන්ටල හම්පඩයො නෙවෙයි උන්.........ටියුනීසියාව ලිබියාව ඊජීප්තුව ජනවාරි 8 අගෝස්තු 17 ලoකාව ඵහෙම මතක්කරගන්නින්කො මචන් .......

// ආ තව එකක්... හදවත් විතරක් මදී ...මොලේකුත් ඕනා ඈ....නැත්තං ඉතින් තව 50,000 ක් තව අවුරුදු 5 දී. //

සිස්ටම් ඵක වෑරදී කියලා තේරුම්ගත්ත ඵක ගෑන සතුටුයි.....ගොඩක් උන් හිතන් ඉන්නේ තමුන් මාර මොලයක් තියන, මොලේ තියන හින්දා හදවතෙන් වෑඩක් නෑති පට්ට මීටර් පොරවල් කියලා තමයි බන්................අන්තීමට තමන්ගෙ ඵකෙක්ට කෙලවුනාට පස්සෙ තමා තමුන්ට හදවතක් තිබ්බෙත් නෑ මොලයක් තිබිලත් නෑ කියලා තේරෙන්නේ..
ඵතකන් මොලකාරයා කියලා හිතාගෙන ඉදපන්කෝ........

අනේ අපේ මොලකාරයො ටික ලoකාව දියුනු කරපු තරම...ලoකාව දියුනු කරලා වෑඩිවෙලා, දෑන් බෝට්ටුවෙන් ඔස්ට්‍රේලියාවට පෑනලා සීතලේ ගෑහිගෑහි සුද්දගෙන් බලු බෑනු අහගෙන පිටරටවලුත් දියුනු කොරන්න හදනවා.පට්ට මොලකාරයෝ......අනේ හුකේ....

FBකියන්නේ තොරතුරු තාක්ශනයේ(IT) ප්‍රතිපලයක් නෙමේ කියන බුද්දිමත් ජනතාවනේ උඹලා.පට්ට මොලේ ඈ....Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-58031507735626874572015-08-23T09:32:47.482-07:002015-08-23T09:32:47.482-07:00තොරතුරු තාක්ශණය කිව්වම FB එක කියලා හිතං ඉන්න අයියා...තොරතුරු තාක්ශණය කිව්වම FB එක කියලා හිතං ඉන්න අයියා සමාවෙන්න....FB එකේ ජනධිපති අනුරයා කියලා මට හාංකාවීසීයක් නැති උනානේ....විප්ලවේට ජයවේවා...

ආ තව එකක්... හදවත් විතරක් මදී ...මොලේකුත් ඕනා ඈ....නැත්තං ඉතින් තව 50,000 ක් තව අවුරුදු 5 දී....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-6209405387373694952015-08-22T08:00:42.794-07:002015-08-22T08:00:42.794-07:00මහත්තයො ඔයාගේ කාතාවලට මාර හිනා.
ඈති නෑති පරතරය ගෑ...මහත්තයො ඔයාගේ කාතාවලට මාර හිනා.

ඈති නෑති පරතරය ගෑන අමුතුවෙන් වෛරයක් වපුරන්න ඔන නෑ.
ඉස්කෝලෙට සල්ලි ගෙවාගන්න බෑරිව පොල්ගෙඩියක් ඈහිදන් ආපු ලමයාව හීරේදාපු...ඵ් රටේම සල්ලි බිලියන ගනන් හොරාකාපු ඈමතියන්ට සෑලුට් ගහන රටක් මේක?
ඉතින් ඈති නෑත් පරතරය ගෑන අමුතුවෙන් වෛරයක් වපුරන්න ඔනද?
මේ සක්කිලි ක්‍රමය දක්කහාම හදවතක් තියන මිනිහෙක්ගෙ පපුව ඈතුලේ කොහොමත් වෛරයක් ඈතිවෙනවා මහත්තයො.

ඔවු දෑන් ගමේ කොල්ලො කෙල්ලොත් FB තමයි.
ගිහින් බලන්න ඵයාල තමයි මහින්ද ඵ්කාදිපතියව ගෙදර යෑව්වේ....JVPගත්ත චන්ද ලක්ශ 6න් වෑඩි හරියක් FB කොල්ලො කෙල්ලො තමයි....
FBඵකේ JVPට තියන ප්‍රතිචාර බලන්න .ඔවුන්ගේ කතා පෝස්ට් ශෙයා වේන හෑටි බලන්න.
ඵක හීනෙන් ඵලිවෙන්නේ නෑ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-64361073358220744502015-08-22T05:09:39.790-07:002015-08-22T05:09:39.790-07:00හවුල් කැඳ හැලියේ ඉතිරිවුනු වතුර වගෙයි, ජේ.වී.පයට ස...හවුල් කැඳ හැලියේ ඉතිරිවුනු වතුර වගෙයි, ජේ.වී.පයට සිද්ද වුනේ. පාර්ලිමෙන්තුව හැසිරවීමේ යම්කිසි බලයක් ජේ.වී පේයට තිබිය යුතුයි යන මතය ප්‍රගතිශීලිව සිතන රටේ සැමෝටම පාහේ තිබුනි, නමුත් අනුන් දමයි මුනුන් දමයි යන විශ්වාසයෙන් තමන් නොදමා සිටීමෙන් ජෙ වී පේයට ඉතිරි වුනේ උනු වතුර පමනයි. 'ශණී' අදහස් කරපු කාරනයද ජේ වී පේයේ ආසන අඩුවීමට බෙහෙවින්ම බලපා ඇත.උන්මන්තhttps://www.blogger.com/profile/16932905515485839079noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-74685507656792701682015-08-21T12:54:04.556-07:002015-08-21T12:54:04.556-07:00ජවිපෙට මේ පාර චන්ද අඩුවෙන්න ප්‍රධාන හේතුව ජවිපෙට ද...ජවිපෙට මේ පාර චන්ද අඩුවෙන්න ප්‍රධාන හේතුව ජවිපෙට දුන්නොත් මහින්ද විරෝදී චන්ද කැඩෙයි කියන බය.අනික ජවිපෙ දැන් ටාගට් කරන මධ්‍යම පාන්තිකයන්ට තාමත් ජවිපෙට චන්දෙ දෙන්න ගටක් නොමැති වීම. 94න් පටන් ගත්තු ජවිපෙ දෙවැනි ගමනෙ පලමුවන කඩා වැටීම තමයි වීරවංශ නන්දන ඇතුළු සෙට් එකේ ඉවත් වීම දෙවැනි කඩා වැටීම කුමාර් මහත්තයා ඇතුළු සෙට් එක ජවිපෙන් ඉවත්වී පෙසපෙ හදා ගැනීම.අද පෙසපෙ ජවිපෙටත් වඩා නන්නත්තාර වුනත් විරවංශ සෙට් එක ඉවත් උනාට වඩා මේ දෙවැනි බිඳ වැටීම ජවිපෙට දරුණුවට වැදුන.ජවිපෙ කියන්නේ බිම් මට්ටමේ පුර්ණ කාලීන කාඩරයන් සහ ශිෂ්‍ය ,කම්කරු ව්‍යාපාර මතින් දේශපාලනය කරපු පක්ෂයක්. කුමාර් මහත්තයා ඇතුළු පිරිසත් එක්ක මේ බිම් මට්ටම විතරක් නෙමෙයි අන්තරේ ඇතුළු ශිෂ්‍ය ව්‍යාපාරයත් ජවිපෙට අහිමි වෙනව.හැබැයි ඒකෙන් එක වෙනසක් වෙනව.ජවිපෙ තමුන් මෙතෙක් ආමන්ත්‍රණය නොකරපු ජන කොටස් ටාගට් කරන්න පටන් ගන්නව.ප්‍රබල බිම් මට්ටමක් සහිත විප්ලවීය වාමාංශික පක්ෂයක ඉඳන් ජනමාධ්‍ය සමාජ ජාල මගින් දේශපාලනය කරන අන්නා හසාරේ පන්නයේ දේශපාලන ව්‍යාපාරයක් බවට පත් වෙමින් තියෙනව.ජවිපෙ තාමත් ඉන්නේ මේ සංක්‍රමණික අවස්ථාවෙ.මෝස්තරේට මාක්ස්වාදය ගැන මොනා හරි දෙඩෙවුවට ජවිපෙ අද ටාගට් කරන මාකට් එකට අවශ්‍ය කුමාර් මහත්තයගෙ සමාජවාදෙ වත් වීරවංශගෙ ජාතිකත්වෙවත් නොවන බව අනුර කුමාර දන්නව.ඉස්සරහට අවලංගු වෙන 'මහින්ද විරෝධය' කියන එදාවේල වෙනුවට අලුත් ප්‍රවේශයක් හොයා ගැනීමට ඔහුට සිදු වේවි. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-24715359959868629412015-08-21T11:44:55.347-07:002015-08-21T11:44:55.347-07:00//මෙවර මැතිවරන ප්‍රතිඵලය මගින් පෙන්වන්නේ අන් කිසි...//මෙවර මැතිවරන ප්‍රතිඵලය මගින් පෙන්වන්නේ අන් කිසිවක් නොව ශ්රීලනිපය නිසා අහිමි වූ ජවිපෙ ග්‍රාමීය ඡන්ද පදනම ආපසු ජවිපෙ වෙත ඇදී ඇවිත් නොමැති බවයි. එය එක්කෝ ශ්රීලනිපය තුලම රැදී තිබේ. නැතිනම් එජාපය වෙත ගොස් තිබේ. එය අන් කාගේවත් වරද නොව ජවිපෙ විසින්ම අනුගමනය කල ජාතිකවාදී හා සභාගවාදී ප්රතිපත්තිවල තර්කානුකූල ප්රතිඵලයයි. ජවිපෙ මේ තිත්ත ලෙස අනුභව කරමින් සිටින්නේ තමා විසින්ම කලෙක වපුල බිජුවට වල අස්වැන්නය. විසල් සීනු නාදය එතරම් විසල් නොවීමේ හේතුව තිබෙන්නේ විසල් සීනු නාදය තුලම බව තේරුම් ගැනීම ජවිපෙට මෙන්ම මෙරට විකල්ප දේශපාලනයක් ගැන උනන්දු වන සෑම දෙනාටම අතිශය වැදගත් පාඩමක් වනු ඇත්තේය.//

එකඟයි. තවත් හේතු ගනනාවක් අතර මේ ප්රමුඛ හේතුවක්.නොකී කතාhttps://www.blogger.com/profile/09505643429236474763noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-12491923922711949902015-08-21T10:52:17.975-07:002015-08-21T10:52:17.975-07:00මම වෙනත් බ්ලොග් කීපයකම දාපු කමෙන්ට් එක නැවතත් දාන්...මම වෙනත් බ්ලොග් කීපයකම දාපු කමෙන්ට් එක නැවතත් දාන්නම්.
බොහෝ දෙනෙක් ජේ වී පී එකට නොදා යූ ඇන් පී එකට දැම්මා සන්ධානය බලවත් වනු ඇතැයි තිබුනු බිය නිසා. ජ වි පෙ ට ඡන්ද අඩු වීමට ඒක සෑහෙන බලපෑමක් වුනු බවයි මගේ විශ්වාසය.ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-87093690837301647652015-08-21T04:39:13.958-07:002015-08-21T04:39:13.958-07:00JVP is a spent force now in Sri Lanka's politi...JVP is a spent force now in Sri Lanka's political landscape as is stunningly shown at the last election! Its gradual decline over the years was basically caused by its policy of becoming lackeys of the White Western Imperialists who are primarily capitalists. It is now paying the price for committing that unpardonable sin. JVP sold it founding principles such a shameless and ignominious manner that it can no longer be named as a socialist party!Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-88024834255199118022015-08-21T00:05:51.130-07:002015-08-21T00:05:51.130-07:00ජෙවීපි ගම්බද තරුන චන්ද ඩැහැ ගන්නේ ඇති නැති පරතරයේ...ජෙවීපි ගම්බද තරුන චන්ද ඩැහැ ගන්නේ ඇති නැති පරතරයේ වෛරය වැපිරීමෙන්....එත් දැන්.... කාලේ වෙනස්...තාලේ වෙනස්......තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක ඈත පිටිසර ගමේ ඉන්න කොල්ලත් ලෝක ගම්මානයේ පුරවැසියෙක් වෙලා.... මේ දියුණුවත් එක්ක ඉස්සර ගම ආමන්ත්රනය කරන්න යන එක සීනුවෙ අවුලක්...හැමදාම කොල පාටට තියෙන් කවදාචත් මිනිහෙක් හාමතේ මැරෙන්නේ නැති ලංකාවේ විප්ලව කරන්න බෑ වගේම , තොරතුරු තාක්ෂනයේ දියුණුවත් එක්ක ජේවීපි පසුගාමි සංකල්ප ඉස්සහරට ලාංකීය තරුනය්යට ගිල්ලවීමත් කරන්න බැරි දෙයක්.....Mayyahttp://www.maiyyagelokaya.blogspot.comnoreply@blogger.com