tag:blogger.com,1999:blog-7645413252634993606.post755185478769269340..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: ගාමිනී හත්තොටුවේගම ගැන / On Gamini HaththotuwegamaRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7645413252634993606.post-78452890034193861702014-06-08T00:04:28.019-07:002014-06-08T00:04:28.019-07:00This is brilliant .I have to know many thing.than ...This is brilliant .I have to know many thing.than you for publish this.but i like to know further about the gamini hathwattuwegama.nethmininoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-70034679741994200512011-04-06T20:50:03.641-07:002011-04-06T20:50:03.641-07:00එක වරක් පමණක් හත්තොට්ටුවගම මහතාගේ වීදි නාට්‍ය බලන්...එක වරක් පමණක් හත්තොට්ටුවගම මහතාගේ වීදි නාට්‍ය බලන්න අවස්ථාව ලැබුණ. ඒත් ඒ වන විට වචනයෙන් අහල තිබුණු වීදි නාට්‍ය පිළිබඳ ඇතිකරගෙන සිටි චිත්‍රයට වඩා ප්‍රායෝගික අත්දැකීම කොතරම් ප්‍රසස්තද යන්න තේරුම් ගියා. ඇත්තෙන්ම එය ඉතාම ප්‍රබල ඉදිරිපත් කිරීමක්.``` Outsider```https://www.blogger.com/profile/18039371062178670869noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-77901513945922446832011-04-04T08:19:01.022-07:002011-04-04T08:19:01.022-07:00හොද ලිපියක්. රාමචන්ද්‍ර පෙලුනු, බංකොලොත් ජවිපෙ ට ක...හොද ලිපියක්. රාමචන්ද්‍ර පෙලුනු, බංකොලොත් ජවිපෙ ට කත් අදින දීන මානසිකත්වයෙන් මිදිලා ලියලා තියෙනවා. මෙන්න <a href="http://www.youtube.com/watch?v=vrQ4saKGI5k" rel="nofollow">සිංදුවට ලිංක් එක</a>.දේශපාලුවාhttps://www.blogger.com/profile/07487756290566933639noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-15085044236727562402011-04-04T07:16:24.173-07:002011-04-04T07:16:24.173-07:00හත්තොටුවේගම මහතා ගැන බොහොම පුංචි කාලෙ ඉඳන්ම අහල ති...හත්තොටුවේගම මහතා ගැන බොහොම පුංචි කාලෙ ඉඳන්ම අහල තිබුණත්, රූපවාහානියෙ ඒ වීදි නාට්‍ය වල කොටස් දකිද්දි ඇත්තටම ඒව බලන්න උවමනාවත් ඇතිවුණත් කවදාවත් මේ වෙනකල්ම අවස්ථාවක් ලැබිල නෑ.<br /><br />මොනව වුණත් නොදැන හිටපු දේවල් කීපයක්ම මේ සටහනින් දැනගත්තා... :Dhare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-54332348294184905462011-04-03T19:50:21.504-07:002011-04-03T19:50:21.504-07:00ලංකාවේ මුලින්ම වීදි නාට්‍ය මලවක් පවත්වා තියෙන්නේ අ...ලංකාවේ මුලින්ම වීදි නාට්‍ය මලවක් පවත්වා තියෙන්නේ අනුරාධපුර දුම්රියපලේ.එතැන් පටන් ලංකාවේ වීදි නාට්‍ය කලාව ලංකාව පුරා ප්‍රචලිත කිරීමට හත්තොටුවෙගම කලාකරුව කරපු සේවය අපරිමානයි..ගාමිනි හත්තොටුවෙගම නාට්යවේදියානෙනි ඔබට අපේ ප්‍රනාමය.<br />-වීදි නාට්‍ය ශිල්පියෙක්-rajitha.ahttps://www.blogger.com/profile/12180416940191082981noreply@blogger.com