tag:blogger.com,1999:blog-7645413252634993606.post7548585223095840714..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්රගේ අඩවිය: මුල් පිටුවෙන් දේශපාලන ලිපි විසිවීම - 1Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger3125tag:blogger.com,1999:blog-7645413252634993606.post-53894207753870467392010-02-19T20:44:57.473-08:002010-02-19T20:44:57.473-08:00සම්පූර්ණ ඇත්ත. මට මේකට එක්කහු කරන්න දෙයක් නැති තරම...සම්පූර්ණ ඇත්ත. මට මේකට එක්කහු කරන්න දෙයක් නැති තරම්මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-45513087333541934072010-02-19T19:37:53.424-08:002010-02-19T19:37:53.424-08:00සින්ඩිය ලස්සන කරන්න නම් මල් ටිකක් වැව්වොත් මොකද? එ...සින්ඩිය ලස්සන කරන්න නම් මල් ටිකක් වැව්වොත් මොකද? එහෙම නැත්නම් වෙසක් එකට තොරණක වගේ ලයිට් ටිකක් දාමුද?

සින්ඩිය නෝන්ඩි වෙන්න යනවද? නැත්නම් සින්ඩිය අපිට කින්ඩිය දානවද?

ලංකාවේ අය දේශපාලන ලිපි වලට අකමැති නම් පත්තර හා ටීවී, රේඩියෝ ඔක්කොම වහලා දාන්න වෙනවා. හේතුව මේ සියල්ලෙහිම ජනප්රියතම වැඩසටහන් වන්නේ දේශපාලන වැඩසටහන්ය.

සින්ඩිය තුල දේශපාලන ලිපි නිසා අනෙක් ලිපි වලට අසාධාරණයක් වන්නේ නම් සිදු කල යුතු වන්නේ "පය බරවායට පිටිකර බෙහෙත් බදින්නා සේ" විසදුම් ඉදිරිපත් කිරීම නොවන බව අවධාරණය කරමි.Tharuhttps://www.blogger.com/profile/01060241160062953640noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-67917688778757605162010-02-19T18:14:52.243-08:002010-02-19T18:14:52.243-08:00මේ තීරණය ගැන මගේ ප්රතිචාරය Taboo Subjects බ්ලොග් ...මේ තීරණය ගැන මගේ ප්රතිචාරය Taboo Subjects බ්ලොග් එකේ හා වෙන තැන් කිහිපයක සටහන් කොට ඇති නිසා නැවත පුනරුච්චාරණය නොකරමි.

ඊට එකතු කළ යුතු දෙයක් සේ පෙනෙන්නේ සිංහල බ්ලොග් කියවනයෙහි ඇඩ්මින්ලා අදේශපානික වීම හැරුණු විට දේශපාලනය ගැන හෝ තාක්ෂණයෙන් බැහැර කිසිම කාරණාවක් ගැන ඔවුන්ට අන්දෝ සංසාරයක දැනීමක්ද නැති වගය.

100%ක් දේශපාලනික රාමචන්ද්රගේ අඩවිය හැරුණු විට සිංහල බ්ලොග් අවකාශයේ සිටින එකම දේශපාලනික නියෝජිතයාගේ අඩවියද (මෙම්බර් ඩොට් කොම්) ඔවුන්ට අනුව තවම අදේශපාලනිකය! තවකකු ජාතක කතා ශෛලියෙන් දේශපාලනය කතා කිරීමද ඔවුන්ට තවම අවිෂයය. "සුදන්ත සාදු" තමන් භික්ෂුවකව සිටියදී අත්දැකීම් ලිවීම 'ආගමික' කටයුත්තකි. කොහොමද ටිකිරි මොළේ?

මේවා සිහි ගන්වන්නේ "කථා සරිත් සාගරය" භූගෝලය යටතේ වර්ගීකරණය කළ පියදාස සිරිසේනයන්ගේ "විමලතිස්ස හාමුදුරුවන්ගේ මුදල් පෙට්ටිය" ආගමික යටතේ වර්ගීකරණය කළ කාලයක ලේක් හවුසියෙහි සේවය කළාය කියන සුදුසුකමක් නැති පුස්තකාලාධිපතිතුමාය!Anonymousnoreply@blogger.com