tag:blogger.com,1999:blog-7645413252634993606.post713637968718960033..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: ගනදුරු මැදියම දුටු ව්‍යාජ අරුනැල්ල Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7645413252634993606.post-11106662137988859792013-01-28T05:57:22.548-08:002013-01-28T05:57:22.548-08:00මේක කිසි තේරුමක් නැති කමෙන්ට් එකක් නෙ මචං. මේක කිසි තේරුමක් නැති කමෙන්ට් එකක් නෙ මචං. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-28320084025129418512013-01-28T04:48:05.637-08:002013-01-28T04:48:05.637-08:00මා සිතනා ආකාරයට ගුණදාස අමරසේකර පමනක් නොව වාසුදේව න...මා සිතනා ආකාරයට ගුණදාස අමරසේකර පමනක් නොව වාසුදේව නානායක්කාර, ඩීව් ගුණසේකර, තිස්ස විතාරණ පමණක් නොව කොල්වින් ඇන් ඇම්ලද විජේවීර ඇතුලුව ලාංකීය බෞද්ධ සිංහල වාමාංශිකයා පැතු ලොව මහින්ද මහතා ගොඩනගා ඇත. අද එය සාධාරණීය කරනවා හැර කිරීමට වෙන යමක් නැත. එසේ කලහොත් ඔවුන් සළු පිලි නොමැති නිරුවත් ජනතාවක් බවට පත්වීම නොවැලක්විය හැක. දේශපාලකයන් පමණක් නොව කළාකරුවන්ගේද සිවිල් පොරවල්ගේද තත්වය එයමය.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-52955592097084939092013-01-26T11:41:55.779-08:002013-01-26T11:41:55.779-08:00සියලු මිනිසුන් සමානය යන්න ජිය්ව විද්‍යාත්මකව මිථ්...සියලු මිනිසුන් සමානය යන්න ජිය්ව විද්‍යාත්මකව මිථ්‍යාවකි , මිනිසා සමාජීය සත්වයකි , එහි කොදු නාරටිය විවිධ ස්තරවල ශ්‍රම හා බල විභේදනයය් ... සමාජවාදය සුරංගනා කතාවක් පමණි , පරිනාමිකව ඉඩක් නැත මහාචාර්ය කැල්ක්යුලස්https://www.blogger.com/profile/14647443205862835415noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-81060929519178659592013-01-25T10:53:12.384-08:002013-01-25T10:53:12.384-08:00එම පරම්පරාව වශී වී තිබෙන්නේ නාමල් බබාගේ නයිට් රේස්...එම පරම්පරාව වශී වී තිබෙන්නේ නාමල් බබාගේ නයිට් රේස් වලට වුවත් , එම සංස්කෘතිය තුලට ආර්ථික හේතු මත ඇතුලු වීමට නොහැකි පහල පංති වල කොටස් තමන්ගේ එම නොහැකියාවට හා කොන්වීමට හේතුව සිංහල නොවන ජන කොටස් යැයි හඳුන්වන බොදු බල සේනා , හෙල උරුමය හා වීරවංශ වැන්නවුන්ගේ ප්‍රචාර හමුවේ ශීඝ්‍රයෙන් වර්ගවාදි ස්ථාවරයන් වෙතට තල්ලු වෙමින් පවති.කලාමැදිරියාhttps://www.blogger.com/profile/02667513691656871274noreply@blogger.com