tag:blogger.com,1999:blog-7645413252634993606.post6692266049264983970..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්රගේ අඩවිය: සමලිංගිකයෝ සහ වාමාංශිකයෝ / Homosexuals and LeftistsRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger9125tag:blogger.com,1999:blog-7645413252634993606.post-54230264968222641592012-01-30T07:43:07.548-08:002012-01-30T07:43:07.548-08:00මේකෙ ඉන්න ඔක්කොම කොල්ලො කාරයො වගෙයි, තූ විතරක්. මෙ...මේකෙ ඉන්න ඔක්කොම කොල්ලො කාරයො වගෙයි, තූ විතරක්. මෙක ලියල තියෙන්නෙත් කොකෙක් ද කොහෙදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-37701465220440076482012-01-30T07:42:54.455-08:002012-01-30T07:42:54.455-08:00මේකෙ ඉන්න ඔක්කොම කොල්ලො කාරයො වගෙයි, තූ විතරක්. මෙ...මේකෙ ඉන්න ඔක්කොම කොල්ලො කාරයො වගෙයි, තූ විතරක්. මෙක ලියල තියෙන්නෙත් කොකෙක් ද කොහෙදAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-2212455839190891772011-11-21T08:42:01.124-08:002011-11-21T08:42:01.124-08:00සමලින්ගික පිහියෙන් රනිල්ට අනින යුඑන්පී කාරයොන්ගේ ...සමලින්ගික පිහියෙන් රනිල්ට අනින යුඑන්පී කාරයොන්ගේ නම් දෑන් නියම ලිබරල් කම පෙනේBamBARAhttps://www.blogger.com/profile/03945149953104302576noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-43981313546032328042011-11-13T06:28:03.774-08:002011-11-13T06:28:03.774-08:00සමලිංගිකත්වය decriminalize කිරීම පිලිබඳ තවත් පැතික...සමලිංගිකත්වය decriminalize කිරීම පිලිබඳ තවත් පැතිකඩක් තිබේ. සමලිංගිකත්වය decriminalize කිරීමෙන් සමලිංගිකත්වය යහපත් දෙයක් යයි ගම්ය වීම එක් පති කඩකි. <br />සමලිංගිකත්වය ඉතා සුළු අවස්ථාවනිහිදී හැරුණු විට ජිව වියාත්මක සාධක නිසා ඇති නොවේ. <br />ලංකාවේ ඉන්න සමලිංගික ක්රියාකාරීන විසින් "සමලිංගිකත්වය වෙනස් කල නොහැකි දෙයක්" ලෙස වැරදි මත ප්රචාරය කරනවා. සමලිංගිකයන් උපදේශනය මගින් වෙනස් වෙනවට ඔවුන් කැමති නැහැ. <br />සමලිංගිකත්වය සහ ඒඩ්ස් අතර සෘජු සම්බන්ධයක් නැතිවුනත් වක්රාකාරව තද සම්බන්ධයක් තිබෙනවා. එනිසා සමලිංගිකයන් මානසික ප්රතිකාර වලට කඩිනමින් යොමුවිය යුතුයි.QBGhttp://quitbeinggay.blogspot.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-26917516991564948602011-11-11T18:14:44.636-08:002011-11-11T18:14:44.636-08:00@ජයශ්රි - දැන් ජවිපෙත් ඔක්කොම දෙක ගානේ තියනවනේ ,(...@ජයශ්රි - දැන් ජවිපෙත් ඔක්කොම දෙක ගානේ තියනවනේ ,(නායකයො දෙන්නයි ...etc) ජනරල කියන්නෙ ලංකා එකට විකල්පයද දන්නේ නැබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-33871466457318676312011-11-11T17:28:30.814-08:002011-11-11T17:28:30.814-08:00රාමාත් සමරිසි වගේ ....:Pරාමාත් සමරිසි වගේ ....:PAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-19549313733054855872011-11-11T08:44:25.756-08:002011-11-11T08:44:25.756-08:00ජනරළ කියන්නේ අලුත් පත්තරයක්ද?රාමා දැන් ලංකා පත්තරේ...ජනරළ කියන්නේ අලුත් පත්තරයක්ද?රාමා දැන් ලංකා පත්තරේට ලියන්නේ නැද්ද?ජයශ්රීhttp://meeghaya.wordpress.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-76492514358491659472011-11-10T00:51:48.702-08:002011-11-10T00:51:48.702-08:00සමලිංගිකත්වය ස්වභාව ධර්මයේම අංගයක් බව මගේ අදහසයි.බ...සමලිංගිකත්වය ස්වභාව ධර්මයේම අංගයක් බව මගේ අදහසයි.බොහෝ දුරට සමාජය තුල සමලිංගික වීරෝදයක් ඇතිවීමට සමරිසි පුද්ගලයන්ගේ සමහර සමාජ ක්රියාකාරකම් හේතුවෙන බව මට සිතේ.විශේෂයෙන් ඔවුන්ගේ විකාරරුපි පෙරහැරවල් වැනි දේවල් නිසා සමාජය තුල කැලබීම් ඇතිවේ.සමරිසි පුද්ගලයන්ට තමන්ගේ පාඩුවේ ජීවත් වීමට හැකි වටපිටාවක් ඇති බව මට දැනේ.ගෙරි මස් බෙල්ලේ බැඳගෙන කෑම වැනි ක්රියාවන් නිසා සමලිංගික පුද්ගලයන්ට ගැටළු ඇතිවේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-72360224640098078672011-11-09T23:08:02.085-08:002011-11-09T23:08:02.085-08:00ඉන්දියාවේ සම ලිංගික අයිතීන් ලබාදීම ගැන ලංකාවට වඩා ...ඉන්දියාවේ සම ලිංගික අයිතීන් ලබාදීම ගැන ලංකාවට වඩා ඉදිරිතැනක ඉන්නව , කොහොමටත් ලංකාව වගේ , එක මතයක් පමනක් හරි කියන ගොත්රික සංකල්පය නැති නිසා වෙන්න ඇති ඔය වගේ ප්රසිද්ධ රැලියක් පවත්වන්න ඇත්තේබුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili !https://www.blogger.com/profile/04964309794918319777noreply@blogger.com