tag:blogger.com,1999:blog-7645413252634993606.post6522068509056359073..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: ගෝඨාභය හැරෙන්නේ කවර පොල් පැලය දෙසටද? ( උප මාතෘකාව - විද්‍යුත් හැදුනුම්පත ) Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger10125tag:blogger.com,1999:blog-7645413252634993606.post-7361883687189383802014-08-23T04:11:59.318-07:002014-08-23T04:11:59.318-07:00නෑ මචං අයිඩෙන්ටියේ නමයි රුපෙයි තිබුනේ, ඊට අමතරව යු...නෑ මචං අයිඩෙන්ටියේ නමයි රුපෙයි තිබුනේ, ඊට අමතරව යු.එන්.පි යේ ආසන සංවිධායක දීපු යු.එන්.පි නොවන කියල ඌට හිතෙන නම් ලිස්ට් එකක් පොලිසියටයි අමි එකටයි දීල තිබුනනේ. ....අහන්නකො සුදා රනිල්ගෙන් රනිලනේ ඕව දන්නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-50107860208446084602014-08-22T22:34:20.651-07:002014-08-22T22:34:20.651-07:00ඒ කියන්නේ අයින්ටියේ පාටී එක ගහලා තිබුනද මචංඒ කියන්නේ අයින්ටියේ පාටී එක ගහලා තිබුනද මචංමාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-3757010010870050862014-08-22T20:10:45.912-07:002014-08-22T20:10:45.912-07:00නැත්නම් බැනේ සුදා, ඔයාගේ රනිල් හාමු ඒ දවස් වල අයිඩ...නැත්නම් බැනේ සුදා, ඔයාගේ රනිල් හාමු ඒ දවස් වල අයිඩෙන්ටිය බලලානේ බටලන්දට කොල්ලෝ ඉස්සුවේ. පස්සේ අර ටයර් හන්දිවල ටයර් දැම්මේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-12012180046062429012014-08-22T17:40:08.345-07:002014-08-22T17:40:08.345-07:00රාමචන්ද්‍රලා නම් ඉතින් අපේ තිබුන අයින්ටියත් උස්සපු...රාමචන්ද්‍රලා නම් ඉතින් අපේ තිබුන අයින්ටියත් උස්සපු උන් නේ.. මට පෙන්නේ රාමලාට අයින්ටිය ඇලජික් වගේ...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-672278397710297312014-08-22T15:05:02.461-07:002014-08-22T15:05:02.461-07:00අපෙ ලංකාවෙ වහන්සෙලා හිතාගෙන ඉන්නෙ මේක බොහොම ලොකු ව...අපෙ ලංකාවෙ වහන්සෙලා හිතාගෙන ඉන්නෙ මේක බොහොම ලොකු වැඩක් කියල.ඒ වුනාට මේක පිටිපස්සෙ තියෙන්නෙ තනිකරම මිලිටරි ආන්ඩුවකට ඕනකරන විස්තර එකතු කර ගැනීමක්.ඔය අගමැතියම කියන්නෙ ඩේටා බේස් එකක් හදනව කියල.IRC කාරයන්ගෙන් විතරක්ගන්න ඇඟිලි සලකුනු හැම මිනිහගෙම අරගෙනතියාගත්තහම ඒව කවුරු පාවිච්චිකරයිද කියල එකෙක්වත් දන්නෙ නෑ.අනික පවුලෙ අනිත් අයගෙ විස්තර මොනවටද?ඔය වෙන දියුනු රටවලත් මෙහෙම තියනව කියල ගොන් තර්ක ගේන අයට කියන්න තියෙන්නෙ තමන්ගෙ නිදහස මේ ප්ලාස්ටික් කෑල්ලකට පාවල දන හරක් කියල විතරයි.
මම දැනට අවුරුදු විස්සකට වැඩිය ඕස්ට්‍රේලියාවෙ ජීවත් වෙනවා,මෙහෙදි ඔය ජාතික හැඳුනුම්පත කියන එක වෙනුවෙන් පාවිච්චි වෙන්නෙ ඩ්‍රයිවින් ලයිශන් එක.ඒක ගන්න දෙන්නෙ තමන්ගෙ විස්තර විතරයි.ඇඟිලි සලකුනුවත්, පරම්පරාවෙ විස්තරවත් ඕන නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-52977043740769091842014-08-22T11:17:35.571-07:002014-08-22T11:17:35.571-07:00මේ විදියෙ දෙයක් අමරිකාවෙ සිද්ද වෙද්දි ඒ ජනතාව හරක්...මේ විදියෙ දෙයක් අමරිකාවෙ සිද්ද වෙද්දි ඒ ජනතාව හරක් වුනත් ඔවුන්ගේ ලනුව බොහෝ දුර ඇති නිසා ඔවුන්ට රාජ්‍ය ව්ය්ුහ මගින් ජනතාව බැද ඇත ිබවක් තේරෙන් නැහැ. නමුත් අපේ මට්ටමට මේ මිලිටරිකරණය සිද්ද වෙනෙකොට අපිට ලැබෙන ලනුව ගොඩක් කොටයි. අපි හැමවෙලේම හැමදේම ආන්ඩුවට පක්ෂ විදියට කරන්න සිදු වේවි.. හරියට නැසීගිය උඩරට රාජ සභාවෙ තිබුන විදියට. Amila Chathurangahttps://www.blogger.com/profile/04840262994843904054noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-86888083352749447202014-08-22T10:44:32.577-07:002014-08-22T10:44:32.577-07:00ඇත්තටම මේ මිනිස්සු හතර පස් දෙනාට විතරක් ඕනේ විදියට...ඇත්තටම මේ මිනිස්සු හතර පස් දෙනාට විතරක් ඕනේ විදියටද දැන් ලංකාවේ අනාගතය තීරණය වෙන්නේ?
ඩිජීටල් හැඳුනුම්පතකට කලින් අත්‍යාවශ්‍යය දේවල් කීයක් අපේ රටේ තියෙනවද? කාට කියන්නද? Buru Babehttps://www.blogger.com/profile/05522470310072007341noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-24176793291329468062014-08-22T07:23:43.481-07:002014-08-22T07:23:43.481-07:00//රෙජිමයේ කල්පනාව මොන තරම් වියරු එකක්ද යන්න පෙනී ය...//රෙජිමයේ කල්පනාව මොන තරම් වියරු එකක්ද යන්න පෙනී යන්නේ සමාජ ජාල වෙබ් අඩවි පවා ‘ජාතික ආරක්ෂාවට’ තර්ජනයක් ලෙස එය පුරෝකථනය කිරීම තුලයි.//

ජාතික ආරක්ෂාවටද? පවුලේ ආරක්ෂාවටද?sAm (සෑම්)https://www.blogger.com/profile/09986464868157329029noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-42660150885394541052014-08-22T06:10:26.816-07:002014-08-22T06:10:26.816-07:00මේ හැඳුනුම්පතේ තියන චිප් එකන් ජියෝ ලොකේෂන් කරන්න ප...මේ හැඳුනුම්පතේ තියන චිප් එකන් ජියෝ ලොකේෂන් කරන්න පුළුවන්. හරිම භයානකයි මේක. හැබැයි විසඳුම තියෙන්නෙත් තාක්ෂනයේම තමයි. චිප් එක ක්‍රැක් කලාම ප්‍රශ්නේ ඉවරයි. ගෝටාට පුකෙන් යන්න වෙන්නේ එදාට. මූ දන්න I T එකක් නැහැ. මේවා කපිල හෙන්දාවිතාරනගේ ගොන් උපදෙස්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-19749674337206093712014-08-22T05:37:33.849-07:002014-08-22T05:37:33.849-07:00ලංකාවේ ගොඩක් මධ්‍යම පන්තිකයෝ, විශේෂයෙන් දියුණු රටව...ලංකාවේ ගොඩක් මධ්‍යම පන්තිකයෝ, විශේෂයෙන් දියුණු රටවල 'රැකියා' කරන ගමන් ලංකාව ධනවාදී රාජ්‍යක් වීමට රනිල් හාමු ට බලය ලැබෙවායි කට ඇරන් බලන් ඉන්න අය ඉන්නේ තමුන්ගේ 'ජාතික හැදුනුම් පත' ගැන ගොඩක් ලජ්ජාවෙන්. ඒගොල්ලෝ මේකට එක පයින් කැමතියි.

රාමව බොහෝ වෙලාවට කඩාකප්පල්කාරියෙක් ලෙස නම් කිරීමට හෝ කුණු හරුප කොමෙන්ට් කීපයක් වැටීමට හෝ හොදටම ඉඩ තියෙනවා ! Anonymousnoreply@blogger.com