tag:blogger.com,1999:blog-7645413252634993606.post6519437102320400945..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: 1967 නක්සල්බාරි ගම්මානයේ සිට ආන්ද්‍රා ප්‍රදේශය දක්වා {ඉන්දියාවේ මාඕවාදී නැගිටීම පිලිබද සටහනක්}Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-7645413252634993606.post-11965286627936197312010-01-02T03:25:56.196-08:002010-01-02T03:25:56.196-08:00@තාඩන පීඩන වලින් හෙම්බත්ව සිටින මෙම ගෝත්‍රික ස්වදේ...@තාඩන පීඩන වලින් හෙම්බත්ව සිටින මෙම ගෝත්‍රික ස්වදේශීය කොටස් මාඕවාදී අරගලයේ සක්‍රීය කොටස්කරුවන් විදිහට වැඩකරනවා.

අද වන විට මාවෝ වාදී ගරිල්ලා ව්‍යපාරය ආරම්භයට වඩා සවිංඥානිකව තම සමාජිකයන් මොහෙයවමින් යනවා. ඒක නිසාම තමයි මේ වන විට මාවෝ වාදී ගරිල්ලා ව්‍යාපාරය ඉන්දීය පාලනයට ගැටලුවක් වන තත්වයට පත් වී ඇත්තේ.සයිබර් සරදියල්https://www.blogger.com/profile/14689061051269832115noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-90237387800828743962009-12-29T06:53:10.287-08:002009-12-29T06:53:10.287-08:00aniwaaryenma manoj . . . sthoothi oba mama adhahas...aniwaaryenma manoj . . . sthoothi oba mama adhahas kala de niyamaakaarayen watahaa ganeema gana . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-60368473351400338632009-12-29T02:28:21.845-08:002009-12-29T02:28:21.845-08:00@දුකා
අගය කිරිමක් කරන අතරම කමෙන්ට් කිරිමෙන් මම රා...@දුකා
අගය කිරිමක් කරන අතරම කමෙන්ට් කිරිමෙන් මම රාමා සමග මේ සංවාදය ඉදිරියට ගෙන යාමට උත්සාහ කලේ එය වැදගත් නිසාAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-24820465746839022262009-12-29T02:14:03.874-08:002009-12-29T02:14:03.874-08:00@ දුකා
ස්තුතියි :)@ දුකා
ස්තුතියි :)Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-17608970775575463842009-12-29T02:07:50.720-08:002009-12-29T02:07:50.720-08:00@ මනෝජ්
//පාර්ලිමේන්තු බලයෙන් පමණක් සෑහීමකට පත්ව ...@ මනෝජ්

//පාර්ලිමේන්තු බලයෙන් පමණක් සෑහීමකට පත්ව රාප්‍ය බලය වෙනුවට ආණ්ඩු බලයෙන් පමණක් නැවතිම නිසා සහ සමාජ විප්ලවයේ ධනවාදය තුල ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසය තැබිම නිසා .//
ඇත්ත.නව ප්රජාතන්ත්රවාදි අවධිය ගොඩනගන්න දේශීය "ප්‍රගතිශිලි" ධනේශ්වරය එක්ක සහයෝගයෙන් වැඩකරන්න ඕනෙ කියන මාඕවාදී අදහස ඔතනදී බලපාල තියෙන වග පැහැදිලියි.මාඕවාදයේ සීමාව වෙන්නෙත් ඔතැන.
නමුත් නේපාලයේ හෝ ඉන්දියාවේ නැගිටීම් අපිට සුලු කොට තකන්න බැහැ.අමතක කරන්න එපා සමාජවාදය ගැන සාකච්ඡාව බරපතල විදිහට කලාපය තුලම ඉදිරියට අරගෙන තියෙන්නෙ ඒ අය.ඒක ඉන්දියාවේ හෝ නේපාලයේ පාර්ලිමේන්තුවාදී නිල වාමාංශයට කරගන්න බැරි වුන වැඩක්.
අනික මාඕවාදින්ට උනත් අත්දැකීම් එක්ක ඉගෙන ගන්න වෙනවා.නේපාලයේ ආන්ඩු බලය ගැන අත්දැකීම අසාර්ථක වීමත් එක්ක කොයිරාලලා සමග සහයෝගයෙන් වැඩ කල නොහැකියි කියන අදහස ඒ ව්‍යාපාර තුල මතුවෙලා තිබෙනවා.මාඕවාදයේ න්‍යායික සීමා ඉක්මවන්න අත්දැකිම් විසින් ඒ අයට බලකරනවා.
පීඩිතයන් කැරලි ගසන විට ඊට සහය දෙන්න ඕනෙ කියන මාක්ස්ගේ අදහස උඩ මේ වගේ ව්‍යාපාර දෙස සුබවාදීව බලන්න මම කැමතියි.ඒක හැබැයි සර්වශුභවාදයක් නෙමෙයි.විවේචනාත්මක සහයෝගයක්.

පලි- යෝජනාවක් - ඔබට හැකි නම් මේ වගේ කාරනා ගැන බ්ලොග් සටහන් තබන්න පුලුවන් නම් වටිනවා.ඒක බ්ලොග් අවකාශයේ ලොකු හිඩැසක්.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-40551475955442596992009-12-29T02:00:38.312-08:002009-12-29T02:00:38.312-08:00නියම ලිපියක් . . . හරිම අගෙයි . . . !!!
මාතෘකාව ...නියම ලිපියක් . . . හරිම අගෙයි . . . !!!

මාතෘකාව ආරම්භයේ ඉඳන් අවසානය දක්වාම විශාල උනන්දුවකින් කියවගෙන යන්න හැකි විදිහේ ශෛලියකින්ලියලත් තියෙනවා . . .(

මේ මම වගේ) මේ දේවල් ගැන වැඩි වැටහීමක් නැති අයට රටේ ලෝකේ සිදුවෙමින් පවතින දෙයක් මෙපමන පහසුවෙන් වටහා ගත හැකි ලෙස සටහන් තැබීම ගැන ඔබට ස්තූතිවන්ත වෙනවා . . .

(මනෝජ් මහත්මයා . . . තරහා වෙන්න එපා මෙහෙම ලිව්වට . . . විකිපීඩියා එකෙන් හරි අනිත් බ්ලොග් වලින් අරගෙන හරි මේ මහත්මයා කරපු වැඩේ අගය කල යුතු දෙයක් කියා සිතෙන්නේ නැද්ද . . ?)දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-43543430821609567322009-12-28T23:07:31.003-08:002009-12-28T23:07:31.003-08:00@රාමා
මාඕවාදය ආසියානු කලාපයේ වාමාංශික ව්‍යාපාරය කෙ...@රාමා
මාඕවාදය ආසියානු කලාපයේ වාමාංශික ව්‍යාපාරය කෙරෙහි කරන ලද බලපෑම ගැන සාකච්ඡා කිරීම වැදගත් වන්නේ එම රටවල සමාජ වෙනසක් සිදුකිරීම සදහා එය බලපෑම් කර ඇත්තේ සුලුවෙන් නොවන නිසා. නේපාලයේ ප්‍රචන්ඩා ගේ ආණ්ඩුව බිද වැටෙන්නේ ඇයි? පාර්ලිමේන්තු බලයෙන් පමණක් සෑහීමකට පත්ව රාප්‍ය බලය වෙනුවට ආණ්ඩු බලයෙන් පමණක් නැවතිම නිසා සහ සමාජ විප්ලවයේ ධනවාදය තුල ප්‍රතිසංස්කරණ කෙරෙහි විශ්වාසය තැබිම නිසා . ඉන්දීය වාමාංශික ව්‍යපාරයේ තත්වයත් මෙයට වඩා නොවෙනස්ව තිබෙන බව පැහැදිලියි.
මෙය තවත් වැදගත් වන්නේ ලාංකාවේ වම තුලත් ඔවැනි න්‍යායික ස්ථාවර ගණනකවක් තිබිම නිසා සමාජ වෙනසකට තිබූ අවස්ථාවන් සහ තත්වයන් විශ්ලේෂණය කිරීමේදි වම විවිධ මාඕවාදි ට්‍රොට්ස්කිවාදි ස්ථාවරයන් නිසා ගිලිහී යාමයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-81550808455331051102009-12-28T02:08:33.451-08:002009-12-28T02:08:33.451-08:00@ manoj
විකියෙන් ගත්තෙ ව්‍යාපාරයේ වර්තමාන තත්වය ගැ...@ manoj
විකියෙන් ගත්තෙ ව්‍යාපාරයේ වර්තමාන තත්වය ගැන තොරතුරු ටික.(එයාලගෙම බ්ලොග්වල තියන තොරතුරු සමහරවිට අතිශයෝක්තියක් වෙන්න පුලුවන් හිනද)
http://naxalrevolution.blogspot.com වගේ ඒවයින් තව විස්තර හොයා ගන්න පුලුවන්.
කොහොම වුනත් ඔබ කියන කාරනය සමග එකගයි.
මෙතනදි ගොඩක් අවශ්‍ය වුනේ මාඕවාදය ඒකෙ සීමාවන් වගේ දේවල් ගැන ලොකු විග්රහයකට යන එකට වඩා මෙහෙම එකක් වෙනව කියන එක ගැන පොඩි හැදින්වීමක් කරන්න.ඒ සරල හැදින්වීම වුනත් අපේ ගොඩක් අය කියවලා තියන බව ලැබිල තියන කමෙන්ට් ගොඩෙන්ම හිතාගන්න පුලුවන් :DRamachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-78861118756334437002009-12-27T23:53:25.305-08:002009-12-27T23:53:25.305-08:00රාමා සහෝදරයා විකියෙන් ගත් තොරතුරු වලින් විතරක් මේ ...රාමා සහෝදරයා විකියෙන් ගත් තොරතුරු වලින් විතරක් මේ විශ්ලේෂනය කරන එක වැරදියි. ඉන්දියානු වාමාංශික ව්‍යාපාරය විකාශනය වු ආකාරය හා එය බෙදි ගිය අයුරු විශේෂයෙන්ම ඉන්දියානු කොමියුනිස්ට් පක්ෂය ගැන විස්තර කරානම් වැදගත්Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-51125177187111423142009-12-27T02:18:59.010-08:002009-12-27T02:18:59.010-08:00ඔබට ස්තුතියි.ඔබට ස්තුතියි.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-85157947136776449262009-12-26T20:53:02.091-08:002009-12-26T20:53:02.091-08:00nice post!nice post!Kasunhttps://www.blogger.com/profile/07210903584277828219noreply@blogger.com