tag:blogger.com,1999:blog-7645413252634993606.post6385819523020926152..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: මහින්ද රාජපක්ෂ - ඔබ ධනවාදයේ ගැලවුම්කරුවාය!ධනවාදය ඔබේ ගැලවුම්කරුවාය!Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7645413252634993606.post-57794034797528205002010-05-06T02:13:07.184-07:002010-05-06T02:13:07.184-07:00මේකයි මූලික හේතුව ලංකවේ සිස්ටම් එක ධනවාදී වුනාට සං...මේකයි මූලික හේතුව ලංකවේ සිස්ටම් එක ධනවාදී වුනාට සංස්කෘතිය වැඩවසම්. මේක විවිධ පලාත් වල විවිධ මට්ටම් වලින් පවතිනවා.එකනිසා එකම ධනවාදය ක්‍රියාත්මක කලත් වැඩවසම් රාජජක්ෂ ධනවාදි සංස්කෘතික රනිල්ට වඩා ලංකාවේ ධනවාදි සිස්ටම් එකට වඩා ගැලපෙන්නේ ඒ නිසයි. මේ වැඩවසම් සංස්කෘතික ගති නිසා තමා අර්ථ ක්‍රමය ධනවාදී වුවත් ලංකාවේ බයියන්ට ප්රජාතන්ත්රවාදය මාධ්‍ය නිදහස් වගේ දේවල් වැඩක් නැත්තේ/ධනවාදී ප්රජාතන්ත්රවාදය මාධ්‍ය නිදහස මාර සිරා කියලා මේකෙන් අදහස් වෙන්නේ නෑ.Unknownhttps://www.blogger.com/profile/00673360185965954910noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-87284953492858446262010-05-03T02:27:04.675-07:002010-05-03T02:27:04.675-07:00"ස්වදේශීය" ලේබලය හරහා දොරේ ගලා යන්නා වූ ..."ස්වදේශීය" ලේබලය හරහා දොරේ ගලා යන්නා වූ ධනවාදී අර්ථ ක්‍රමය මතු කිරීම පිළිබඳ මගේ ද ස්තූති ය. ධනවාදය අමු අමුවේ කර පින්නා ගත් කල, සමාජයේ පොදුජනතාවගේ වියදමින් ලෙයින් කඳුළෙන් දහඩියෙන් ස්වල්ප ධනවත් පාලක පැලැන්තියක ගේ ලාභය උපරිම කිරීමක හැර වෙන කවරක් අපේක්ෂා කළ හැකි ද?Ravin Calderahttps://www.blogger.com/profile/00062071976230167335noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-48198884124331254622010-05-02T23:47:34.450-07:002010-05-02T23:47:34.450-07:00අනෙක් විකල්පය තම බැස්ටීලයට ඇතුලතින් පහර දීමඅනෙක් විකල්පය තම බැස්ටීලයට ඇතුලතින් පහර දීමUnknownhttps://www.blogger.com/profile/00673360185965954910noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-86456291289620015792010-05-02T06:18:11.500-07:002010-05-02T06:18:11.500-07:00"හිගන්නන්,වට්ටි උස්සාගෙන පාරේ ඇවිදිමින් වෙලදා..."හිගන්නන්,වට්ටි උස්සාගෙන පාරේ ඇවිදිමින් වෙලදාම් කරන්නන්,පේව්මන්ට් කඩවල නාවර පෙරාගත් කොල්ලන් හා ඒවාවල එල්ලෙන ලාබෙට විකිනෙන බඩු - මේවා "සුපිරි වානිජ නගරයක" නොතිබිය යුතු "අපුල දනවන දර්ශන" කියන තර්කය උඩ මෙවැනි ලක්ෂන අතු ගා දැමීමේ මෙහෙයුමකට පාලකයන් එලඹ සිටින බව පැහැදිලියි"<br /><br /><b>මේක හරියටම දැන ගත්තේ කොහොමද?</b>මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-49240925052932129662010-05-01T11:26:31.114-07:002010-05-01T11:26:31.114-07:00good post!good post!Unknownhttps://www.blogger.com/profile/14287315519729435207noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-30965539156545551172010-05-01T06:46:26.375-07:002010-05-01T06:46:26.375-07:00අන්න කොන්ද පණ අතුව ලියපු බ්ලොග් එකක් කියන්න පුලුවන...අන්න කොන්ද පණ අතුව ලියපු බ්ලොග් එකක් කියන්න පුලුවන්, ලංකාවෙ අය බලන්නෙ වෙන්නෙ මොකද්ද කියලා නෙවේනෙ,කවුද කරන්නෙ කියලා - තවත් මේ වගේ දේවල් ලංකාවෙ මෝඩයන්ට කියල දෙන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා...........Unknownhttps://www.blogger.com/profile/12712655859994645214noreply@blogger.com