tag:blogger.com,1999:blog-7645413252634993606.post6244184561059505872..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: උපුටා ගැනීම් කිහිපයක්Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7645413252634993606.post-30417362284537787882009-09-06T23:42:04.344-07:002009-09-06T23:42:04.344-07:00රාමා, පාලිතත් එක්ක මම ඔබටත් ස්තුති කරනවා ලින්ක් ඒක...රාමා, පාලිතත් එක්ක මම ඔබටත් ස්තුති කරනවා ලින්ක් ඒකට. ඔබ පෙන්වා දෙන තත්වය මට තේරනවා.

http://www.newsocialist.org/ මේ කැනඩාවේ ප්‍රකට සමාජවාදී අඩවියක්.
http://louisproyect.wordpress.com/ මා ප්‍රිය කරන සමාජවාදි ලේඛයෙක්.

“තමන් සඳහා පමණක් පුද්ගලයෙක් කටයුතු කරයි නම් ඔහුට ඇතැම් විට ප්‍රකට ශාස්තඥයෙකු, මහා ප්රාඥයෙකු හෝ කැපී පෙනෙන කවියෙකු විය හැකිය. එහෙත් ඒපමණකින්ම හෝ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් නොවේ. අප තෝරාගත යුත්තේ මනුෂ්‍ය සංහතිය වෙනුවෙන් වැඩිම දායකත්වයක් ලබාදිය හැකි වෘත්තියකි. එවිට අප අත් විඳින සතුට පටු ආත්මාර්ථකාමී එකක් නොව, ලක්ෂ සංඛ්‍යාත ජනකායකට අයත් එකක් වෙනු ඇත. නිෂ්ශබ්දව වුවද අප කරන කාර්ය්යන් ඉතිහාසය පුරා පවතිනු ඇත. අපගේ භෂ්මාවශේෂ මත උතුම් මිනිසුන්ගේ උණු කඳුළු වැගිරෙනු ඇත.”
-කාල් මාක්ස්-

මේ මා ඔහුගේ ප්‍රියතම උපුටනයයි. :)Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-10158496664477244782009-09-06T20:48:34.941-07:002009-09-06T20:48:34.941-07:00පීඩිත ජනයාට සෑම අවුරුදු කිහිපයකටම වතාවක් තමන්ව සූර...පීඩිත ජනයාට සෑම අවුරුදු කිහිපයකටම වතාවක් තමන්ව සූරාකන පංතියේ කවර නියෝජිතයෙක් විසින් තමන්ව සූරාකෑම කල යුතුද යන්න චන්දයෙන් තීරනය කිරීමේ "අවස්ථාව" හිමි වී ඇත
-කාල් මාක්ස්-
ඔන්න ඔතන මමත් ඉන්නවා..
කොමියුනිස්ට්වාද්ය අදහාගෙන ඉන්න එවුනුත් ඉන්නවද. මම හිතන්නේ ආගමයි දර්ශනයයි කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති එකෙක් තමා ඔය කතාව කියන්න ඇත්තේගෝමස්https://www.blogger.com/profile/01142871296280486334noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-70675112724722833952009-09-06T20:39:21.109-07:002009-09-06T20:39:21.109-07:00Niyamayi!Niyamayi!Boondi Lkhttps://www.blogger.com/profile/04246852882496903111noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-65904104693728969252009-09-06T02:57:35.421-07:002009-09-06T02:57:35.421-07:00රාමා, ස්තූතිය ඔබේ ලින්ක් එකට, ඒ ෆෝරම් එක ගැන පොඩි...රාමා, ස්තූතිය ඔබේ ලින්ක් එකට, ඒ ෆෝරම් එක ගැන පොඩි හැදින්වීමක් කරොත් අළුතෙන් එන අයට ලේසි පහසු වෙයි.
එංගල්ස් සහ ට්‍රොස්කිගේ ප්‍රකාශ වගේම අනෙකුත් සමහර ප්‍රකාශ වලත් සන්දර්භය අවබෝධ කරගැනීම අවශ්‍යයි කියලයි මට හිතෙන්නේ.. නැත්තම් ඔය ආගම්වාදීන්, ජාතීවාදීන්, නාසිවාදීන්, ලිබරල්වාදීන් වැනි එකී මෙකී නොකී වාදීන් ටික ෆෝම්වෙලා දගලන්න හදනවා.ඒ වගේ එකක් තමයි ඔය උඩ අදහසටත් හේතුව...
මාක්ස්වාදයට කෑගහන එවුන්ගේ සුලබම විදිය තමයි අපිත් මී හරක් හැබැයි උඹලත් මීහරක් කියල තමන්ගේ මඩවලට මාක්ස්වාදයත් ඇදලා ගන්න එක.ඒකට කියන්න තියෙන්නේ උඹලා මීහරක් හින්දා මඩේ නාපල්ලා, හැබැයි අපිනං මඩනාන ගොන්නු නෙවෙයි කියන එක තමයි...Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-81988296270952112802009-09-05T04:29:43.819-07:002009-09-05T04:29:43.819-07:00@ බින්කු
http://www.revleft.com/vb/
මේක බැලුවොත් ...@ බින්කු

http://www.revleft.com/vb/
මේක බැලුවොත් යමක් ගන්න පුලුවන්.මේක ඇතුලෙ ගුරුකුල බෙදීම් ගොඩයි.ඒත් ඒවට වැටෙන්නැතිව යමක් ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-83440770492696520242009-09-04T23:13:28.294-07:002009-09-04T23:13:28.294-07:00කොමියුනිස්ට් වාදයත් ආගමක් කියල කවුද කිව්වලු!කොමියුනිස්ට් වාදයත් ආගමක් කියල කවුද කිව්වලු!මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-36744082153777611002009-09-04T20:26:06.037-07:002009-09-04T20:26:06.037-07:00මේ දිනවල මා Thomas Sowellගේ Marxism පොත කියවනවා. ප...මේ දිනවල මා Thomas Sowellගේ Marxism පොත කියවනවා. පෙර කියවු Socialism Past & The Future පොතේ මෙවැනි උපුටා ගැනීම් තිබ්බා.Naradahttps://www.blogger.com/profile/05836959714501118882noreply@blogger.com