tag:blogger.com,1999:blog-7645413252634993606.post5377564900780339368..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: සෝමතිලක ජයමහ, ඉරාජ් සහ ඒ වගේ අය ගැනRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger20125tag:blogger.com,1999:blog-7645413252634993606.post-20836284433390461752009-09-04T00:25:21.425-07:002009-09-04T00:25:21.425-07:00ඇයි අනේ එයාගෙ අලුත් සින්දු නැත්තෙ..?ඇයි අනේ එයාගෙ අලුත් සින්දු නැත්තෙ..?Thilina Sameerahttps://www.blogger.com/profile/18249034798252648921noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-74822130070159931962009-07-27T05:50:09.296-07:002009-07-27T05:50:09.296-07:00මට විචාරකයාගේ නම නම් හරියට මතක නෑ.. අනික් දෙවෙනි ග...මට විචාරකයාගේ නම නම් හරියට මතක නෑ.. අනික් දෙවෙනි ගීතයත් මම එක පාරක් විතරක් අහපු එකක්. ගායකයාගේ නමත් මතකයේ නෑ. සමාව..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-417784699910512752009-07-27T05:48:01.611-07:002009-07-27T05:48:01.611-07:00මම දකින විදිහට වානිජකරණය වීම පරණ කලාකරුවන්ටත් එකවග...මම දකින විදිහට වානිජකරණය වීම පරණ කලාකරුවන්ටත් එකවගේම අදාලයි මම ලඟදි පත්තරේ දැක්ක විචාරයක්. ඒකට අනුව ලංකාවෙ ඉන්න ප්‍රවීන පද රචකයින්ටත් මේ ඉරණමම අත්වෙලා තියෙනවා මම එතන තිබුනම උදාහරනයම පෙන්නුවොත් සූනිල් ආරියරත්න වික්ටර් රත්නායකයන්ට දුන්න මම කැමතිම ගීතයක "හිත මිතුරු සුලඟ ලඟ එන වැහි වලාවට කියන් අද නොපැමින අන් දිනයක වැහි රැගෙන එන ලෙසින් " මේකම ආරියරත්නයන් අලුතෙන් කියන්නෙ "මහරගම වැහි නොවැටී වෙන කොහාට හරි වැටෙන්න" කියලා. මට නම් හිතෙන්නෙ වානිජකර්ණය පොදුවේ ප්‍රවීනයින්ටත් බලපාලා තියෙනවා. ඒකෙන් ගැලවෙලා ඉන්නේ සෝමතිලක ජයමහ වගේ අතලොස්සක් දෙනා විතරයි..ආගන්තුකයා | Strangerhttps://www.blogger.com/profile/12098534917295046430noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-33652596692412239632009-07-22T13:36:20.717-07:002009-07-22T13:36:20.717-07:00අමූලික සත්‍ය සහිත ලිපියක්.. Trend සංකල්පය ජලයෙහි ඇ...අමූලික සත්‍ය සහිත ලිපියක්.. Trend සංකල්පය ජලයෙහි ඇඳි ඉරක් සේ වියැකුණත්.., ජයමහ මහතා ගේ සංගීතය සඳුන් අරටු මෙන් සදාකල් සුවඳ දේ.
Old is Gold Forever..!LishWishhttps://www.blogger.com/profile/15019441585024690441noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-41230746658067797892009-07-22T02:23:38.279-07:002009-07-22T02:23:38.279-07:00ඉතාම වටිනා ලිපියක් පළ කිරීම වෙනුවෙන් රාමචන්ද්‍රට ක...ඉතාම වටිනා ලිපියක් පළ කිරීම වෙනුවෙන් රාමචන්ද්‍රට කෘතඥ වෙමි. ලිපියේ බොහො කරුණු සමග එකඟ වුවත් ධනවාදය මගින් කලාකරුවාගේ තත්ත්වය ගැන මාගේ විවෙචනයන් ඇත. ධනවාදය මගින් ඔබ කියන සිදුවීම් ඇතිවන බව සැබැවි. නමුත් කොමියුනිස්ට් සමාජයක මර්දනය තුලින් මෙයටත් වඩා පහත් තත්වයකට කලා කරුවා ඇද දමනු ලබයි. එහිදි සිදු වනුයේ රජයේ නිර්මාණ මර්දනයේ යකඩ තිරය පසුපස සමාජවාදය විවේචනය කරණ නිර්මාණ සැඟවි යාමයි. ධනවාදයත් සමාජවාදයත් එකම කාසියේ දෙපත්ත බව මා පවසන්නෙ එබැවිනි.මිගාරhttps://www.blogger.com/profile/04670282955603780265noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-56211184362577942992009-07-21T23:35:10.984-07:002009-07-21T23:35:10.984-07:00@රාමා,
ඇත්ත,මගේ අදහස තුල කලාකරුවන් මුදල් ඉපැයීම පි...@රාමා,
ඇත්ත,මගේ අදහස තුල කලාකරුවන් මුදල් ඉපැයීම පිළිබද විවේචනයක් සැගවී තිබේනවානම් එය අත්වැරැද්දක්.ඇත්තෙන්ම මම අදහස් කළේ වෙළදපොළ ගැන හිතලා නිර්මාණ කරන්න උත්සාහ කරනවාද යන ගැටළුවයි. මෙතනදි මම හිතන්නේ කලා නිර්මාණයක් වෙළදපොළක් සකසා ගැනීමත්, වෙළදපොළට අනුව කලානිර්මාණ කිරීම(කෙළින්ම වෙළද භාන්ඩයක් ලෙස) අතර තමයි ගැටළුව තියෙන්නේ.
ඉහත අදහස් අතර තියෙනවා කලාකරුවන් සල්ලි මත්තේ යැපීම හා දේශපාලකයින් පසුපස යෑම කියන එක. ඊට මගේ අදහස නව වෙළදපොළ අක්‍රමණයට කලාකරුවන්ට මුහුණදීමට ආකල්පමය හෝ බුද්ධිමය වශයෙන් හැකියාවක් නොවීමයි. බොහෝ සංවේදී නිර්මාණ කළ එඩ්වඩ් ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස් වැන්නන් කොන්දේසි විරහිතව දේශපාළුවන්ට කඩේ යන්නේ පුද්ගලික ප්රාග්ධනය ගොඩනගා ගැනීමට මිස වෙනකිසිවෙක් නිසා නොවේ.
මෙතනදි මම සදහන් කළ යුතුයි පසුගිය දිනෙක සිරස කෙළින් කතාවට ආපු අමරනාත් රණතුංග කියන ගිටාර් වාදකයා ගැන.ඔහු ගැන වෙනමම කතා කළ යුතු වුවත් වෙළදපොළ තර්කනය හා පාරිභෝජනවාදී සමාජයක කලාකරුවකුගේ පරමාදර්ශය මම ඔහු තුලින් දැක්කා.
මෙතනදි ප්‍රභූ කලාව,කුහක ගුරුකුල වැනි කතිකාවනුත් ගොඩනගන්නට පුළුවන්.Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-1609099542514045422009-07-21T11:52:18.009-07:002009-07-21T11:52:18.009-07:00Rationalization = defining effectiveness and effic...Rationalization = defining effectiveness and efficiency by measurements defined by the new world.

මට හරියටම වචන මතක නෑ. හැබැයි ඔය තිෙයන්ෙන් මම ඉෙගන ගත්ත විදිය. ෙම් හැම ෙවනස් වීමකටම මුල ඔය වචන ටිෙක් තිෙයනවා.

ෙසා්මතිලක ජයමහ මහත්මයාෙග ගීත ඒදා අර්ථ දක්වලා තිබුන හැටියට effective සහ efficient. නමුත් දැන් කාෙල් මිණුම් දඩු වලට ඒ්වා ෙගා්චර නෑ.

ඒෙහනම් අැත්තටම ප්රශ්නය තිෙයන්ෙන් අපිම අර්ථ දක්වලා තිෙයන මිණුම් දඩු වල.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-28863302701979557052009-07-21T10:42:25.896-07:002009-07-21T10:42:25.896-07:00ෙහාද ලිපියක් සහ සංවාදයක්.
අද පවතින ගීත කලාව සමග ස...ෙහාද ලිපියක් සහ සංවාදයක්.

අද පවතින ගීත කලාව සමග සසදන විට, කලකදී පහත්/කලාත්මක ෙනාවන ෙලස හංවඩු ගැසූ ෙජා්තිපාල, ජිප්සීස් ගීත ෙකතරම් ගුණාත්මක හා කලාත්මක දැයි සිතන්නට වටිනවා.

පවතින අාර්ථික ක්‍රමයත් ඒක්ක නැවත අතීතයේ පැවති කලාව ෙනාවිකිනෙන යුගයට යන්න බැහැ. කලාවට අාර්ථික වටිනාකමක් තිබිය යුතුයි. නමුත් ඒය අන්තගාමී ලෙස සිදුවන විකිණීමක් පමණක් නම් ඒ කලාව මානව වර්ගයට ෙකතරම් හිතකරද සහ අවශ්‍යද යන්න ප්‍රශ්නයක්. කලාව තුලින් බලාෙපාෙරාත්තු වන්ෙන් අැස් කන් පිනවීම පමණක් නම් ෙම් ක්‍රමය ප්‍රශ්නයක් ෙනාෙවයි.Chinthakahttps://www.blogger.com/profile/05080882586159945941noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-38835096543032058462009-07-21T09:25:09.379-07:002009-07-21T09:25:09.379-07:00@ පාලිත
ඔවු ඔබ හරි.ජයමහ නියෝජනය කලේ අතීතය.සාධනීය ...@ පාලිත

ඔවු ඔබ හරි.ජයමහ නියෝජනය කලේ අතීතය.සාධනීය ලක්ෂන පැවතියත් ඒ අතීතය නැවත ඒ විදිහටම ප්රාදුර්භූත කරන එක කරන්න පුලුවන් දෙයක් නෙමෙයි.ඒ සාධනීය ලක්ෂන අරගෙන වඩා හොද තැනකට යන්නෙ කොහොමද කියන එකයි සාකච්ඡාව වෙන්න ඕනෙ.
මෙතන ප්‍රශ්නෙ සල්ලි හම්බුකරන එක නෙමෙයි.කලාකරුවෙක් කීයක් හරි හොයාගන්න එකේ වරදක් නැහැ.
නමුත් කලාව අබිබවා වෙලදපොල අධිනිශ්චය වීමයි ප්‍රශ්නෙ.එතකොට වෙලදපොල විසින් කලාව මෙහෙය වන්න පටන් ගන්නවා.
කවිය,වේදිකා නාට්‍ය වගේ 'ගැඹුරක්' තියෙන කලාංග වලට අද කෙලවෙලා තියෙන්නේ වෙලදපොල විසින් කලාව මෙහෙය වීමේ ඉරනමට කලාව ගොදුරු වෙලා තියෙන නිසා.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-72165057226469114592009-07-21T08:18:13.975-07:002009-07-21T08:18:13.975-07:00ජයමහ මහත්තයා හිත හොද මනුස්සයෙක්..ඒත් කලාවට ආපු දවස...ජයමහ මහත්තයා හිත හොද මනුස්සයෙක්..ඒත් කලාවට ආපු දවසේ ඉදන් වෙනස් වෙන ට්‍රෙන්ඩ් එක හදුනාගත්තානම් එහෙම නැත්නම් එන්නෙ මේ ට්‍රෙන්ඩ් එක කියලා කියාදෙන්න කලාව බඩබැද ගෙන කුහක නොවී කියන්න කවුරුහරි හිටියා නම් ආශා බොස්ලේලා,ලතාමන්ගෙස්කාර්ලා,කුමාර්සානුලා,ලයනල් රිචඩ්ලා වගේ රිදම්එක තියාගෙන මුදළුත් හම්බකරන් ලස්සන විෂුවල් එක්ක ඇල්බම් දමන්න තිබුනා..අද එහෙනම් කොට සායවල් ගහගෙන කෙල්ලො නටන්නෙ ඉරාජ්ලගේ සිංදුවලට නෙවෙයි නුතන කැලැසික් ෂොලෝ බීටි ගහන ජයමහ මහත්තයලගේ සිංදුවලට..
ඔය වගේම තමයි රතුළුනු ගෙඩිය උඩසාක්කුවේ දමගෙන ගිහින් දෙවට සුදා ෂොට්එක දාගෙන සුලං කුරැල්ලො කියන හරැන්ලන්ත්ර මහත්තයටත් වෙලා තියෙන්නෙ.."මධ්‍යම පාන්තිකයා"..https://www.blogger.com/profile/00480632883739318085noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-77775118853232033682009-07-21T06:02:41.487-07:002009-07-21T06:02:41.487-07:00කතාව ඇත්ත. කලා කාරයා සල්ලිවලට නොවෙයී වැඩ කොරන්න ඕන...කතාව ඇත්ත. කලා කාරයා සල්ලිවලට නොවෙයී වැඩ කොරන්න ඕනේ. කලා කාරයො සල්ලි හොයන්න හොද නෑ. ඒකනේ අපි හොරෙන් කොපි කරලා ඇම්පීත්‍රී අහන්නේ.Samhttps://www.blogger.com/profile/07681922480048360185noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-71186335235297762762009-07-21T04:57:20.511-07:002009-07-21T04:57:20.511-07:00කරුණු සියල්ලටම මමත් සම්පූර්ණයෙන්ම එකගයි. මෙතනදි කල...කරුණු සියල්ලටම මමත් සම්පූර්ණයෙන්ම එකගයි. මෙතනදි කලාව ඇතුළු සියළුම මානව, සමාජ සංකල්ප වානිජකරනය වීමක් ලෙසයි මෙම සියළු කරුණු හදුනාගත හැක්කේ.
මේ කතිකාව මෙතනින් ඉදිරියට ගෙන යාමටයි මේ අදහස.
මොකද ධනවාදයේ සහ බටහිර සංස්කෘතික ආගමනයට එරෙහිව ලංකාවෙන් මතුවුණ ප්‍රතිරෝධයේ ලක්ෂනයක් තමයි අතීත කාමය කියන එක.සෝමතිලකලගේ තැම්පත් සංවේදී බවට එරෙහිව මේ සියවස වෙනකොට දුක්ගන්නාරාළ වැනි වානිජවාදී තක්කඩියන්ට එරෙහි වීමත් අවශ්‍ය වුනත්, සංස්කෘතික නිර්මාණයන්ගේ ඉදිරිගාමී බවත් අත්‍යාවශ්‍ය වෙනවා. එහෙම නැතිව අතීතයේ නිර්මාණ පමණක් හොදයි කියමින් ඉන්න එක මම හිතන්නේ නැහැ හොද දෙයක් කියලා.එතනදි කලාකරුවගේ ප්‍රවේශය හදුනාගැනීම අත්‍යාවශ්‍ය දෙයක්Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-61553231584718775262009-07-21T03:20:01.358-07:002009-07-21T03:20:01.358-07:00ඇත්තටම හොඳ ලිපියක්. ඒ වගේම Ravimal ගේ අදහසටත් මම එ...ඇත්තටම හොඳ ලිපියක්. ඒ වගේම Ravimal ගේ අදහසටත් මම එකඟයි. කලාකරුවා හොඳ නිර්මාණ කරන්නත් ජීවිතේ ගැටගහගෙන ඉන්න එපායැ. ඒ ක නිසා වෙන්නැති අද රැල්ලට යන "කලාකරුවන්" රැසක් බිහිවෙන්නෙත්, ප්‍රභූවරුන්ට පන්දම් අල්ලන "කලාකරුවන්" බිහි වෙන්නෙත්.
මේක සංකීර්ණ කතාවක්. වලල්ලක් වගේ.
රජය මේ කලාකරුවන්ට සහන සලසාවි කියල බලා ඉඳලත් බෑ. කලාකරුවා රැකෙන්න ඔහුගේ නිර්මාණ විකිනෙන්න ඕනේ. ඒත් අද වගේ මොට උන රසිකත්වයක් තියෙන පිරිසක් හමුවේ ප්රබුද්ධ නිර්මාණ විකිනෙන්නෙ නෑ. එතකොට ආදායම නැති කලාකරුවා තවත් ප්රබුද්ධ නිර්මාණ බිහි කරන්නෙත් නෑ. ප්රබුද්ධ නිර්මාණ නැති උනාම රසික පිරිස තව තවත් මොට වෙනවා.
සංසාර චක්‍රය වගේ.Indranamahttps://www.blogger.com/profile/10060451384944056499noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-67559577066786685412009-07-21T02:51:46.491-07:002009-07-21T02:51:46.491-07:00ගොඩාක් හොඳ ලිපියක් . . කතා කල යුතු මාතුකාවක් . . ....ගොඩාක් හොඳ ලිපියක් . . කතා කල යුතු මාතුකාවක් . . . ඇත්තෙනම ඔබ කීවා වගේ සෝමතිලක ජයමහ මහතා . . යුග පුරුශයෙක් . . මාකට් එක දිහා බලාගෙන ගීත හදන ඔඩොක්කුවට වැටෙන්න තියෙන ගනන දිහා කෙලෙ හල හල බලා ඉන්න කෑදර නරි වගේ නොවෙයි ඔහු හා ඔහු අයිති පරපුරේ සුනිල් එදිරිසිංහ . . කපුගේ . . ආදී ගායකයන් . . . ගායිකාවන් . . . නියම මානුෂීය හැඟීම් පිරි කලාකරුවන් . . . ඒකයි අදටත් අපේ සිත් තුල ඔවුන්ගේ ගීත සදා රැව් පිලිරැව් දෙන්නේ . . .දුකාhttps://www.blogger.com/profile/15103739620075896339noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-27508985528185037232009-07-20T22:13:40.013-07:002009-07-20T22:13:40.013-07:00සෝමතිලක මහත්මයා සමඟ මම වැඩ කර ඇති නිසා කියන්නෙ. ඔහ...සෝමතිලක මහත්මයා සමඟ මම වැඩ කර ඇති නිසා කියන්නෙ. ඔහු පුදුම මනුෂ්‍යයෙක්. හැම දේම නියමම විදියට ඕනි. බොරු වැඩ ඔහු ළඟ නෑ.
ඉරාජ් කියන්නෙ බොරුවට පොෂ් වෙන්න හදන කෙනෙක්. ඔය ගොවි ගීතයෙ එක තැන සියලුම ගායකයො වතුරට පනින දර්ශණයෙදි ඉරාජ් පෙනී ඉන්න බෑ කියල තියනව. හේතුව විදියට කියල තියෙන්නෙ එයා මෙතුවක්කල් හදාගත්ත තත්වෙ නැති වෙනව කියල.Anuhttps://www.blogger.com/profile/04833089449821416659noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-1616043761964761142009-07-20T21:43:08.055-07:002009-07-20T21:43:08.055-07:00ඇත්තෙන්ම හොද ලිපියක් සහතික ඇත්ත..! හැබැයි ඉතිං මේ ...ඇත්තෙන්ම හොද ලිපියක් සහතික ඇත්ත..! හැබැයි ඉතිං මේ අළුතෙන් එන ටකුරු ටුකුරු සංගීත කෑළි තව එකක් එනකොට මිනිස්සුන්ට අමතක වෙලා යයි.. හැබැයි ඒ අමතක වෙනකොට දැනට ඉතුරු වෙලා තියන මොළ ටිකත් නැත්තටම නැති කරලා යාවිද කියන එකයි සැක. ඒත් ඉතිං කොයිම විදියක කළාවකට උනත් සීමා දාන්න බැරි නිසා අනේ මංදා කළාව කොහේ ගිහිං නතර වෙයිද කියලා..malee_msghttps://www.blogger.com/profile/14013631246493975558noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-58738652116398549532009-07-20T21:38:38.138-07:002009-07-20T21:38:38.138-07:00ඉරාජ්ලාගේ අන්තිම සිංදුව වත් අපි ආයි ආයි අහන්වද? ඒත...ඉරාජ්ලාගේ අන්තිම සිංදුව වත් අපි ආයි ආයි අහන්වද? ඒත් සෝමතිලකලාගේ පළවෙනි එකත් තාම මිනිස්සු ආයි ආයි අහන්වාමhttps://www.blogger.com/profile/03024141230071687472noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-38702329270684571062009-07-20T20:32:23.709-07:002009-07-20T20:32:23.709-07:00අපි නම් තාමත් රස විඳින්නේ ඒ වගේ අර්ථවත් ගීතවත් සින...අපි නම් තාමත් රස විඳින්නේ ඒ වගේ අර්ථවත් ගීතවත් සින්දු විතරයි.
ඉරාජ්ලගේ සිංදු හොඳයි සිංදු අහපු නැති අයට.
හැබැයි ප්‍රශ්නයක් තියනවා...
අවුරුදු ගණනාවක් සිංදු ලියපු කියපු ජයමහ තාමත් දාඩිය පෙරාගෙන බස් වල රස්තියදු වෙනකොට ඊයේ පෙරේදා ආපු ඉරාජ්ලා හොඳ සැප පහසුවට තමන්ගෙම වාහනයක යනවා... ඔය කියන ව්‍යාජත්වයට හේතුව ඔන්න ඕකයි. ලංකාවේ අලුතෙන් එන ගායකයෝ පද රචකයෝ ආත්ම තෘප්තිය වෙනුනේ ගීත ලිව්වොත්, ගැයුවොත් එයාලටත් ආර්ථික වශයෙන් පටන් ගත්තු තැනමයි ඉන්න වෙන්නේ. මෙන්න මේ දෙය වෙනස් කරන්න පුලුවන්නම් ඉදිරියේදීවත් රසවත් දෙයට ඉඩක් තියෙයි.Ravimalhttps://www.blogger.com/profile/15035811408050416247noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-88196239999151368662009-07-20T19:35:41.714-07:002009-07-20T19:35:41.714-07:00සෝමතිලක ජයමහලා ගෙ සිංදු හැමදාමත් තියේවි..
Trend එ...සෝමතිලක ජයමහලා ගෙ සිංදු හැමදාමත් තියේවි..

Trend එකට ආපුවා Trend එක ඉවර උනහම හරි, අළුත් trend එකක් ආපුවහම හරි නැතිවෙලා යයි...GNShttps://www.blogger.com/profile/06496812948053393698noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-71810924508912142642009-07-20T19:04:13.868-07:002009-07-20T19:04:13.868-07:00ලිපියනම් සහතික ඇත්ත. ඉරාජ්(ලා) ගේ සමහර වේගරිද්ම නො...ලිපියනම් සහතික ඇත්ත. ඉරාජ්(ලා) ගේ සමහර වේගරිද්ම නොවන, සාම්ප්‍රදායික සිංහල සංගීතයට කිට්ටුවෙන් යන ගීතවලටපවා අහලකටවත් එන්න බැරිතරම් අර්ථවත් සහ මනසට කාවදින හැකියාවක් ජයමහ මහත්මයාගෙ ගීතවල තියෙනව. මම දන්නෙ නැහැ මේක මම නාගරීකරණය වුනු කෙනෙක් නොවුනනිසා දැනෙන දෙයක්ද කියල. නමුත් ඉරාජ්(ලා) මේ ලඟදි නිකුත්කල "යායට පායනා" කියන ගීතය පලමුවරට දකිනකොට සහ අහනකොට ඒකෙ යම් රසවත්බවක් ඇති බවක් දැනුනත් ඇත්තටම ඒකත් තේරුමක් නැති වචන පේලි ටිකක් විතරයි කියල දෙවැනි වර අහනකොට තේරුම්යනව. සමහරවිට රිද්මය සහ රුපයේ පෙනෙන ග්‍රාමීය දර්ශන නිසා හිත ඇදුනා වෙන්න ඇති. ඒක ඇවිල්ල මාකටිං. එහෙම නේද.නිලන්තhttps://www.blogger.com/profile/10839587749040462287noreply@blogger.com