tag:blogger.com,1999:blog-7645413252634993606.post4755967939556342931..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: මානව හිමිකම් කොමිසම සහ ප්රජාතාන්ත්රීය අරගලයේ නව මං පෙත් Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7645413252634993606.post-33714355274315450772015-12-17T23:55:53.075-08:002015-12-17T23:55:53.075-08:00වැඩවර්ජනය හා උද්ඝෝෂනය කිරීමේ අයිතිය ලෝකය තුල මනාව ...වැඩවර්ජනය හා උද්ඝෝෂනය කිරීමේ අයිතිය ලෝකය තුල මනාව පිලිගත් මානව හිමිකම් ප්‍රවර්ග. ඔබට මේ උද්ඝෝෂන ගැටලුවක් වී තිබෙන්නේ හා ඒවා මානව හිමිකම් කඩකිරීම් ලෙස පෙනෙන්නේ ඔබ සහය දෙන ආන්ඩුවට ඒවා අපහසුවක් වන නිසා. 2012 විශ්ව විද්‍යාල ආචාර්යවරු දවස් සියයක වැඩ වර්ජනයක් කල අවස්ථාවේ ඔබ අද කියන කථාව ඒ කාලයේ කීවේ හරි වුනත් වැරදි වුනත් ආන්ඩුව රැකගැනීම තම කාර්යය ලෙස ගත් මහින්ද රාජපක්ෂවාදීන්.

ඔබ ඒ තැනට වැටිය යුතුයි කියා මා සිතන්නේ නැහැ. Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-61602353136536900522015-12-17T23:51:29.197-08:002015-12-17T23:51:29.197-08:00හොද දේවල්. මම මේ කියන්නෙත් ඒක තමයි. මානව හිමිකම් ක...හොද දේවල්. මම මේ කියන්නෙත් ඒක තමයි. මානව හිමිකම් කොමිසම නිර්දේශ කරලා තිබුනා ගහපු අයට වගේම අන දීපු අයටත් එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. මේක වැදගත් ප්‍රවේශයක්. Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-88856034139830016482015-12-15T21:14:18.358-08:002015-12-15T21:14:18.358-08:00අතපය අකුලාගෙන කටට ප්ලාස්ටර් ගහගෙන ඉන්නට සිදුවී තිබ...අතපය අකුලාගෙන කටට ප්ලාස්ටර් ගහගෙන ඉන්නට සිදුවී තිබුණු මානව හිමිකම් කොමිසමට ආපහු ජීවය ලැබීම් ගැන අපි සතුටු වියයුතුයි. vicharakahttps://www.blogger.com/profile/11906511125695486809noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-82057453104210107032015-12-15T12:34:58.823-08:002015-12-15T12:34:58.823-08:00රාමචන්ද්‍ර අර ළමයින්ට වන්දි දෙන එක ගැන හෝ පොලිස් න...රාමචන්ද්‍ර අර ළමයින්ට වන්දි දෙන එක ගැන හෝ පොලිස් නිලධාරීන් ගේ වැඩ තහනම් කරපු එක ගැන කවුරුත් ලියන්නේ නැත්තේ ඇයි. ඒවා හොඳ වැඩ නේද ? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-2794152055193964162015-12-15T09:07:08.595-08:002015-12-15T09:07:08.595-08:00ඔයා නම් දැන් මාරයි පැරා අයියා, මෙන්න මගේ සැලියුට් ...ඔයා නම් දැන් මාරයි පැරා අයියා, මෙන්න මගේ සැලියුට් එක. ඔහොම යන් ඔහොම යන්. කලාමැදිරියාhttp://bitternight.blogspot.com/noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-5350834768135658372015-12-15T01:16:22.344-08:002015-12-15T01:16:22.344-08:00මානව හිමිකම් පිළිබඳ ලිබරල් සංකල්පයෙන් ආවරණය කරන්නේ...මානව හිමිකම් පිළිබඳ ලිබරල් සංකල්පයෙන් ආවරණය කරන්නේ රජය විසින් කරන මානව හිමිකම් උල්ලංඝනයන් පමණි.

එහෙත් ඇතැම් වර්ජන, උද්ඝෝෂණ ආදිය ද ඉතා පැහැදිලි මානව හිමිකම් උල්ලංඝනයන් ය. උදාහරණයක් ලෙස අද කරන්නට තිබූ හා මේ වන විටත් බැංකු සේවකයන් විසින් කරමින් තිබෙන වැඩ වර්ජනය ගැන සලකා බලමු.

මෙම වැඩ වර්ජනය සම්බන්ධ තීරණ ගැනීම සඳහා පැවැත්වුණු සාමාජික අදහස් කැඳවීම් තිබේ ද?

ඒ සම්බන්ධ තීරණ ප්‍රජාතාන්ත්‍රික යයි පැහැදිලි කරන්නට පුළුවන් ද?

දේශපාලන හා පෞද්ගලික අරමුණු සහිත වෘත්තීය සමිති නායකයන් අතළොස්සක් එක් වී සමස්ත සමාජය ම අපහසුතාවට පත් කරන තීන්දු ගැනීම ඇත්තෙන් ම මානව හිමිකම් උල්ලංඝනයක් නො වේ ද?
Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.com