tag:blogger.com,1999:blog-7645413252634993606.post4646716307461907704..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්රගේ අඩවිය: බර්ලින් තාප්පයේ සෙවනැල්ලට යට වූ රතු සහෝදරවරු Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger6125tag:blogger.com,1999:blog-7645413252634993606.post-88850841220770886632016-03-23T04:35:02.964-07:002016-03-23T04:35:02.964-07:00http://kalahitha.blogspot.com/2016/03/2015-you-are...http://kalahitha.blogspot.com/2016/03/2015-you-are-named.html
ඔබගේ බ්ලොග් අඩවිය නෙලුම්යාය සම්මාන උළෙලේ සම්මානයක් සඳහා නිර්දේශ වී ඇත. කරුණාකර ඉහත ලිපියේ සඳහන් පරිදි ඔබගේ පැමිණීම ස්ථිර කිරීමට කටයුතු කරන්න.කල්යාණ මිත්රhttps://www.blogger.com/profile/04495192611150423829noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-20816557810087478562016-02-29T14:55:51.098-08:002016-02-29T14:55:51.098-08:00පහළොස් වාරෙකට වැඩිය ගිහින් තියනවා. ප්රශ්නේ මේවා ල...පහළොස් වාරෙකට වැඩිය ගිහින් තියනවා. ප්රශ්නේ මේවා ලියන අය ඉන්නවා කියන එක. මගෙන් තව එක ජවිපෙ සහෝදරයෙක් ඇහුව මයකොව්ස්කි කියල කවියෙක් ඇත්තටම හිටියද? කියල. Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-74108107864348057242016-02-28T22:52:06.102-08:002016-02-28T22:52:06.102-08:00උතුරු කොරියානුවන් එවැනි තාප්පයක් බඳින්න යනවලු,සමාජ...උතුරු කොරියානුවන් එවැනි තාප්පයක් බඳින්න යනවලු,සමාජවාදය යටතේ ඔවුන් ලබාගත් සංවර්ධනය ආරක්ෂා කරගැනීම සදහා.ඇණයා Nut Manhttps://www.blogger.com/profile/13913765063157963239noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-4467010870673672392016-02-28T10:03:25.298-08:002016-02-28T10:03:25.298-08:00
බර්ලින් නගරය බෙදා පැතිර තිබෙන බර්ලින් තාප්පයෙන් ...

බර්ලින් නගරය බෙදා පැතිර තිබෙන බර්ලින් තාප්පයෙන් පැන බටහිරට යාම නැගෙනහිර ජර්මනියේ බොහේ දෙනෙකුගේ සිහිනය විය. නමුත් එය භයානක සිහිනයකි. අවි ගත් රැකවළුන්,කටුකම්බි බාධක, බල්ලන් , බිම් බෝම්බ අතුරා තිබෙන භූමිය හරහා බටහිරට යාම මරණයට අත වැනීමක් විය. බර්ලින් තාප්පයෙන් පැන බටහිරට යාමට තැත් කොට වෙඩිකෑ හෝ බිම් බෝම්බ වලට ගොදුරුව මිය ගිය අවාසනාවන්තයන් සිහි ගැන්වීමට තාප්පය අසල සාදා තිබෙන ලී කුරුස අප දුටුවෙමු.

බර්ලින් තාප්පය හරහා බටහිරට යන්නන් දැඩි ලෙස පරික්ෂා කරනු ලැබේ. එහෙත් අප දුඹුරු පැහැති ආසියාතිකයන් නිසා වැඩි පරික්ෂාවකින් තොරව යාමට ඉඩ දෙන ලදි. හමේ වර්ණය නිසා වරප්රසාදයක් ලැබූ එකම අවස්ථාව එය විය. අප සමග සිටි ලතීශ් ජාතිකයා නැගෙනහිර ජර්මානුවෙකු යැයි සැක කිරීම නිසා ඔහුව රඳවාගෙන පරික්ෂා කරන ලදි.

බර්ලින් තාප්පය හරහා

http://transyl2014.blogspot.ca/2016/01/blog-post_12.htmlTransylvaniahttps://www.blogger.com/profile/00055725769656840126noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-28845374252503200812016-02-28T06:17:31.274-08:002016-02-28T06:17:31.274-08:00ප්රචාරක යුද්ධයක් විතරක් නෙමෙයි.. ප්රචාරක ජාතිකාභ...ප්රචාරක යුද්ධයක් විතරක් නෙමෙයි.. ප්රචාරක ජාතිකාභිමානයක්, ප්රචාරක රණවිරුවන් පිරිසක් සහ ප්රචාරක යුධ ජයග්රහණයක් පවා දැන් අපිට තිබේ....Anonymoushttps://www.blogger.com/profile/07730058814246591388noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-30140834069805213302016-02-28T05:44:36.616-08:002016-02-28T05:44:36.616-08:00MaxxaMaxxaSapumalhttps://www.blogger.com/profile/06935389042336752115noreply@blogger.com