tag:blogger.com,1999:blog-7645413252634993606.post422884009224593553..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: යුද අධිකරනයRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7645413252634993606.post-5958730205033597382010-03-17T06:29:23.202-07:002010-03-17T06:29:23.202-07:00@ රාමා
ඉහත චෝදනා මත SF යුධ අධිකරණයට යැවිය යුතු බව...@ රාමා

ඉහත චෝදනා මත SF යුධ අධිකරණයට යැවිය යුතු බව කියා ඇතැයි ඔබට පෙණුනේ හීනෙන් විය යුතුය. රට පාවා දි කුජීත වීමත් යුධ අධිකරණයත් එකක නොව දෙකක්ය.

රටට එකක් කියමින් අධිකරණය හමුවේ තව එකක් කියන්නේත් SF ය. කොම්පියුටර් ජිමාට් ගැන කතා කර සද්ද නොකරම ඒක ඡන්ද පෙත්සමෙන් කපා හැරියේත් SF මය. ආණ්ඩුව පරම පිවිතුරු නෙළුමක් වගේ උලව්වක් නෙවෙන බව හොඳින්ම දනිමු. ඒත් රාමා කඩේ යන ජ.වි.පෙ. හා SF ආවේ පරම පිවිතුරු නෙළුමක් වාගේ උලව්වක් ඉදිරියට දමාගෙනය. අපට කැසිල්ල ඇත්තේ එතැනය.

SF යුධ අධිකරණයකට ගෙන නොයා යුතු බවට සාක්කි ඉදිරිපත් කරන්නට ඔය රාමා උඩ දමන පිරිසට ඹැරි වී ඇත. ඒ වගෙම, යුධ අධිකරණයෙන් ලැබෙන් තීන්දුවට කැමති නැත්නම් ඉහළ උසාවියට යන්නටද පුළුවන්ය. රාමා මේ ගැන කොලේ වසා ගසයි.

යුධ අධිකරණය අඳුරු හා මූසල බව ඇත්තය. නමුත් රට පාවා දීම් ඊටත් අඳුරු, ඊටත් මූසල ක්‍රියාවකි. ඒ වගේ අයට හම්බව් විය යුත්තේ අඳුරු මූසල ඉරණමක් මිසක සොමි ඉරණමක් නෙවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-67031118764994416802010-03-15T10:59:59.665-07:002010-03-15T10:59:59.665-07:00@ නෝ ෆ්රෙම්ස්
//මේ පාවාදීම් දෙකම එස් එෆ් කුජිත කි...@ නෝ ෆ්රෙම්ස්
//මේ පාවාදීම් දෙකම එස් එෆ් කුජිත කිරීමට ඇතිය//
යුද අධිකරනයක් හමුවේ ඉදිරිපත් කල චෝදනා පත්‍රයේ හැබැයි නැත්තේද ඔය "පාවාදීම" ගැන චෝදනායි!හරි පුදුමයි නේද?චෝදනා කොට තිබෙන්නේ යුද කාලයේ බැටරි කෑලි වගයක් මිලදී ගැනීම,විපක්ෂයේ අය සමග දේශපාලනය කතා කිරීම වැනි චෝදනාය.පාවාදීමක් ගැන නම් චෝදනා පත්‍රයේ නැහැ.
පාවාදීම ගැන කරන ත්‍රාසජනක චෝදනාව වගේම ජනාධිපති ඝාතන ක්‍රමන්ත්‍රනයක් හා හමුදා කුමන්ත්රනයක් ගැනද මවිල් කෙලින් කරවන චෝදනාවක් පසුගිය කාලයේ නැගුනේය.ඔබවැනි අන්තර්ජාලයේ රාපක්ෂ ෆෑන්ස්ලා ඒ කතා රස කරමින් පුනරුච්චාරනය කල අන්දමද අපට මතකය.
ඒකට මොකද වුනේ කියල කියමුද?
ඇත්ත නම් පාවාදිම් හා හමුදා කුමන්ත්රන කතා මාධ්‍ය ඉදිරියේ හොද සංදර්ශන ටොපික්ස් වූවාට සාක්ෂි සහිතව අධිකරනයක් ඉදිරියේ ඔප්පු කල හැකි සත්‍යයන් නොවන බවයි.රටට එකක් කියමින් අධිකරනය ඉදිරියේ වෙන වෙන චෝදනා ගොනු කරන්නේ ඒ නිසාය.
රාජපක්ෂ ෆෑන් කෙනෙක් සමග නිරර්ථක වාදයක පැටලීමේ ආසාවක් මට නැත.නමුත් අප ගෙනෙන ප්‍රධාන තර්කය අවධාරනය කිරීමට කැමැත්තෙමි.
ෆොන්සේකා වරදක් කර "තිබුනා" වුවද ඔහු සම්බන්ධයෙන් යුක්තිය පසිදලීමේ සාමාන්‍ය පටිපාටිය ක්‍රියාත්මක කල යුතුය.ලෝකයට හොරා පවත්වන යුද අධිකරන කිසිසේත් අවශ්‍ය නැත.යුද අධිකරන සංකල්පයම සාමකාමි ප්රජාතන්ත්රවාදී සමාජයකට නොගැලපෙන අදුරු මූසල එකකි.සාධාරන විනිශ්චයක අයිතිය පුරවැසියෙක් ලෙස ඔහු සතු මූලික මානව අයිතියකි.සාධාරන වින්ශ්චයක අයිතිය සියලු දෙනා සතු වේ.
මේ කඩවෙන්නේ ලෝකයම පිලිගත් ඒ මූලික අයිතියයි.
යුක්තිය අගයන කවරෙකු වුව මෙයට විරුද්ධ විය යුත්තේ ඒ නිසාය.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-43439463370480675392010-03-15T05:14:05.873-07:002010-03-15T05:14:05.873-07:00@ රවා
සුදු කොඩි උස්සන් ආ කොටින් ට වෙඩි තිබ්බ බව හෝ...@ රවා
සුදු කොඩි උස්සන් ආ කොටින් ට වෙඩි තිබ්බ බව හෝ නැති බව අපි දන්නේ නැත. කතාව බොරු නම් SF බොරු කාරයෙකි. කතාව ඇත්ත නම් ද්‍රෝහියෙකි. බෝම්බයත් සුදු කොඩියත් ශෙකම අරන් කොටි ආවාදැයි අපි දන්නේත් නැත.

SF දෙවන පාවා දීම කලේ ඡන්දෙන් පස්සේය. ඒ ඕනෑම යුධ අධිකරණයක තමන් සාක්කි දෙන බව කීමෙනි. SF බොරු සාක්කි දුන්නත් පිස්සු බල්ලන් රැනක් සේ සිටින මානව හිමිකම් සංවිධාන වලට ඒ ඔක්කොම ඇත්තය. අනික් අතට SF සාක්කි දී පෝරකයට යවන්න හදන්නේ ශවේන්ද්‍ර සිල්වා වැනි යුධ වීරයන්ය. SF ට ශවේන්ද්‍ර පෙන්නන්න බැරි බවටද කණින් කොණින් කතා ඇත. මේ පාවා දීම් දෙකම SF කුජීත කර දැමීමට ඇතිය.

SF මොකෙන් බේරුණත් විනිමය වංචා චෝදනාවෙන් බේරෙන්නට බැරිවනු ඇත.

SF රැකීමට බොරු ගසන ජෙප්පන් කොම්පියුටර් ජිල්මාට් ගැන අතේ පැලවෙන බොරු කියා කුජීත වී සිටී.

කොටින්ම SF යන්නේ ඉතිහාසයෙ කුණු කූඩයටය. එය ඔහුගේ බල ලෝභීත්වයෙන් අන්ධ වූවාට ලැබෙන දඬුවමයි.

රවාලා පැන පැන කඩේ යන්නේ මෙවන් කැරැට්ටුවක් ඇති කෙනෙක්ටය. හොරකම් කවුරුත් කරයි. අපි කිවුවේත් SF පවා හොරකම් කරන බවය. නමුත් SF හොරෙක් වීම අපට ප්‍රශ්නයක් නැත. නමුත් අපට ප්රශ්නය වූයෙ SF පරම පිවිතුර බව පෙන්නන්නට උත්සාහ කළ SF ගේ සට්ටම් රාළලා සමගය.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-18205320215306773762010-03-15T05:02:41.400-07:002010-03-15T05:02:41.400-07:00@ රවා
රවා හිතන්නේ SF යනු පරම පිවිතුරු මැණිකක් වගේ...@ රවා

රවා හිතන්නේ SF යනු පරම පිවිතුරු මැණිකක් වගේ එකක් කියාය. ඔහුට අනුව SF වැරදි කර නැත.

බලයට හා මුදලට කෑදරවී පළමු පාවා දීම කලේ SF ය. ඒ සුදු කොඩි උස්සා ගෙන ආ කොටින්ට වෙඩි තැබිමට ගෝටා ශවෙන්ද්‍ර සිවාට ඇන දුන් බව කීමෙනි. වැඩේ අඤ්ඤකොරොස් වී ගෙන එන බව පෙණුනු විට ෆෙඩ්රිකා ජැන්ස් වරද්දා ගෙන ඇතැයි SF කීය. තමන් ජෑන්ස් කෙල්ලට විරුද්ධව නඩු දාන බවටද පාරම් බෑවේය. නමුත් ජෑන්ස් කෙල්ලත් නිකම් සිටියේ නැත. සාකච්ඡාවේ හඬ පටය තමන් අත ඇථි බව ඇය කීවාය. නැට්ට පස්සේ ගසාගෙන කට වසා ගත් SF අද වෙනතුරු ඩේලි මිරර් එකට විරුද්ධව දමනවා කී නඩුව දමා නැතAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-46225760007520753742010-03-14T07:02:47.790-07:002010-03-14T07:02:47.790-07:00බිත්තරය ගල උඩ වැටුනත්, ගල බිත්තරය උඩ වැටුනත් බිඳෙන...බිත්තරය ගල උඩ වැටුනත්, ගල බිත්තරය උඩ වැටුනත් බිඳෙන්නේ බිත්තරයය. මෙරට යුද්ධ අධිකරණය හා සාමාන්‍ය අධිකරණය ගැන මගේ මතය එයයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-32031326021796908052010-03-14T06:46:02.753-07:002010-03-14T06:46:02.753-07:00එහෙම ලියන්නෙ කොහොමද? මෙයා කරන්නේ ජෙප්පන්ටයි උන්ගේ ...එහෙම ලියන්නෙ කොහොමද? මෙයා කරන්නේ ජෙප්පන්ටයි උන්ගේ සංධානෙටයි කඩේ යන එකනෙAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-49604915135144731582010-03-13T09:15:40.835-08:002010-03-13T09:15:40.835-08:00යුධ අධිකරණයේ තීන්දුව පිළිගන්න බැරි නම්, සිවිල් අධි...යුධ අධිකරණයේ තීන්දුව පිළිගන්න බැරි නම්, සිවිල් අධිකරණයක ඊට විරුද්ධව අභියාචනා කරන්න පුලුවනි කියල හමුදා ප්‍රකාශකම කියපු බවත් ලියුවොත් කතන්දරේ තව සම්පූර්ණයි නේද?The Dark Lordhttps://www.blogger.com/profile/15972322508635467027noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-25560328405182047682010-03-13T08:45:53.730-08:002010-03-13T08:45:53.730-08:00මිනිස්සු මෙ කොහෙද යන්නෙ.... ජාතික රුපවාහිණියෙයි, අ...මිනිස්සු මෙ කොහෙද යන්නෙ.... ජාතික රුපවාහිණියෙයි, අයි.ටි. එන් එකෙයි වැඩ කරන මාතෘ ද්රොහින්ට අනාගතෙදි ස්භාවධර්මය විසින් පාඩමක් දෙනු ඇත. ජාතියක් නොමග යැවිමෙ වරද,ගුණය මකාදැමිමෙ වරද.... මුදල්ට, බලයට කෑදරව මෙ කළ මහා පාවා දිම අනාගතයෙ කෙදිනකදි හො මිනිස්සුන්ගෙ නිග්‍රහයට ලක් වෙනු ඇත...සරත් ෆොන්සෙකා ට සිදුවු දෙය ප්‍රතිපලය පමණක් වන අතර... හෙතුව..ගැන සිතන්නට ඉඩ තබමි... ෆොන්සෙකා යුදහමුදා පති වුයෙ පන්දම් අල්ලා, පිකටින් කර, මිනිස්සුන්ගෙ හිඟා කා නොවෙ. ඔහු යුදපිටියෙ ලත් අත්දැකිම් තුලින් තම ආත්මය ශක්තිමත් කරගත් යුදබිමෙ විරයෙකි.. ජාතිය මෙ කරන දෙයට කෙදිනක හො අප පසු තැවෙනු ඇති බව මගෙ විස්වාසයයි... වරදක් දැක නිහඩ විම යනු බරපතල වරදක් බව මගෙ වැටහිමයි....රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.com