tag:blogger.com,1999:blog-7645413252634993606.post3915081158257617133..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්රගේ අඩවිය: අජිත් තිලකසේන ගැනRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger5125tag:blogger.com,1999:blog-7645413252634993606.post-90160354904090217262020-12-20T18:30:22.809-08:002020-12-20T18:30:22.809-08:00Thanks🙏❤️Thanks🙏❤️Anonymoushttps://www.blogger.com/profile/04277710666714051801noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-142083765600468152009-11-26T23:09:24.236-08:002009-11-26T23:09:24.236-08:00excellent post.excellent post.හෂිතhttps://www.blogger.com/profile/12803280068718053960noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-30525978124469030342009-11-23T02:26:25.830-08:002009-11-23T02:26:25.830-08:00මමත් පාලිතගෙ කතාව ස්ථීර කරනව. ඇයි රාමාට අමතක වුන ත...මමත් පාලිතගෙ කතාව ස්ථීර කරනව. ඇයි රාමාට අමතක වුන තව කතාවක් තියෙනවා තිලකසේනගෙ භාෂා විරෝධය තිලකසේනගෙ සංකල්පයට අනුව භාෂාව කියන්නෙ සම්මතයක් වත් නීති ටිකක්වත් නෙමෙයි භාෂාව හුදෙක් තියෙන්න ඕනි අදහස් හුවමාරුවට විතරයි. කු අකුර එහෙම තිලකසේන අනික් විදිහටමනෙ ලිවුවෙ. මරු සටහන..ගෝමස්https://www.blogger.com/profile/01142871296280486334noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-81928396786413136332009-11-21T02:53:16.318-08:002009-11-21T02:53:16.318-08:00අජිත් තිලකසේන කියන්නේ ලංකාවේ විකල්ප ලේකකයෙක් කියල...අජිත් තිලකසේන කියන්නේ ලංකාවේ විකල්ප ලේකකයෙක් කියලයි මට හිතෙන්නේ. මොකද ඔහුගේ කෘති කියවන්න පෙළඹිමට යම් පුර්ව ඉගැනුමක් තිබිය යුතුයි. ඔහුගේ කෘති වලින් විශේෂයෙන් කෙටිකතා වල ආකෘතීන් ගැන හොද අවබොධයක් ගත හැකියි.කෙටිකතා වල ආකෘතින් වලින් යම් වෙනසක් ලංකාව තුල ඇතිකලා නම් එහි පුරෝගාමියෙක් අජිත් තිලකසේන.<br />සිංහල බ්ලොග්අවකාශය තුල අජිත් තිලකසේන ගැන වන මේ කතාබහ සාධනීය ලක්ෂනයක්.මෙවැනි දේ තව තවත් ඇති විය යුතුයි.Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-41631352330863318082009-11-20T08:18:40.946-08:002009-11-20T08:18:40.946-08:00අනර්ඝයි! ඔහු මගේත් ප්රියතම ලේඛකයෙක්. අදීන මිනිසෙක...අනර්ඝයි! ඔහු මගේත් ප්රියතම ලේඛකයෙක්. අදීන මිනිසෙක්.<br /><br />ලිපිය ලියා පල කලාට පින්.Anandawardhanahttps://www.blogger.com/profile/10726394732767354829noreply@blogger.com