tag:blogger.com,1999:blog-7645413252634993606.post3875676239089972598..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්රගේ අඩවිය: විමුක්ති දේශපාලනයට ෂෝට් කට් නැත Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger4125tag:blogger.com,1999:blog-7645413252634993606.post-8291708401917480792014-08-26T05:50:42.296-07:002014-08-26T05:50:42.296-07:00It can be accessed from one single phone. For inst...It can be accessed from one single phone. For instance, youngsters mostly
prefer playing action, brain twisters, shadow fight 2 hack lifestyle games, top rated, action, puzzle, adventurous etc.
0 or up to shape of the graphical interfaces
for live basketball simulations. You are sitting down a green ship and the testing process would finish
soon.

My web blog :: Shadow fight 2 hack android no rootAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-36782156140240142662014-08-10T11:19:20.266-07:002014-08-10T11:19:20.266-07:00රාමචන්ද්රයාණනි, ඔබේ කතාව ඇත්ත වුනත් ඒක තේරුම් ගන්...රාමචන්ද්රයාණනි, ඔබේ කතාව ඇත්ත වුනත් ඒක තේරුම් ගන්නෙ අතළොස්සයි. නැත්නම් කවුරුවත් තේරුම් ගන්නෙ නෑ. මං කියන්නෙ ඔය කතාව වටහාගැනීම ගැන නෙවෙයි යථා තත්වය තේරුම් ගැනීම ගැනයි. ඒ නොතේරුම්කම තේරුම් ගන්න පක්ෂ ජනප්රියත්වය සඳහා ගනු ලබන පියවරයන් තමයි අපි මේ දකින්නෙ. ඒක හරියටම ජවිපෙ ජාතිවාදය වැළඳගත්ත වගේ කියල උදාහරණයකින් කියන්න පුළුවනි. (ඔබේම කතාව තුළ ඉඳගෙන - මං එහෙම කියන්නෙ ජාතිවාදී මූලයන් ජවිපෙට කාන්දු වෙන්නෙ ඔබ කියූ අවස්ථාවාදී පදනමෙන් විතරක් නෙවෙයි, ජවිපෙ සාමාජික පදනම හරහාත් ජාතිවාදය පක්ෂය ඇතුළට කාන්දු වෙනවා).ශණි शनिhttps://www.blogger.com/profile/04571306464006307479noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-82572154743680326232014-08-10T04:25:37.758-07:002014-08-10T04:25:37.758-07:00"අනේ දැං ආණ්ඩුව කරණ උං රට කාගෙන, කාගෙන, කාගෙන..."අනේ දැං ආණ්ඩුව කරණ උං රට කාගෙන, කාගෙන, කාගෙන යනව. උං රට කාගෙන, කාගෙන, කාගෙන යන එක නවත්තල, ඒ නවත්තන තැන ඉඳන් රට කාගෙන, කාගෙන, කාගෙන යන්න අපිට බලය දෙන්න කියල තමයි සහෝදරවරුණි මේ විපස්සේ අය චන්දෙ ඉල්ලන්නේ!"

http://kathandara.blogspot.com/2010/11/blog-post_04.html
කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-26359214507577491912014-08-10T00:08:03.125-07:002014-08-10T00:08:03.125-07:00හප්පේ, ...ඔය පින්තුරේ දැක්ක මුල් දවස්වල නම් ඇගේ මය...හප්පේ, ...ඔය පින්තුරේ දැක්ක මුල් දවස්වල නම් ඇගේ මයිල් කෙලින් වෙන තරමට බය හිතුනා. දැන්නම් දැකල දැකලා බය වෙන ගතිය අඩුයි!

කාල නවත්තපු තැන ඉදන් කාගෙන,....කාගෙන යන්න ......!!!!Anonymousnoreply@blogger.com