tag:blogger.com,1999:blog-7645413252634993606.post3512111317895860865..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: සමන්මලී සකලසූරිය (ලා) සහ ශ්‍යාමලී ලියනාරච්චි (ලා) Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger45125tag:blogger.com,1999:blog-7645413252634993606.post-36303491558232793352014-04-11T06:05:06.821-07:002014-04-11T06:05:06.821-07:00//කාලකණ්නි අවලං දත් බොල්ලෑ බල්ලාව//
පේන විදියටනම් ...//කාලකණ්නි අවලං දත් බොල්ලෑ බල්ලාව//
පේන විදියටනම් ඔයා එයිටත් වඩා කැත කෙනෙක් වගෙයි පෙනෙන්නේ. පුලුවන්නම් ඔයාගේ පොටෝ එකක් දාලා නැහැකියලා ඔප්පු කරලා පෙන්නන්න.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-21263558209869418392014-04-11T06:00:09.217-07:002014-04-11T06:00:09.217-07:00අපට කාලකන්නියා ලේ මාපිලා සක්කිලියා කියා කියමින් ස...අපට කාලකන්නියා ලේ මාපිලා සක්කිලියා කියා කියමින් සිටින මාතලන් කියා සිටින්නේ ඔහුට ටුවරිස්ට් ගයිඩ් කියමින් අප අපහාස කරන බවයි.මෙවැනි තර්ක මහදැන මුත්තාවත් කියන්නේ නැත.
.// තිපිට ළිපියක්වත් ලියාගන්න ටැලන්ට් එකක් නැති කාළකන්නි.//
ඔච්චර ටැලන්ට් තියෙන ඉන්ග්රීකසි පුලුවන් එක්කෙනා ඔය නිව්ස් වීක් ඩයිජස්ට් වගේ එකකට ලිපියක් ලියලා පෙන්නන්නකෝ.ඔයා ලියන ඔය වැල් බයිලා ඔය කෙන්ජිලාවගේ අයට නම් හොදයි.
//. උපරිම තෘප්තිමත් ජීවිතයක් මම ගත කරන්නේ. උඹලට ඒ සැප නැති උනාට මට කරන්න දෙයක් නෑ.//
ජේ ආර් නිතරම කිව්වේ තමන්ගේ පවුලට හරියට සල්ලි කරදර තිබුනා කියලා.නමුත් ප්රේාමදාස නිතරම පෙන්නන්න උත්සාහ කලේ තමන් ගේ තාත්තාට සල්ලි තිබුනා කියලායි.නමුත් ඇත්ත වුනේ දෙන්නාම කියන දෙයෙහි අනෙත් පැත්තයි.
//කොටින්ම උඹලා අනුන්ගේ බොග් වල වහන නිළ මැස්සෝ//
දැන් ඔයා මේ නොයෙක් ජරා කතා ලියන්නේ ඔයගේ බ්ලොග් එකේද.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-76717327329123351572014-04-10T21:35:14.555-07:002014-04-10T21:35:14.555-07:00අසරණ දැයේ දරුවන් රැසක් මිනී වලට කැඳවාගෙන ගිය හීනමා...අසරණ දැයේ දරුවන් රැසක් මිනී වලට කැඳවාගෙන ගිය හීනමානී කාලකණ්නි අවලං දත් බොල්ලෑ බල්ලාව මරපු ප්‍රේමදාසත් බල්ලෙක් වගේ මලා තමා. හැබැයි ඒ අර බල්ලා මරපු හින්දා නෙවෙයි. බල්ලා කරපු කාලකණ්නි වැඩ හින්දා කුපිත වෙලා ඉවක් බවක් නැතිව අහක හිටිය අහිංසක ළමයින්වත් මරාපු පවට. කොහොම උනත් බල්ලෝ දෙන්නම දැන් අපායේ එක කාමරේ ඇති. හැබැයි බල්ලව මරපු එකා දවසක් හරි කලින් එතැනින් එළියට එයි. මොකද අර බල්ලා කරපු එක හොඳ වැඩක්වත් නැති උනත් ප්‍රේමදාස එයිට වඩා ගොඩාක් මිනිස්සුන්ට වැඩ කරපු හින්දා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-45987122884087288442014-04-10T20:16:10.017-07:002014-04-10T20:16:10.017-07:00//ආයෙත් ලේ බොන්න නම් උඹලට ඉඩ දෙන්නේ නෑ. අපිව මරලා ...//ආයෙත් ලේ බොන්න නම් උඹලට ඉඩ දෙන්නේ නෑ. අපිව මරලා දැම්මත්//

ආයෙත් කවුරුවත් ඕවා කරන්න ඕනැ නැහැ මාතලන් හම්බ කරන තුට්ටු දෙක ආයෙත් බදු විදියට ආන්ඩුවට දෙන එක තමයි ලේ උරා බොන එක කියන්නේ.ඒක වටහා ගන්න මොලේ කලදක් නැති ඔයාවගේ අය තමයි මේ මෝඩ කතා කියන්නේ

Ha Ha................. atta rly eka !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
mathalan gonata owa therum ganna molayak na ban.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-26281120954822468472014-04-10T20:09:01.340-07:002014-04-10T20:09:01.340-07:00kauda aanduwada?
kauda aanduwada?
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-70774343776209915602014-04-10T20:06:54.220-07:002014-04-10T20:06:54.220-07:00/ඉතින්,බල්ලා මරලාදාපු ප්‍රේමදාසට මොකද වුනේ./
patta.../ඉතින්,බල්ලා මරලාදාපු ප්‍රේමදාසට මොකද වුනේ./

patta kathawa Ano, * * * * * * * * * * * *
Neyama balla premadasa, ballek widiyatama marum kewa.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-67976392284000288852014-04-10T19:08:19.021-07:002014-04-10T19:08:19.021-07:00උඹලගේ සක්කිලි ගතිය ඕකයි. අන්තීමට පෞදගලිකත්වය ඇදලා ...උඹලගේ සක්කිලි ගතිය ඕකයි. අන්තීමට පෞදගලිකත්වය ඇදලා ගන්න එක. තොපි වගේ සමාජයට වෛර කරන්නේ නැතිව. උපරිම තෘප්තිමත් ජීවිතයක් මම ගත කරන්නේ. උඹලට ඒ සැප නැති උනාට මට කරන්න දෙයක් නෑ. බොහෝම දුකයි. තිපිට ළිපියක්වත් ලියාගන්න ටැලන්ට් එකක් නැති කාළකන්නි. කොටින්ම උඹලා අනුන්ගේ බොග් වල වහන නිළ මැස්සෝ. කොන්දක් නැති පොන්නයෝ.

ගුඩ් බායි ලේ මාපිලෝ.. මරා ගන්න වරෙව් ඊළඟ එකේ. ඒත් පෞද්ගලික දේ ඇදගන්නෙ නැතිව.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-31088371767762545302014-04-10T13:08:46.234-07:002014-04-10T13:08:46.234-07:00මාතලන් ,අපිට රස්සාවල් හොයා දෙන්න කලින් අර ඉක්මනට ප...මාතලන් ,අපිට රස්සාවල් හොයා දෙන්න කලින් අර ඉක්මනට පොහොසත් වෙන්න කියලාහිතාගෙන සෙලින්කෝ කාරයා ට දීපු සල්ලි ටික ගන්න බලන්න. රස්සාවල් හොයා ගන්න ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් පස්සේ යන්න අපට පිස්සු නැහැ Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-83793208104367316992014-04-10T12:58:59.808-07:002014-04-10T12:58:59.808-07:00යකා
ඔයත් ඔය ඇනෝ කෙනෙක් විදියටනේ ඉන්නේ. නැත්නම් ඔය ...යකා
ඔයත් ඔය ඇනෝ කෙනෙක් විදියටනේ ඉන්නේ. නැත්නම් ඔය ඔයාට අම්මා තාත්තා දාපු නමද.ගොන් කතා කියන්න ලැජ්ජා නැද්ද
වචන උඩප්පරන් ගහන්නේ ඔයානේ අර මොකක්ද හරස් තියරියක් ගැන කතාකර කර.
ඉතින්,බල්ලා මරලාදාපු ප්රේකමදාසට මොකද වුනේ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-62422384147669447412014-04-10T12:47:59.451-07:002014-04-10T12:47:59.451-07:00පැය ගනන් ට්රැතෆික් වල වාත වෙවී හම්බ කරන දෙයින් වැඩ...පැය ගනන් ට්රැතෆික් වල වාත වෙවී හම්බ කරන දෙයින් වැඩි හරියක් විවිද බදු විදියට ආයිත් ආන්ඩුවට දෙමින් එදිනෙදා හම්බ වෙන කිසිම මිනිහෙක් විස්වාසකරන්න බැරිව හැම තිස්සෙම ගේමක් දෙන හැටි හිතමින් ඔයා ඔය ගත කරන කාලකන්නි ජීවිතේට අපිට බැනලා වැඩක් නැහැ මාතලන්.
ඔයා ඔය ගත කරන කාලකන්නි ජීවිතේට හේතුව වාමාන්ශිකයෝ කියලා හිතලා හිත සනසා ගත්තාට වැඩක් නැහැ.ඇත්තවටහාගන්න බලන්න
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-90033290342199276372014-04-10T08:02:33.164-07:002014-04-10T08:02:33.164-07:00උඹලයි විප්ලවේ උඹලා කර ගනිල්ලා අහිංසක සිසු දරුවෝ ඉස...උඹලයි විප්ලවේ උඹලා කර ගනිල්ලා අහිංසක සිසු දරුවෝ ඉස්සරහට දාන්නේ නැතිව. අපි කෙසේ වෙතත් උඹලා තමයි පිට රටවල ඩොලර් වලින් යැපෙන යාචකයෝ. මට රට යන්න ඕන නෑ. උඹලට ඕනම නම් කියපන්. හැබයි ඉතින් දාස් කැපිටල් දැනගෙන වැඩක් නෑ. මොකක් හරි සහතිකයක් තියෙනවනම් කියහන්. පංති පහේ සහතිකේට ජොබ් දෙන්නේ නෑ. හැමදාම හුලං තමයි. ගොබ්බ රැලටත්..

සුබ අනාගතයක්..!!!

මේ පෝස්ටුවට කොමෙන්ට් කිරීම මෙතකින් අවසානයි..

නැවත් ඊළඟ එකේ වරෙව්.. (තොපේ භාෂාව...)මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-71492871682996156962014-04-10T07:51:24.297-07:002014-04-10T07:51:24.297-07:00Dream maker - අඩු තරමින් ලියන්න ඉස්සෙල්ලා සාමාන්‍ය...Dream maker - අඩු තරමින් ලියන්න ඉස්සෙල්ලා සාමාන්‍ය දැනීම දියුණු කරගෙන හිටපං. අන්තරේ තවදුරටත් ජේවීපිය එක්ක නැහැ. මේ කවුරුත් ජේවීපී නෙමේ. අන්තරය ඉන්නෙ පෙරටුගාමී එකත් එක්ක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-26976270462904273492014-04-10T06:34:50.201-07:002014-04-10T06:34:50.201-07:00//මට වීසා ඕන නෑ මම ඕවල ගිහින් ඇවිත් ඉන්නේ.//
අපොයි...//මට වීසා ඕන නෑ මම ඕවල ගිහින් ඇවිත් ඉන්නේ.//
අපොයි මට අමතක වුනා .ඔයා ලන්කාවේ ඉහල පන්තියට අයත් කෙනෙක් නේ
//ඩාස් කැපිටල්ක් එකට විවේචන නෑ කියපු නඩේ නේ මේ.//
අනෙ මාතලන් ඔයා කවදාකවත් කියවලා නැති පොතක් ගැන නිතර කියන්නේ ඇයි.ඔයා අඩු ගනනේ මේ පොත දැකලවත් නැතිබව අපි දන්නවා
//ගිරාඳුරුකෝට්ටේ ගල් ගෙඩි වල කියුබාවට අත නොතබනු කියලා අමු හින්ගලෙන් ඇමරිකන් කාරයන්ට පේන්න ගහන බුද්ධිමත් මිනිස්සු නේ ඔහේලා.//
ජීවිතේට දැකලාවත් නැති පොතක් කියවලා තියෙනවා කියලාබොරු කියනවාට වඩා ඒක නම්බුයි මාතලන්
//ඔහේලට අර රටවලට යන්න ඕන නම් කියනවා. සෙට් කරලා දෙන්නම්//
මේකත් අර ඔයාගේ පන්තිය වගේ තමයි.ඔයාට කරන්න පුලුවන් බක්කක් නැහැ කියලා අපි දන්න වා
//සමාජ අසාධර්රයනේ ගැන අපි ඔහේලට වඩා කතා කරනවා ව්යකගයෙන්.//
අපොයි ඔව් අර ඔයාගේ අලුත්ම පෝස්ට් එකෙත් ලියලා තියෙන්නේ
//ලේ මාපිල්ලු//
ඒ කාලේ කැලනිය පැත්තේ හිටියලු නේද.ඕකට අපිට බැනල වැඩක් නැහැ.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-12764482136329179622014-04-10T06:21:46.559-07:002014-04-10T06:21:46.559-07:00//උඹලාගේම උන් නේ විජේවීර පාවලා දුන්නෙත්, ගමනායක පා...//උඹලාගේම උන් නේ විජේවීර පාවලා දුන්නෙත්, ගමනායක පාවලා දුන්නෙත්.//
තමන් නොදන්නා දේ දන්නා ලෙස පෙනී සිටීම නරුම බවේ ලක්ශනයකි.
//ආයෙත් ලේ බොන්න නම් උඹලට ඉඩ දෙන්නේ නෑ. අපිව මරලා දැම්මත්//
ආයෙත් කවුරුවත් ඕවා කරන්න ඕනැ නැහැ මාතලන් හම්බ කරන තුට්ටු දෙක ආයෙත් බදු විදියට ආන්ඩුවට දෙන එක තමයි ලේ උරා බොන එක කියන්නේ.ඒක වටහා ගන්න මොලේ කලදක් නැති ඔයාවගේ අය තමයි මේ මෝඩ කතා කියන්නේ.
//බහුතරය හීන කුලවලින් පැමිණි අයගෙන් සැදුම් ලත් ජේවීපිය යනු හීනමානය වසා ගැන්මට සමාජයට වෛර කරන වෛරක්කාරී පිරිසක් පමණී//
මේ කතාව දත්ත සහිතව ඔප්පු කර පෙන්නන්න.සමහර විට මේ ඔබගේ පුද්ගලික ප්රවශ්නයක් විය හැක.ඔබගේ කුලය ගැන අප විමසන්නේ නැත.
// මාතලං උඹ පරිස්සං වෙයං ඕකුන් මිනීමරුවෝ.//
මාතලන්ටත් ඕනැ මේක තමයි.රට පැනගන්න වීසා එකක් ගන්න කියාපු ප්ලැන් එක
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-39293421554814001822014-04-10T05:16:21.547-07:002014-04-10T05:16:21.547-07:00බහුතරය හීන කුලවලින් පැමිණි අයගෙන් සැදුම් ලත් ජේවීප...බහුතරය හීන කුලවලින් පැමිණි අයගෙන් සැදුම් ලත් ජේවීපිය යනු හීනමානය වසා ගැන්මට සමාජයට වෛර කරන වෛරක්කාරී පිරිසක් පමණී. මාතලං උඹ පරිස්සං වෙයං ඕකුන් මිනීමරුවෝ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-80693984884098925822014-04-10T04:35:01.986-07:002014-04-10T04:35:01.986-07:00උඹලාගේම උන් නේ විජේවීර පාවලා දුන්නෙත්, ගමනායක පාවල...උඹලාගේම උන් නේ විජේවීර පාවලා දුන්නෙත්, ගමනායක පාවලා දුන්නෙත්. තව මොන කතාද අතීතය නොදන්න අහිංසක දරුවෝ බිල්ලට ගන්න ලේසියිනේ. ආයෙත් ලේ බොන්න නම් උඹලට ඉඩ දෙන්නේ නෑ. අපිව මරලා දැම්මත්. උඹලගේ අවසාන තීරණයත් ඕකම නේ.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-22135196810172742012014-04-10T04:30:30.223-07:002014-04-10T04:30:30.223-07:00කොන්දක් නැති ලේ මාපිල්ලු...කොන්දක් නැති ලේ මාපිල්ලු...මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-90987420022273576632014-04-10T04:28:25.610-07:002014-04-10T04:28:25.610-07:00මට වීසා ඕන නෑ මම ඕවල ගිහින් ඇවිත් ඉන්නේ. ඔහේලා තරම...මට වීසා ඕන නෑ මම ඕවල ගිහින් ඇවිත් ඉන්නේ. ඔහේලා තරම් හරක් ඉන්නවද ගිරාඳුරුකෝට්ටේ ගල් ගෙඩි වල කියුබාවට අත නොතබනු කියලා අමු හින්ගලෙන් ඇමරිකන් කාරයන්ට පේන්න ගහන බුද්ධිමත් මිනිස්සු නේ ඔහේලා. ඔහේලට අර රටවලට යන්න ඕන නම් කියනවා. සෙට් කරලා දෙන්නම් කොහොමත් විප්ලව කාරයෝ යුආන් වලට වඩා කැමති ඩොලර් වලට නේ. හීනෙන් පේන්නෙත් ඩොලර්. යුආන් ගැන දන්නෙත් නෑ දැකලත් නෑ. ඩාස් කැපිටල්ක් එකට විවේචන නෑ කියපු නඩේ නේ මේ. පව් අප්පා. සමාජ අසාධර්රනේ ගැන අපි ඔහේලට වඩා කතා කරනවා ව්‍යගයෙන්. ඒවා තේරුම් ගන්න මොළයක් තියෙන්න එපාය. මුන්ට මොළයක් නෑ. දෑකැත්තකුයි මිටියයි ඔළුව ඇතුලේ තියෙන්නේ. ලේ මාපිල්ලු.මාතලන්https://www.blogger.com/profile/16483074739561663830noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-30030017631862473942014-04-10T04:08:43.562-07:002014-04-10T04:08:43.562-07:00මාතලන් හිතාගෙන ඉන්නේ ජේ වී පී එකටයි මාක්ස්ටයි බැන්...මාතලන් හිතාගෙන ඉන්නේ ජේ වී පී එකටයි මාක්ස්ටයි බැන්නහම ඇමරිකාවට හරි එන්ගලන්තෙට හරි වීසා ගන්න පුලුවන් කියලා.ඔය පැන පැන බනින්නේ එකයි.පව් අප්පා.වැඩක් නැහැ මාතලන් ඒ ගොල්ලෝ මෝඩයන්ට වීසා දෙන්නේ නැහැAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-57784411217711977522014-04-10T04:03:30.412-07:002014-04-10T04:03:30.412-07:00//විජේවීරව බිල්ලට දුන්නෙ නෑ කවුරුත් විසින්.විජේවීර...//විජේවීරව බිල්ලට දුන්නෙ නෑ කවුරුත් විසින්.විජේවීර අල්ලපු වෙලාවෙ කිව්වෙ යන් යන් ජනාධිපති හම්බවෙන්න ( මට වචන උඩප්පරන් ගහන්නත් තියෙනව ) කියල//
ඔයා මෙහෙම කියන්නේ ඔයා විජේවීර අල්ලන කොට එතැන හිටියද.මෙහෙම කටට එන ඒව කියන්නේ ඇයි
//විජේවීර හැන්ගෙනකොට ළමයි දෙන්නයි අහුවෙන කොට 6 දෙනයි//
මෙහි ඇති වැරැද්ද පැහැදිලි කරන්න.
//අනුන්ගෙ ළැමයින්ගෙ අධ්‍යා පනය කඩාකප්පල් කරල මදිවට හමුදාව පොලීසිය ඉස්සරහට දාල තමනෙග් ළමයින්ට ගුරුවරු ගෙදරට ගෙන්නල ඉගැන්නුව.//
ඔබ මෙවැනි බොරු කියන්නේ ඇයි.මේවා ඔබට ඔප්පු කරන්නට පුලුවන්ද.එම කාලයේ ආන්ඩුව කියූ දෙවල් හැර ඔබට කියන්නට කිසි දෙයක් නැත්තෙ ඇයි
//විජේවීර විතරක් නොවෙයි ගමනායකල කිය කිය ඉන්න හැම ත්රිස්තයම තමන් හැංගිල පොඩි උන් ඉස්සරහාට් දැම්ම. තමන්ගෙ ළැමයි උගන්නන්න රට ඇරිය..//
ගමනායක රට ඇරියේ කොයි ලමයාද .පැහැදිලි කරන්න
//දැන් ජේවීපී කාරයො ඇනෝ ඇවිත් මට පොල්ලෙලි වලිනුත් ගසාවි.//
අපොයි නැහැ ඔයා වගේ අති උගතෙකුට පොල්ලෙලි වලින් ගහන්න අපි මොක්කුද.ඔයා නොදන්න දෙයක් නැහැනේද.
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-52917372487118384362014-04-10T03:36:34.327-07:002014-04-10T03:36:34.327-07:00විජේවීරව බිල්ලට දුන්නෙ නෑ කවුරුත් විසින්.විජේවීර අ...විජේවීරව බිල්ලට දුන්නෙ නෑ කවුරුත් විසින්.විජේවීර අල්ලපු වෙලාවෙ කිව්වෙ යන් යන් ජනාධිපති හම්බවෙන්න ( මට වචන උඩප්පරන් ගහන්නත් තියෙනව ) කියල

විජේවීර හැන්ගෙනකොට ළමයි දෙන්නයි අහුවෙන කොට 6 දෙනයි.
අනුන්ගෙ ළැමයින්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරල මදිවට හමුදාව පොලීසිය ඉස්සරහට දාල තමනෙග් ළමයින්ට ගුරුවරු ගෙදරට ගෙන්නල ඉගැන්නුව.

විජේවීර විතරක් නොවෙයි ගමනායකල කිය කිය ඉන්න හැම ත්රස්තයම තමන් හැංගිල පොඩි උන් ඉස්සරහාට් දැම්ම. තමන්ගෙ ළැමයි උගන්නන්න රට ඇරිය.
මුන් හිතුවෙ සිරිම කෙරුව වාගෙ පොඩ්ඩො මරල ලොක්කන්ව හුරතල් කරාවි කියල.
කතාවක් තියෙන්නෙ සිරිම කියනව මම බල්ල බැදල දැම්ම කියල
ජේ ආර් කියනව මම බල්ල ලෙහෙල දැම්ම කියල
එතකොට ප්‍රේමදාස කියනව මම බල්ල මරල දැම්ම කියල

දැන් ජේවීපී කාරයො ඇනෝ ඇවිත් මට පොල්ලෙලි වලිනුත් ගසාවි.yakageadaviyahttps://www.blogger.com/profile/16399654774556855500noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-9542238924118997442014-04-10T02:24:42.291-07:002014-04-10T02:24:42.291-07:00mathalan narumayak machan. !
uga narumakama thama ...mathalan narumayak machan. !
uga narumakama thama oya loketama pennanne .
thu....nodakin ...............mathalan narumaya ! ! !Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-72659778812403527542014-04-10T01:57:57.914-07:002014-04-10T01:57:57.914-07:00//ඔව් එකාතකින් ඒකත් හරි තමා. මාතලන් කියන්නේ මොන ගේ...//ඔව් එකාතකින් ඒකත් හරි තමා. මාතලන් කියන්නේ මොන ගේමක් දීලා හරි තමන්ගේ වැඩේ කරගන්න කියලා නේන්නං. හරියට මිනී කීයක් උඩින් හරි ජේවීපිය පාර කපා ගන්නවා වගේ වැඩක්. දෙකම එකයි.//
දැන් එතකොට විජේවීර ව බිල්ලට දීලා අනිත් අය පාර කපා ගත්තාද . මේවාට කියන්නේ ගොන් කතා කියලාද පිස්සු කතා කියලාද
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-39956954345622447542014-04-10T01:51:29.630-07:002014-04-10T01:51:29.630-07:00//තෙපී ජීවත්ව සිටින්නේ කෙසේද. අවසානයේ මහා පාවාදීම්...//තෙපී ජීවත්ව සිටින්නේ කෙසේද. අවසානයේ මහා පාවාදීම් සිඳුකිරිමෙන් නොවේද.//
මේ කාගැනද කතා කරන්නේ මාතලන්.මන් කවුද කියලා දන්නේවත් නැතිව මේ වගේ මන්ද බුද්දික කතා කියන ඔයාගේ මතවාදය ගැන අපට හිතාගන්න පුලුවන්.
// මේ ලේ පිපාසතයින්ට අපි යලිත් ඔළුව උස්සන්න දෙන්නේ නම් නැත. දුටු තැන මතවාදීව පහර දෙන්නෙමු. //
මේක අර අපර් ආම් එකේ කොටනවා කිව්ව පච්චේට හොද අදහසක්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-34267902238074291612014-04-10T01:42:45.172-07:002014-04-10T01:42:45.172-07:00මතවාදීව පහර දෙන්න ඔයාමතවාදය දැනගෙන එපායැ.සමාජ අසාද...මතවාදීව පහර දෙන්න ඔයාමතවාදය දැනගෙන එපායැ.සමාජ අසාදාරනය ගැන කතාකරන එක ලේ ඉල්ලන එකක් කියලා හිතන ඔයාට මොන මතවාදයක්ද.ඔය වගේ මතවාද දරන අයට කියන්නේ නරුමයෝ කියලා.Anonymousnoreply@blogger.com