tag:blogger.com,1999:blog-7645413252634993606.post2691356224470441801..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්රගේ අඩවිය: ජෙයකුමාරී බාලේන්ද්රන්ගේ අභියෝගය Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger2125tag:blogger.com,1999:blog-7645413252634993606.post-73393312040444311922015-02-16T01:19:12.403-08:002015-02-16T01:19:12.403-08:00ඔය ගෑණිට ඕවෙලා තියෙන්නේ ජාති වාදෙ අවුස්සලා නැවත යු...ඔය ගෑණිට ඕවෙලා තියෙන්නේ ජාති වාදෙ අවුස්සලා නැවත යුද්ධයක් ඇතිකරන්න පුතාව හිමීට රට යවලා බොරුවට කෑ ගහනවද කවුද දන්නෙ. සිංහල සමාජය තුල ඥානසාර හාමුදුරුවන්ට කෙරෙන විවේචන වගේ විවේචනයක් දෙමල සමාජය තුලත් මේ වගේ විෂබීජ වලට එරෙහිව ඇතිවිය යුතුයි එහෙම නොවෙන නිසයි මම මේ ලියන්නේ. මේ වගේ ජාතිවාදය ඇවිස්සන එවුන් නිසා අනාගතයේ තව පුත්තු ගොඩක් මැරෙන්න පුලුවන්. අනිත් අතට ත්රස්ත වාදී් වරපු සිංහල මුස්ලිම් අය ගැන මුන්ට ගානක් නෑ.anthoniyo bahijatahttps://www.blogger.com/profile/18310181981279937328noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-27464726429049326282015-02-15T16:24:31.324-08:002015-02-15T16:24:31.324-08:00කිසිම හේතුවක් නැතිව ජෙයකුමරි නැවත හිර කරන්නේ ඇයිද ...කිසිම හේතුවක් නැතිව ජෙයකුමරි නැවත හිර කරන්නේ ඇයිද කියන එක ප්රශනයක්. අනිත් එක තමන්ගේ ඉන්න එකම දරුවා ගැන ඒ අම්මගේ හිතේ මොන වේදනාවක් ඇත්ද? Ajith Dharma.https://www.blogger.com/profile/12433349045517351663noreply@blogger.com