tag:blogger.com,1999:blog-7645413252634993606.post2407312467935396572..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: අධ්‍යාපන සටන - අදේශපාලනයෙන් දේශපාලනයට කැදවීමRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger111125tag:blogger.com,1999:blog-7645413252634993606.post-53019025798392357602018-12-02T08:38:43.280-08:002018-12-02T08:38:43.280-08:00Ramachandra thanks
සුරාකැම ජාත්‍යන්තරය
අපෙ රටවල් ...Ramachandra thanks

සුරාකැම ජාත්‍යන්තරය
අපෙ රටවල් බලවත් රටවල් විසින් සුරන් කෑම ධනාවාදි වහලන් දකින ඔය දියුන්වෙ රහසයි
wajirahttps://www.blogger.com/profile/14377768023592793876noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-7129392663672911052012-11-06T07:06:57.277-08:002012-11-06T07:06:57.277-08:00මට කොහොමද දෙයියනේ මේ බ්ලොග් එක මිස් උනේ
ආයේ එනවා...මට කොහොමද දෙයියනේ මේ බ්ලොග් එක මිස් උනේ

ආයේ එනවා හැමදාමත්

"මහන මැසිම" සහ "අටම්පහුර" ලියන ලක්මාල්
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-7823045853989706402012-10-31T22:59:33.794-07:002012-10-31T22:59:33.794-07:00දනවාදියෝ කියලා හිතන් ඉන්න් අත හිගන්නො ටික පවු.
මුන...දනවාදියෝ කියලා හිතන් ඉන්න් අත හිගන්නො ටික පවු.
මුන් දෑන්නෙ නෑ දනවාදය කියන ඵක ගන්න් වල ඉදන් නෑගලා ආවෙ අපේ වගේ රටවල් ආක්රමනය කරලා අපිව හූරන් කාලා අපිව යටත්විජිත කරගෑනීම්ත් ඵක්ක කියන ඵක.ඵහෙම බලපුහාම මුන් හුරේ දාන්නේ අපේ මුතුන් මිත්තන්ව කෑතිගාපු සුදුජාතිවාදී හෑතිකරේටයි.ඵ්කෙන්ම දනවාදී පිස්සන්ගේ ආකල්ප ගෑන හිතාගන්න පුලුවන්.
අනික මුන් හිතාගෙන ඉන්නේ ලක්සෙක විතර පඩියක් ගන්න ඵකෙල් ඉන්නවානම් ඌ දනවාදී කියලයි.ඵ්කෙන්ම තේරෙනවා මුන්ගේ තරම.කෙනෙක් දනවාදියෙක් හෝ සමාජවාදියෙක් වෙන්නේ සමාජයේ අනෙකා ගෑන තියන ආකල්පය අනුව.තමුන්ගේ අනිකාට හෙනගෑහුවත් මගේ ගමන විතරක් යනවා කියන ඵකා දනවාදියා.තමුන්ගේ අන්කාවත් ඈදගෙනයනවා කියන ඵකා සමාජවාදියා.ජේසුතුමා කිව්වෙ අනිකාට ප්‍රේමකරන්න කියලයි.බුදුහාමුදුරුවො තමුන්ගේ මුලු කාලයම කෑපකලේ හුදූ ජනයාට නුවනස පෑදීම වෙනුවෙනුයි.
ඉතින් උන්වහන්සේලත් අවදාරනය කලේ සමජාවාදී ප්‍රතිපත්ති මිස අන් යමක් නෙවෙයි.
ඉතින් අපි උන්වහන්සේලා කියන දේ අහනවද උදිතලා වගේ හුදු උදර පෝශිතයො කියන දේ අහනවද කියලා තීරනය කරගන්න ඵක අමාරු නෑ නේ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-61217654287154247972012-10-26T05:30:30.313-07:002012-10-26T05:30:30.313-07:00කියන්න බෝහෝ දේ ඇත.
http://manasindiviyata.blogspot...කියන්න බෝහෝ දේ ඇත.
http://manasindiviyata.blogspot.com/Manasindiviyatahttps://www.blogger.com/profile/10747561896925799888noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-32402016441798885592012-10-24T14:09:04.761-07:002012-10-24T14:09:04.761-07:00@ Annonymous - Though moderation of comments is on...@ Annonymous - Though moderation of comments is one of the worst things I prefer circumstances compelled Me to think twice about the policy which I adopted.What I felt was that Sinhalese blog sphere is not mature enough to use anonymity in a respectable/civilized manner yet.The decision to introduce moderation to the comments forum is experimental and may sometimes change ( or may some times not ) in the future but I can assure that no comment ( which written in a civilized manner ) will get deleted for any reason.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-42918976992590780372012-10-23T23:40:01.268-07:002012-10-23T23:40:01.268-07:00@Rama,
Actually we cannot agree with your idea be...@Rama,
Actually we cannot agree with your idea behind the moderation of comments. Comments are strength of your blog. As you can observed simply because of anonymous comments ideologies of capitalism, socialism, neo-liberalism have been discussed, more or less. Though it was significant deviation from your original post, it provided valuable information for Sinhala blog readers. Discussion is one of the most efficient way to disseminate knowledge to general audience. Therefore, it is your responsibility to provide free and faire stage for such a discussions.
Best Regards
Anonymous
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-83488241762688804902012-10-23T23:12:14.205-07:002012-10-23T23:12:14.205-07:00වාමන්ශිකයින්ගේ මොළ කුහර තුල ඇතිනව ලිබරල් වාදය මෙත...වාමන්ශිකයින්ගේ මොළ කුහර තුල ඇතිනව ලිබරල් වාදය මෙතන සාකච්ඡා වෙලා තියනවා. ධනවාදියා නවලිබරල් වාදය කියල හිතන් ඉන්නේ මොකද්ද කියන එක සාරාංශ ගතව ඉදිරිපත් කරන්න. "සාරාංශ ගතව ඉදිරිපත් කරන්න" කියන්නේ කොහේ හරි ඇති දෙයක් කොපි පේස්ට් නොකර, මොකක් හරි සම්බන්දයක් නැති තැනකට ලින්ක් නොදා ඔය හිතනදේ සාරාංශ ගතව ලියන්න. එහෙම ලියන එක වාමන්ශිකයින් දන්නැ දන්නැ කියල විලාප දෙනවට වඩා හොදයි, ඊටත් වඩා එක ඔයාගේ මානසික සෞව්ක්යට හොදයි. හැබැයි කලින් සාකච්චා උන කරුණු නැවත නැවත "මොට්ටය, ගොනා" වැනි වචන සමග නැවත ලිවිමන් පලක් වෙන එකක් නැ. එහම පුනුරුච්චරණයන් කියවන එක කාලය ක දමන, කම්මැලි වැඩක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-32719764660664253242012-10-22T19:52:59.857-07:002012-10-22T19:52:59.857-07:00ඔබ දිගින් දිගටම කියන්නේ වාමාංශික මොට්ටයින් නව ලිබර...ඔබ දිගින් දිගටම කියන්නේ වාමාංශික මොට්ටයින් නව ලිබරල්වාදය යනු කුමක්දැයි නොදැන කරන මොට්ට කතා පමණයි. ඒක හරි ලේසියි. තමන්ට සටන් කරන්න අදිසි සතුරෙක් මවා ගන්නවා කොහොල්ලෑ බබාට ගහනවා වගේ ගහ ගහ යනවා. මුලින්ම නව ලිබරල්වාදය කියන්නේ මොකද්ද ඉගෙන ගන්න. ඒක වාමාංශිකයන්ගේ ඔළු කුහර තුළ තියෙන දෙයක් නෙවෙයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-54503860596229177402012-10-22T12:59:41.785-07:002012-10-22T12:59:41.785-07:00බොල උදිත කියුබාව අමෙරිකාවට වඩා ඇතැම් සෞඛ්‍ය දර්ශක ...බොල උදිත කියුබාව අමෙරිකාවට වඩා ඇතැම් සෞඛ්‍ය දර්ශක අතින් ඉදිරියෙන් සිටීමත් ලංකාවට වඩා අධ්‍යාපනය/සෞඛ්‍යය දෙකෙන්ම ඉස්සරහෙන් ඉන්න එකත් ගැනනෙ ඇහුවෙ.ඒවට උත්තර නැති හින්දද කසාය බිවුව ගොලුව වගේ එක වාක්‍යයක් කොටල ශේප් වෙන්නෙ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-91681204313821791002012-10-22T07:59:06.244-07:002012-10-22T07:59:06.244-07:00//ඒ වගේ සම්පත් අතින් ඌන රටකට තනියම ආර්ථික දැවැන්තය...//ඒ වගේ සම්පත් අතින් ඌන රටකට තනියම ආර්ථික දැවැන්තයෙක් වෙන්න බැහැ.//
ආ එකද ? එතකොට සිංගප්පූරුව ට තියන සම්පත් මොනවද?udithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-19184834803701860062012-10-22T03:31:26.936-07:002012-10-22T03:31:26.936-07:00//කරුණාකර ඔය වම්මු කියුබාව ගැන මං මේ අහන පප්රශ්නෙ...//කරුණාකර ඔය වම්මු කියුබාව ගැන මං මේ අහන පප්රශ්නෙට උත්තර දෙනවද? මහප්‍රාණ නැතිව නිකං සරලව ඇයි හයිටියේ සරණාගත මිනිස්සු මේ විශිෂ්ටම අධ්‍යාපනය තියන ළඟ තියන කියුබාවට යන්නේ නැතිව ඇයි බෝට්ටු වලින් ධනවාදී නරක ඇමරිකාවට යන්නේ.? // ඈ බොල උදිතයෝ එහෙනම් කියහං ධනවාදී ලංකාවෙ ඉන්න මිනිස්සු බුරුතු පිටින් ඉතාලියටයි ඔස්ට්‍රේලියාවට පනින්නෙ කියල.කියුබාව මාර රටක් කියල නෙමෙයි මැට්ටො කියන්නෙ.ඒ වගේ සම්පත් අතින් ඌන රටකට තනියම ආර්ථික දැවැන්තයෙක් වෙන්න බැහැ.ඒක ඕනෙම බූරුවෙක් දන්නව.හැබැයි එච්චර ආර්ථික දුෂ්කරතා මැද්දේ,තොගෙ අමරිකාව අවුරුදු පනහක් හැටක් සම්බාධක දාල තියෙන්නෙ කියුබාවට හොදේ?- තුන්වෙනි ලෝකයේ වෙනත් රටවලට සාපේක්ෂව විශිෂ්ට අධ්‍යාපන හා සෞඛ්‍ය සේවාවක් කියුබාව පවත්වගෙන යනව.ඒක එහෙමද නැද්ද කියන එක කථා කරපං.උඹ දන්නවද වෛද්‍යවරයෙක්ට අනුපාතික රෝගීන් සංඛ්‍යාව කියන්නෙ රටක සෞඛ්‍යය මනින දර්ශකයක්.ඒකෙදි කියුබාව තොගෙ අමෙරිකාටවත් වඩා ඉස්සරහින් ඉන්නව කියල දන්නවද?තමන්ගේ සමාගම් ජාලය හරහා ලෝකයේ දුප්පත් රටවල සම්පත් හූරගෙන කාල බඩ වඩා ගත්ත අමෙරිකාවෙ ධනපතින්ගේ ආණ්ඩුවටත් වඩා ඒ තුන්වෙනි ලෝකයේ හුදෙකලා රට එතෙනදි ඉස්සරහින්.අප්සෙට් නේද මල්ලී?දැන් ඊට පස්සෙ ඒ තත්වය කරුණාකරල ලංකාවෙ තත්වය එක්ක සංසන්දනය කරන්න ඕකේ?එතකොට ආතල් කැඩෙයි.ඒකට ඉතින් මට කොරන්න මුකුත් නැහැ.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-15216432651942424742012-10-22T02:57:24.336-07:002012-10-22T02:57:24.336-07:00මිත්‍රය,
ඔබට පිලිතුරු නොදෙන බව සිතා ගත්තත් ඔබේ දැ...මිත්‍රය,

ඔබට පිලිතුරු නොදෙන බව සිතා ගත්තත් ඔබේ දැනුමේ දරිද්‍රතාවය සලකල කල්හි උපකාරයක් කිරීමට සිතුනි.නව ලිබරල්වාදය පටන් ගන්නේ 1989 න් පසු යැයි කීම තරම් සිනහ උපදවන අමන ප්‍රකාශයක් කිරීමෙන්ම ඔබේ අවබෝධයේ තරම වැටහේ.මේ ගැන මූලික පොත් ටිකක්වත් කියවන්න.අඩුම තරමින් විකිපීඩියාවට ගිහින් විකිපීඩියාවේවත් නව ලිබරල්වාදය ගැන කියන්නේ මොකක්ද කියල කියවන්න.නව ලිබරල් අදහස චිකාගෝ ගුරුකුලය/මූල්‍යවාදය ආදිය ඔස්සේ වර්ධනය වූ හැටි ඉගෙන ගන්න.බ්‍රිතාන්‍යයේ තැචර් හා එක්සත් ජනපදයේ රේගන් පාලනයත් නව ලිබරල්වාදයත් අතර තිබුනු සම්බන්ධය කියවන්න.(තැචර් බලයට එන්නේ 1979 දීය!)යූ ටියුබ් එකේ ඩෙවිඩ් හාර්වි නව ලිබරල්වාදයේ ඉතිහාසය ගැන කරන අනගි දේශන මාලාවක් තිබෙනව.හිස්කම ප්‍රදර්ශනය කරන වෙලාවෙන් මදක් ඒ වෙනුවෙන් වෙන් කොට ඊට සවන් දෙන්න.ආර්ථික ලිබරල්කරනය කියන්නෙ මිත්‍රයා 70 දශකයේ සිට ඒ ඒ ආර්ථික වල විවිධ මට්ටම් වලින් ආරම්භ වූ ප්‍රායෝගික ක්‍රියාවලියක්.Washington Consensus කියන්නේ ඒ ගැන ඉදිරිපත් කෙරෙන එක සංකල්පගත කිරීමක්.ෆ්‍රීඩ්මාන් වැනි ධනේශ්වර බුද්ධිමතුන් විසින් ආර්ථික ලිබරල්කරනය ගැන කරන ලද වෙනත් සංකල්පගත කිරීම් ද තිබේ.වෙලදපොල ධනවාදය ගැන මුල් වරට විධිමත් සංකල්පගත කිරීමක් සිදුවන්නේ 1776 ඇඩම් ස්මිත් අතින්.ඔබ කියන්නෙ ඒ නිසා 1776 ට පෙර ධනවාදය තිබුනෙ නැහැ/ධනවාදය පටන් ගන්නෙ 1776 න් පස්සෙ වගේ තකතීරු කථාවක්.එවැනි තකතීරු ප්‍රකාශ ටයිප් කරන්න පෙර ඊලග අවස්ථාවේ දෙවරක් හිතන්න.ඔබගේම ප්‍රකාශ වල තිබුනු පරස්පරතා මා කලින් ද පෙන්වා දෙන්නට යෙදුනත් ඒවට උත්තර නැති නිසා පිලිතුරු නොදුන්නා වගේ මීටත් විධිමත් පිලිතුරක් මා අපේක්ශා කරන්නෙ නැහැ.

පහත සබැදි ඔස්සේ ගියවිට නව ලිබරල් ධනවාදය එහි නැගීම හා ඉතිහාසය ගැන මූලික විස්තර කියවිය හැක.ඒ ටිකවත් හරියට කියවන්න.ඉගෙන ගන්න.ඊට පස්සෙ අපි නව ලිබරල්වාදයයි දේශපාලනයයි ගැන කථා කරමු :) ආයුබෝවන්!!

http://en.wikipedia.org/wiki/Neoliberalism

http://leacivilisationgb.unblog.fr/2011/10/22/thatcherism-and-the-rise-of-neo-liberalism/

http://www.globalexchange.org/resources/econ101/neoliberalismhist

http://www.youtube.com/watch?v=EwboT2DhJC8
Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-81225341914502194992012-10-21T20:43:37.220-07:002012-10-21T20:43:37.220-07:00රාමචන්ද්‍ර නම් මහා මාක්ස්වාදී 'බුද්ධිමතා' ...රාමචන්ද්‍ර නම් මහා මාක්ස්වාදී 'බුද්ධිමතා' කියන්නට කරුණු හිඳී ගිය නිසා වාදයෙන් පැණ යාමෙන් අනතුරුව පොදු පාඨකයාගේ ප්‍රයෝජනය පිණිස මේ පසු සටහන එක් කරමි.

මොකද්ද රාමචන්ද්‍රගේ තර්ක? එකින් එක ගෙන බලමු.

1. ලංකාවේ තියෙන්නේ 'නව ලිබරල්වාදී' අධ්‍යාපන ක්රමයකි.

අප සැවොම දන්නා පරිදි ලංකාවේ තියෙන්නේ පිනට දෙන අධ්‍යාපනයකි. රාමචන්ද්‍ර නම් මහා බුද්ධිමතාට අනුව පිනට දෙන අධ්‍යාපන ක්‍රමය නව ලිබරල්වාදීය!!! එසේ නම් කියුබාවේ අධ්‍යාපන ක්‍රමයත් නව ලිබරල්වාදී විය යුතුය!

2. මේ ආණ්ඩුවේ ඉන්නා 'නව ලිබරල් වාදී බුද්ධිමතුන්ගේ' උපදෙස් මත අධ්‍යාපනය සඳහා වන වියදම් වසරින් වසර අඩු කර ගෙන යනු ලැබේ.

මෙය සාමාන්‍යයෙන් මාක්ස්වාදී මැට්ටන් විසින් තමන්ට සතුරකු නැති කළ අදිසි සතුරකු මවා ගැන්මකි. මා විසින් නොව ඔහු විසින්ම ඉදිරිපත් කළ දත්ත මාර්ගයෙන් මෙය නිෂේධ විය. 2000-2009 දක්වා කාලය තුළ රජයේ වියදමේ ප්‍රතිශතයක් ලෙස මේ අගය 8%ට ආසන්නව නියතව පවතී. මේ නිසා ඔහුගේ තර්කය පැහැදිළිවම බිඳ වැටේ. පුදුමයකට මෙන් මේවා කරන මේ ආණ්ඩුවේ එකම 'නව ලිබරල් වාදී' බුද්ධිමතකුවත් ඔහුට හඳුනා ගත නොහැකිය!

(ඇත්තම කියන්න ඕනෑ නම් අධ්‍යාපනයට නොව වෙනත් බොහෝ අමාත්‍යාංශ වලට වෙන් කරන මුදල් ප්‍රමාණය අඩු වී තියෙන්නේ නව ලිබරල් වාදී මඟුලක් නිසා නොව ගෝඨාභය හා බැසිල් රජයේ වියදමින් සෑහෙන කොටසක් උලා කන නිසාය. හැබැයි මේවා මාක්ස්වාදීන්ට මීටර් වන තියරි නොවේ.)

රාමචන්ද්‍ර තමන්ගේ නොදැනුම ගැන කම්පා විය යුතු නොවේ. ඔහු ගිරවකු මෙන් පතුරන්නේ සාමන්‍යයෙන් මාක්ස්වාදීන් කියන මෝඩ කතාය. මාක්ස්වාදීන්ට මේවා කියන්නට දත්ත අවශ්‍ය නොවේ.

එසේම රාමචන්ද්‍ර 'නව ලිබරල් වාදය' යනු මොකක් දැයි තමන් නොදන්නා බව දිගින් දිගටම ඔප්පු කළේය. නව ලිබරල්වාදයේ ආරම්භය 1989 වොෂින්ටන් සම්මුතියයි. නමුත් මාක්ස්වාදීන් නව ලිබරල් වාදය කියන්නේ ඒකට නොව ඔවුන්ම සිතාගත් මොකද්දෝ වෙන එකකටය. ඊට අනුව ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකත් නව ලිබරල් වාදියෙකි! අනේ දෙයියනේ!!

තව දිගට මේ වාදය ගෙන යෑමේ අවශ්‍යතාවයක් නොවේ රාමචන්ද්‍රගේ තියරිය ඔහු විසින් ඉදිරිපත් කළ දත්ත මතම බිඳ හෙළා තිබේ. 2000-2009 දක්වා රජයේ වියදමින් ප්‍රතිශතයක් ලෙස අධ්‍යාපනයට වෙන් කළ මුදලේ කිසිම වෙනසක් වී නැත. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-81846465374938331202012-10-21T19:21:33.532-07:002012-10-21T19:21:33.532-07:00රාමත් ගොනා උගෙ කමෙන්ට් කාරයෝත් ඌ වගේම ගොන්නු. වරෙල...රාමත් ගොනා උගෙ කමෙන්ට් කාරයෝත් ඌ වගේම ගොන්නු. වරෙල්ලා තොපි ඔක්කෝම කරත්තෙ බඳින්න. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-83870243259806746742012-10-21T19:20:07.788-07:002012-10-21T19:20:07.788-07:00කොමන් සෙන්ස් තහවුරු කරන්න සාධක ඕනැ නැහැ. උඹලට කොමන...කොමන් සෙන්ස් තහවුරු කරන්න සාධක ඕනැ නැහැ. උඹලට කොමන් සෙන්ස් නැතුවට අපි මක් කරන්නද? මාක්ස්වාදියො කියන්නෙ මොළේ කොටසක් අයින් කරපු එවුන්ද?Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-63072494873498998012012-10-21T19:17:26.435-07:002012-10-21T19:17:26.435-07:00මචං මාක්ස්වාදීන් කියන්නෙ මොළේ කොටසක් අයින් කරපු එව...මචං මාක්ස්වාදීන් කියන්නෙ මොළේ කොටසක් අයින් කරපු එවුන්ද? උඹල ඔච්චරම මෝඩ ඇයි බං? Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-8693627804237586452012-10-21T19:16:05.260-07:002012-10-21T19:16:05.260-07:00රාමචන්ද්‍ර මොට්ටයෝ,
එකම ගොන් කතා නැවත නැවත පුනරු...රාමචන්ද්‍ර මොට්ටයෝ,

එකම ගොන් කතා නැවත නැවත පුනරුච්චාරණය කර ඵලක් නැත. වොෂින්ටන් සම්මුතිය (මේ ගැන ඔබ කිසිවක් නොදන්නා බව පැහැදිළිය ) සම්මත වන්නේ 1989දීය. 1970 කාලයේ සිදුවූ දේවල් ගැන 1989දී සම්මත වූ නව ලිබරල් වාදයට බනින්නට පුළුවන් ඔබ වැනි අමු මැට්ටකුට පමණය.

මේ හැර ඔබේ සියළුම ගොන් කතා කලින් කියපු මා විසින් නිශේධ කළ ඒවාය. අඩුගණනේ එක අළුත් ගොන් කතාවක් නැත.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-10171415360151331372012-10-21T18:53:56.880-07:002012-10-21T18:53:56.880-07:00//කියුබාවට.තුන්වෙනි ලෝකයේ රටවල් අතරින් විශිෂ්ටම අධ...//කියුබාවට.තුන්වෙනි ලෝකයේ රටවල් අතරින් විශිෂ්ටම අධ්‍යාපන සේවයක් තියෙන රටක්.ජාතික නිෂ්පාදනයේ වැඩිම පංගුව අධයාපනය වෙනුවෙන් වැය කරන රට.තමුන්ගෙ රටේ විතරක් නෙමෙයි වෙන රටවල සිසුන්ටත් නොමිලේ උගන්වන රටක්.// කරුණාකර ඔය වම්මු කියුබාව ගැන මං මේ අහන පප්රශ්නෙට උත්තර දෙනවද? මහප්‍රාණ නැතිව නිකං සරලව ඇයි හයිටියේ සරණාගත මිනිස්සු මේ විශිෂ්ටම අධ්‍යාපනය තියන ළඟ තියන කියුබාවට යන්නේ නැතිව ඇයි බෝට්ටු වලින් ධනවාදී නරක ඇමරිකාවට යන්නේ.? http://udithame.blogspot.com/2012/10/blog-post_21.htmludithahttps://www.blogger.com/profile/04670519516963846989noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-83862645981917278242012-10-21T15:30:18.198-07:002012-10-21T15:30:18.198-07:00@ anonymous // 'ධනවාදී' රටවල්, 'සමාජවා...@ anonymous // 'ධනවාදී' රටවල්, 'සමාජවාදී' රටවල් කියා ඔබ වර්ගීකරණය කරන්නේ ඔබේ මාක්ස්වාදී මොට්ටකම නිසාය. '100% ධනවාදී රටවල්', '100% සමාජවාදී රටවල්' කියා රටවල් නොවේ. ඇත්තේ 'ධන්වාදී ප්‍රතිපත්ති' හා 'සමාජවාදී ප්‍රතිපත්ති'ය. ලංකාවේ අදත් අධ්‍යාපන ප්‍රතිපත්තිය 'සමාජවාදී' වන්නේ එසේය. එසේම ධනවාදී රටවල් ගණනක අධ්‍යාපනය හා සෞඛ්‍යය පිළිබඳ ප්‍රතිපත්ති සමාජවාදීය. (ඔබාමාගේ සෞඛ්‍ය ප්‍රතිපත්තිය ඇතුළුව)//

අනේ බං උඹයි මායි දන්න සමාජවාදයයි ධනවාදයයි.හරියට ධනවාදය/සමාජවාදය කියන්නෙ මොකක්ද කියල මෙතැන නිර්වචනය කරල හිටහං ප්‍රතිපත්ති වර්ගීකරණය කරන්න ඉස්සෙල්ල.සුභසාධන සපයන එකට සමාජවාදය කියල කියනව නම් ගොං වස්සෝ බ්‍රහ්මදත්ත රජතුමාගේ පාලනයත් සමාජවාදී එකක්.දුගී මගී යාචක යාචකාදීන්ට දන් දුන්න හින්ද.මේ ලෝකෙ එහෙනම් ධනවාදී රටවල් කියල ජාතියක් නැහැ.ඔය හැම රටේම දුප්පතුන් අවවරප්‍රසාදිතයන් වෙනුවෙන් මොනව හරි සුබසාධන සහන ක්‍රමයක් ක්‍රියාත්මක වෙන හින්ද.සමාජ සමාජවාදීද ධනවාදීද කියල බෙදන්නෙ ගොං බාසො නිෂ්පාදන සාධක හා මාධ්‍ය වල හිමිකාරීත්වය උඩ.තේරුණාද?භූමිය ප්රාග්ධනය ව්‍යවසාය පුද්ගලික අයිතිය යටතේ නම් තියෙන්නෙ ඒව ධනවාදී සමාජ.පොදු අයිතිය යටතේ නම් තියෙන්නෙ ඒව සමාජවාදී සමාජ.ඔය මොළ පොඩ්ඩට ඒක තේරෙන්නෙ නැත්තං හයියෙන් ටොක්කක් දෙකක් ඇනගනිං.මොල කෑල්ල ඉදිමිලා හරි ලොකු වෙයි.සමාජවාදී අධ්‍යාපන ප්‍රතිපත්තියක් බලන්න ඕනෙ නං පලයං කියුබාවට.තුන්වෙනි ලෝකයේ රටවල් අතරින් විශිෂ්ටම අධ්‍යාපන සේවයක් තියෙන රටක්.ජාතික නිෂ්පාදනයේ වැඩිම පංගුව අධයාපනය වෙනුවෙන් වැය කරන රට.තමුන්ගෙ රටේ විතරක් නෙමෙයි වෙන රටවල සිසුන්ටත් නොමිලේ උගන්වන රටක්.ඊට පස්සෙ සමාජවාදී කියුබාවෙයි ධනවාදී ලංකාවෙයි අධ්‍යාපන තත්වය සසදපං.මෙහෙ ඉස්කෝලෙ ලමයි යන්න වැසිකිලියක් නැතිව හරියට වහල නැති ඉස්කෝල වල ඉගෙන ගන්න හැටි බලපං.මේ වෙනසට හේතුව මොකක්ද කියල ඔය චූටි මොල ගෙඩියෙන් හිතපං.ඊට පස්සෙ ආයෙ ඇවිත් ධනවාදය වෙනුවෙන් පුලුවන් නම් කථා කරපං.ඊලගට උඹ කර කර හිටපු ටැබූ සබ්ජෙක්ට්ස් කියන බ්ලොග් කෑල්ල හාමිනේටවත් නොකිය වහල දාල ගිහින් හැංගුනේ මොකද කියලත් පුලුවන් නම් මෙතනම කියපං.

@ රාමා - මේ වගේ මැක්කන්ට හොදින් කථා කරල තේරුමක් නැහැ.ඌරන්ට ඌරන්ට තේරෙන භාෂාවෙන් කථා කරපං.Sunandahttps://www.blogger.com/profile/01126142750117243773noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-1597569478434478002012-10-21T15:13:59.371-07:002012-10-21T15:13:59.371-07:00//එංගලන්ත මහ රැජන, අයුබ් කාන් හා චෞ එන් ලායි වැනි ...//එංගලන්ත මහ රැජන, අයුබ් කාන් හා චෞ එන් ලායි වැනි රාජ්‍ය නායකයින් රැසකට ටුවරිස්ට් ගයිඩ් කෙනකු ලෙස කටයුතු කළේ මහාචාර්ය සෙනරත් පරණවිතාන බවත් ඒ හැම අවස්ථාවකදීම ඔහු පොදු මතය වෙනුවට සැබෑ මතය ඉදිරිපත් කළ බවත්, එනිසාම ඒ රාජ්‍ය නායකයින්ගේ නොමඳ ප්‍රශංසාවට ලක්වූ බවත් නිර්මාල් රංජිත් දේවසිරි මැට්ටාට මෙන්ම කෞශල්‍ය කුමාරසිංහ මැට්ටාටද අමතකව ගොස් තිබේ.// හරිම අපූරුයිනෙ!සෙනරත් පරණ විතාන ටුවරිස්ට් ගයිඩ් කෙනෙක් කියල මම අදයි දන්නෙ!මේකෙ කොමෙන්ට්ස් කියවද්දි හරි හරි රසවත් කෑලි හම්බෙනව.කෞශල්‍ය කීව එක තේරුම් ගන්නවත් බුද්ධියක් අපේ ධනවාදී මහත්තුරුන්ට නැති හැටි!

මේ තව එකක්.//"ධනවාදී රටවල වී.විද්‍යාල සිසුන් වගේ odel එකේ parttime එකක් කරලා සපත්තු දෙකක් ගනින් බං" // පාට් ටයිම් කරල සපත්තු ගන්න එක කොහොම උනත් පහුගිය කාලෙ කැනඩාවෙ/එංගලන්තයේ විශ්ව විද්‍යාල ශිෂ්‍යයෝ දහස් ගණන් පාරට බැහැල ඉන්නව නම් අපි දැක්ක අධ්‍යාපන ගාස්තු අඩු කරන්න කියල.සමහර අයගෙ අතේ තිබුණු පුවරු වල තිබුණා නිදහස් අධ්‍යාපනය ඕනෙ කියල!දැන් උදිතගෙයි ඇනෝනිමස්ගෙයි ධනවාදය මාර ශෝයි නම් හරිම සුන්දරයි නම් මොකද මේ ඒ රටවල ලමයි පාරට බැහැල නිදහස් අධ්‍යාපනය ඕනෙ කියල පෙලපාලි යන්නෙ?

//ඔයාල වගේ ප්ලේන්ටි ගහන රබර් සෙරෙප්පු දාගෙන අත්අඩංගුවටපත්වෙන වම්මු එක්ක // ප්ලේන්ටි ගහන්න වෙලා තියෙන්නෙ ටී ගහන්න තරම් වත්කමක් මේ රට කරවපු ධනපති පාලකයො නිර්ධන පංතියට ඉතිරි කරල නැති හින්දනෙ උදිත මහත්තයො.ඉතින් රබර් සෙරෙප්පු දාපු අයව මර්ධන නීති දාල හිරේට ගන්නෙ හොදට කන බොන අදින බඩ තඩි ධනපතියොන්ගේ ආශිර්වාදය ඇතිව උන් වෙනුවෙන් රට පාලනය කරන ධනපති ආණ්ඩුවනෙ.ඒ ගැන ඔයා මොකද හිතන්නෙ?ඔයා ඉන්නෙ ඇමෙරිකාවෙද?ඔය රටෙත් මිනිස්සු පහුගිය දවස් වල පෙලපාලි ගියා නේද රටේ සාරය සියයට එකක් වෙච්ච ධනපතියො හූර ගෙන කනව සියයට අනූනමයකට උරුම වෙලා තියෙන්නෙ ප්‍රශ්න ගැටලු කියල.ධනවාදී පාරාදීසිය හරි ශෝයි කිව්වට ඒක එහෙ ඉන්න මිනිස්සුන්ට වැඩිය දැනෙන් නැහැ වගේ නේද උදිත මහත්තයො?මහත්තය වගේ අපේ රටවලින් ගිය බයියො ඒ රටවල බිල්ඩිං දැකල නිලංකාර වෙලා හිටියට ඒ රටවල පුරවැසියො දැන් පෙලපාලි යන්න පටන් අරගෙන.පෙරේද ලක්ෂ ගාණක් අය එංගලන්තයේදී පාරට බැස්ස.ප්‍රශ්න නැත්නම් හරිම සුන්දර නම් ඇයි මහත්තයො එහෙම වෙන්නෙ හැබෑවට?Sunandahttps://www.blogger.com/profile/01126142750117243773noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-20855048797209053912012-10-21T14:53:39.229-07:002012-10-21T14:53:39.229-07:00@ Mr Clement peiris - Sure.Which part do you expec...@ Mr Clement peiris - Sure.Which part do you expect me to translate in to sinhalese?Is it the whole comment?Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-5056667371545892122012-10-21T09:31:45.638-07:002012-10-21T09:31:45.638-07:00@ ravin,
සහෝ රවින්, උබ වැරදි ඇනාට රිප්ලය් කරලා තිය...@ ravin,
සහෝ රවින්, උබ වැරදි ඇනාට රිප්ලය් කරලා තියෙන්නේ මචං. ඔය ගොන් කතා ටික මුලින් කිවූ වේ AnonymousOctober 20, 2012 4:28 ඇනා. උට දීපු පොඩි සිනි බෝලොයක් තමා "AnonymousOctober 20, 2012 5:02" කොමෙන්ට් එක. උබේ කොමෙන්ට් එක උට ඩිරෙක්ට් කරපන් අනිවා කබ්බ ෆෝරම් වෙලා රෙද්ද උස්සන් එනවා. පස්සේ තොවිලේ බලල ෆුන් එකක් ගනින්. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-58371748569125705212012-10-21T09:13:57.484-07:002012-10-21T09:13:57.484-07:00@AnonymousOctober 20, 2012 5:02 AM
//සුභසාධනය කිය...@AnonymousOctober 20, 2012 5:02 AM

//සුභසාධනය කියන්නේ ආණ්ඩුවක් විසින් අනිවාර්යයෙන්ම පිටු දැකිය යුතු දෙයක්.//

මොන පදනමකින්ද ඔයා ඕක කියන්නෙ. අඩුම ගානේ තමුන් රාජ්‍ය කියන දේ ගොඩනැංවිලා තියෙන්නෙ කුමක් අරමුනු කරගෙනද කියලලවත් දන්නවද? ගොන් පාට් එපා බං

//සුභසාධන භාණ්ඩ කියලා ජාතියක් නැහැ.//

සුභසාධන සේවා කියල එකක් නම් තියෙනවා.

//කිසිම ආණ්ඩුවක් අධ්‍යාපනය හෝ වෙන කිසිම දෙයක් සුභ සාධන අරමුණකින් පිනට පවත්වා නොගත යුතුයි"//

පව් එහෙනම් කොරන්න ඕන සල්ලි තියෙන එකාට ඉගෙන ගන්න අනිත් එකාබ හොනගැහුනත් කමක් නැති වෙන්න අධයාපන වෙළඳ භාන්ඩයක් කරන එකද? ගොන් පාට් නේ..

//මේවා ඔයාගේ චුටි තට්ටමට නැ... නැ.. මොලේට අපු අදහස්ද??//

මම ඔබතුමාගෙන් අහන්න හුදුවෙ ඔය ප්‍රශ්නෙම තමයි.

//ඔයාගේ කතාවල් සනාථ කරන්න සාදක දුන්නොත් හොදයි නේද??//

ඔයාත සාධක දෙනවද, තමුන් ඔය උඩ තියල තියෙන බයිල කියල තියෙන්නමොන පනමකින්ද? කුමන සාධක සහිතවද?ravinnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-87186733318726898162012-10-21T09:00:37.965-07:002012-10-21T09:00:37.965-07:00මෙතන ධනවාදය ගැන පොර ටොක් දෙන මැටි හරක් ටික දනන් ධන...මෙතන ධනවාදය ගැන පොර ටොක් දෙන මැටි හරක් ටික දනන් ධනවාදයක් පෙන්න නැහැ. කොහේ හරි රටක තියෙන සාපේක්ෂ දියුණු සමාජ-ප්‍රජාත්‍රාන්තික ලක්ෂන ටික පෙන්න පෙන්න අන්න බලන් ධනවාදය කොයි තරම් ශොයිද කියන එක ඇරෙන්න වෙන අටමගලක් තේරෙන්නත් නැහැ. බොල, ධනවාදය කිය්නන ඔය තරම් සරල නෙවෙයි.

සමාජවාදය ගැනැත් ඔය ගොන් නාම්බො දන්නෙ ඔය විදියටම තමයි. සුභසාධන සේවා රාජ්‍ය, පොදු දේපල අයිතිය වගේ දෙවල් ගැන දන්න උදාහරණ ඔලුවෙ තියාගෙන ගොන් පාට් දනාව, යකෝ සමාජවාදය කියන්න ඒක නෙවයි.

මේකත් දැනගනින්, ධනවාදී හෝ සමාජවාදී හෝ මොකක් හරි රටක සමාජයක,මනු්ෂ්ය ශිෂ්ඨාචාරයේ වැදගත්ම දෙ වෙන්නෙ අධයාපනය කියන දේ, තොපි වගේ මැටි හරක් මෙතන ඇවිත් ඔය ගොන් කතා ටික පුනරුච්චාරණය කරන්න හමුමවෙලා තියෙන්නෙත්, ශිෂ්ඨාචාරය පුරා අධයාපන අයිතීන් වෙනුවෙන් ඇතිවුනු අරගල වලට පින් සිද්ද වෙන්න. ඔය ravinnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-70087207573392024942012-10-21T06:11:18.194-07:002012-10-21T06:11:18.194-07:00"ධනවාදී රටවල වී.විද්‍යාල සිසුන් වගේ odel එකේ ... "ධනවාදී රටවල වී.විද්‍යාල සිසුන් වගේ odel එකේ parttime එකක් කරලා සපත්තු දෙකක් ගනින් බං" අනේ කොල්ලෝ උබ දන්නා ධනවාදේ. මොනවා වෙතත් උබ දිගටම මොනවා මොනවා හරි කොටපන්. ධනවාදයෙන් නිර්මාණය කරන විකාර රූපී, මනුෂ්‍ය සබදතා අහිමුවූ සත්වයෙකුට උබ හොද කෙස් ස්ටඩි එකක්.

//ඉක්මනට පි.අර් ගන්න නැත්නම් ඔහෙන් එලවපු දාට උබට වහ බොන්න හිතෙයි.//......//ඕකට තමයි දිව බොරු කියන්නේ නෑ කියන්නේ ඔයාල වගේ ප්ලේන්ටි ගහන රබර් සෙරෙප්පු දාගෙන අත්අඩංගුවටපත්වෙන වම්මු එක්ක ඉන්නවට වඩා වහබොන එක හොඳයි කියල ඔයාලම දන්නවා නේද?// සම්බන්දයක් නැ වගේ නේද? උබ යහපත් මානසික මට්ටමකින් ඉන්නවනේ.......!!Anonymousnoreply@blogger.com