tag:blogger.com,1999:blog-7645413252634993606.post1912997737184390077..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: කේවල ඒජන්තයෙක් මත වගකිම පැවරීමේ න්‍යායRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger7125tag:blogger.com,1999:blog-7645413252634993606.post-92154424161791837022013-02-22T05:08:00.200-08:002013-02-22T05:08:00.200-08:00බණ්ඩාරනායක මැරුවෙ කවුද? සෝමාරාම කියල පිස්සු චීවරධා...බණ්ඩාරනායක මැරුවෙ කවුද? සෝමාරාම කියල පිස්සු චීවරධාරියෙක්. හරි සරලයි. යුද්ධයට වගකිවයුත්තේ කවුද? ප්රභාකරන්. තවත් සරලයි.
-VipulAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-5037371324826850542010-02-28T23:38:03.512-08:002010-02-28T23:38:03.512-08:00අදිසි හස්තය ... එතකොට ලංකාවේ සියලුම දේශපාලන ක්‍රිව...අදිසි හස්තය ... එතකොට ලංකාවේ සියලුම දේශපාලන ක්රිවයාකාරකම් සිද්ධ වෙන්නේ මේ අදිසි හස්තය නිසා. (මහින්ද රාජපක්ෂ නැමැති)

නමුත් මහින්ද රාජපක්ෂව බලයෙන් පහකිරීමට උත්සාහ කරන අදිසි හස්තය එහි අඬු පඬු අමෙරිකාවේ සෙනෙට් සභිකයන් ගේ සහාය දිනා ගැනීම දක්වාත්

හිලරි ක්ලින්ටන්ට මූල්යද අනුග්රයහය දැක්වීම දක්වාත්

එංගලන්තයේ ආණ්ඩු පක්ෂය හා විපක්ෂයේ පොදු එකඟතාව Tamil forum වෙත දිනා ගැනීම සඳහාත්

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට දෙමළ ජාතිකයෙක් රිංගවා තිබීම දක්වාත්

ගෙන එන්නට තැත් කරන මානව හිමිකම් උල්ලංඝණය කිරීමේ ව්‍යාජ චෝදනා සඳහා රටවල් ගණනාවක සෘජු හා වක්‍ර සහයෝගය දිනා ගැනීම දක්වාත්

කලකට ඉහත ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්ෂ දෙකම ත්රස්තවාදීන්ට කෙටි කලකට හෝ ස්වයං පාලන බලතල ලබාදී ඉන්පසු සාකච්ඡා මාර්ගයෙන් මේ ගැටලුව විසඳා ගත යුතුය යන ස්ථාවරය ට ගෙන ඒම දක්වාත්

ඒ සඳහා මානව හිමිකම් ක්‍රියාකාරීන් හා රාජ්‍ය නොවන සංවිධාන සෘජුව හා වක්‍රව භාවිතා කිරීම දක්වාත්

ගෙන එන්නට ක්‍රියාත්මක වූ අදිසි හස්තය (මෙය කෙතරම් ප්‍රබලද ඉලවු රාජපක්ෂ අදිසි හස්තයට වඩා) ඔබට හඳුනා ගත හැකි ද?

ළිං ගැට්ටෙන් මදක් ඉහළට ඔලුව දා බලන්න. අහස හිතුවට වැඩිය ලොකු බව පෙණේවි.Thejanhttps://www.blogger.com/profile/05356521018414511897noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-79817999394197617902010-02-26T23:10:13.566-08:002010-02-26T23:10:13.566-08:00සිස්ටම් එක වෙනස් කිරීම ගැන-
"අනුහස් සහිත නායක...සිස්ටම් එක වෙනස් කිරීම ගැන-
"අනුහස් සහිත නායකයෙක්ට" සිස්ටම් එක වෙනස් කරන්න පුලුවන් කියල මම හිතන් නැහැ.ක්‍රමයක් වෙනස් කරනව කියන්නෙ සාමූහික වැඩක්.ඒකට නායකයො වගේම පුරවැසියනුත් ක්‍රියාකාරීව සම්බන්ධ වෙන්න ඕනෙ.
ක්රමයන් වෙනස් වුන ඉතිහාසයක් ලෝකයේ තියෙනවා.
දකුනු අප්‍රිකාවේ වර්නභේදවාදය ඉවර කරල වඩා හොද ක්‍රමයක් හදාගත්ත හැටි අධ්‍යනය කරන්න.ප්‍රංශයේ එංගලන්තයේ රාජාන්ඩු පෙරලලා වඩා ඉදිරිගාමී පද්ධතියක් හැදුන හැටි අධ්‍යනය කරද්දි මේ හැමතැනකදිම පුරවැසියන් එකතු කරපු ශක්තිමත් මතවාදයක් තිබුනා.ඒ මතවාදය උඩ ගොඩනැගුන සංවිධානය විමක් තිබුනා.
වැදගත්ම දේ-ඒ සංවිධානය විම හරහා ක්රමයේ ව්‍යුහය වෙනස් කලා.සංවිධානය වෙලා කරන්නෙ නිකම් එක් අයෙක් වෙනුවට වෙනත් අයෙක් සිංහාසනාරූඩ කරනව වෙනුවට ආයතන වෙනස් කලා.අලුත් ආයතන හැදුවා.ඒ ආයතන ශක්තිමත් කලා.Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-22719708699544959612010-02-26T12:28:45.925-08:002010-02-26T12:28:45.925-08:00රාමා,
මමත් රවා ඒක්කයි, ඒත් රවාගෙ විග්රහයෙ අවසාන ...රාමා,

මමත් රවා ඒක්කයි, ඒත් රවාගෙ විග්රහයෙ අවසාන කොටසට මම එකග නෑ. "දවසක සැබැ නායකයෙකු බලයට පත් වෙනකම් මෙ අද්භුත හස්තය අදිසි ලෙස සමාජෙ හොල්මන් කරය"
කවුද මේ සබෑ නායකයව ගේන්නෙ ? කවුද ඒයාව බලයට පත් කරන්නෙ ? ආයි ජනතාවම තමයි! ඉතින් ජනතාවට එහෙම දෙයක් කරන්න සබෑ උනන්දුවක් නැන්තිනම්, එහෙම උවමනාවක් ඇත්තේම නැතිනම් කොහොමද ඔය කියන දියසේන බිහිවෙන්නෙ ?
ඕක වෙන්න පුලුවන් එකම අවස්තාවයි තීන්නෙ. ඒත් ඒක උදා වෙන්න මෙන්න මේ කරුනු දෙක සමපාත වෙන්න ඕනි.
1. රට යන අත සහ යා යුතු අත පිලිබද නිවැරදි හැගීමක් බහුතර ජනතාවකට ඇති විය යුතුයි. ( පවතින තත්වයන් යටතේ "අප" මුහුනදෙන තත්වය පිලිබද ස්වයන් අවබෝදයක් මිස විරුද්ද පක්ශ මතවදයකට යටවීමක් නොවේ )
2. එවන් අවස්තාවක අදේශකයක් හැටියට සුදුසු විශ්වාශදායී ( බලයට පත් වූ පසු වෙනස් නොවෙන ) නායකයකු සිටිය යුතුයි.
ඉතින් අපේ ජීවිත කාලය තුල ඉහත අහම්බය සිදුවේවායි පැතීම හැර පුලුවන්නම් අඩුම ගනනේ තව එකෙකුගේ වත් ඇස් පෑදීමට වඩා අපිට කල යුත්තක් ඇතයි මට නම් සිතෙන්නේ නැත.ඉන්දික උපශාන්තhttps://www.blogger.com/profile/08110793895436338327noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-22165219705604897202010-02-26T09:22:26.107-08:002010-02-26T09:22:26.107-08:00සිස්ටම් එකෙත් ඉන්නෙ,රන් කරන්නෙ ජනතාවයි... බහුතරයක්...සිස්ටම් එකෙත් ඉන්නෙ,රන් කරන්නෙ ජනතාවයි... බහුතරයක් බහු භූතයො ඔහෙ කියන දෙට රැවටිලා තිරන් ගන්නවා. කිසිම දෙයක් හිතන්නෙ බලන්නෙ නැහැ.. ඔයා කියන එ දෙට ප්‍රති කර්මයක් කරන්න දෙශපාලනමය තිරන තින්දු වලින් බැහැ. මිනිස්සුන්ව නොමග යවන මාධ්‍ය හා මිනිස්සු තුල වෛරය පතුරවන දෙශපාලන පොරොන්දු නිසා මෙරට මෙතරම් පහල තැනකට ඇද වැටිලා. බලයෙ හිටපු නායකයො තමුන්ගෙ බලය රැක ගන්න කරපු නින්දිත වැඩ ටික ඉදිරි අනාගතෙදි හෙලි වෙවි. එක කලිනුත් උනා, දවසක සැබැ නායකයෙකු බලයට පත් වෙනකම් මෙ අද්භුත හස්තය අදිසි ලෙස සමාජෙ හොල්මන් කරයි.රවාhttps://www.blogger.com/profile/16719447072801140371noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-15309453411132928952010-02-26T05:47:38.212-08:002010-02-26T05:47:38.212-08:00දැන් කට්ටිය කියනවනේ රජතුමා කටක් ඇරලා වචනයක් නොකියන...දැන් කට්ටිය කියනවනේ රජතුමා කටක් ඇරලා වචනයක් නොකියන අහිංසකයෙක් කියලා. ඒකට හරියන්න නියෝජිතයො සෙට් එකක්ම ඉන්නවනේ නේද?Unknownhttps://www.blogger.com/profile/12943008856180998271noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-69932951202038927972010-02-26T02:05:21.668-08:002010-02-26T02:05:21.668-08:00සමස්තයක් ලෙස ගැටළුව විග්රහ කරගැනීමේ අවශ්‍යතාව ඔබ ...සමස්තයක් ලෙස ගැටළුව විග්රහ කරගැනීමේ අවශ්‍යතාව ඔබ විසින් මනා කොට විග්රහ කොට ඇත. පුද්ගල කෙන්ද්‍රීයව ගැටළුව මාකට් කිරීම මගින් සෑබෑ සතුරන්හට ඉන් සැගවී සිටීමේ හැකියාවක් ඇත.(මර්වින් වැනි චරිත නිසා) මේ නිසා සමස්තයක් ලෙස ගැටළුව දැකිමේ වටිනාකම නැවත නැවතත් අවධාරණය කරමි.Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.com