tag:blogger.com,1999:blog-7645413252634993606.post1792829002941545438..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: පොලිසියට ගල් ගසනු!Ramachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger8125tag:blogger.com,1999:blog-7645413252634993606.post-61870761625854796012009-08-20T01:22:51.885-07:002009-08-20T01:22:51.885-07:00අමතක වුනා.. හිතට එන ආවේගය ලඝු කරන්න බැරිවුනත් සටහන...අමතක වුනා.. හිතට එන ආවේගය ලඝු කරන්න බැරිවුනත් සටහන ටිකක් විතර ලඝු කලානම් හොඳයි වගේ.ගෝමස්https://www.blogger.com/profile/01142871296280486334noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-70538781026229092452009-08-20T01:12:49.510-07:002009-08-20T01:12:49.510-07:00චක් ගෝලයෝ අතවැසියොයි අයින් කලාම ඔය පොලීසියෙ වැඩකට ...චක් ගෝලයෝ අතවැසියොයි අයින් කලාම ඔය පොලීසියෙ වැඩකට ඇති එකෙක් ඉන්නවද. රාමාගේ කතාව හරියට හරි. පොලීසිය ඔය තත්වෙට ගෙනාපු එවුන්ට මල් තියලා වැඳලා පොලීසියට ගල් ගැහීමනෙ වෙන්නෙ. මහජනතාවට තියෙන තරහ පිටවෙන්නේ පීඩනය ඇතිවීමේ සැබෑ හේතුවට නෙමෙයි..ගෝමස්https://www.blogger.com/profile/01142871296280486334noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-34032185380253046252009-08-15T22:18:54.967-07:002009-08-15T22:18:54.967-07:00@රාමා,
නෑ නෑ ඉස්සෙල්ලා එහෙම ගැටලුවක් තිබුනේ නැහැ....@රාමා,
නෑ නෑ ඉස්සෙල්ලා එහෙම ගැටලුවක් තිබුනේ නැහැ.:D
ඒත් මේ ස්ටයිල් එක ඊටත් වඩා හොදයි. සංකල්ප සංකීර්ණ වෙලා භාෂාව සරල වෙන තරමට තේරුම්ගන්න ලේසියි.Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-62708767514217123922009-08-15T12:42:03.573-07:002009-08-15T12:42:03.573-07:00@ hakuna matata
මරු බ්ලොග් එක !
@ පාලිත
තිබුන භාෂ...@ hakuna matata
මරු බ්ලොග් එක !

@ පාලිත
තිබුන භාෂා විලාෂය සංකීර්න වැඩියිද?මම මේ උපරිම උත්සාහය දරනවා පුලුවන් තරම් සරල කරල ලියන්න.පෙන්වා දීම ගැන ස්තුතියි :)Ramachandrahttps://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-46416102220636242972009-08-14T03:51:05.914-07:002009-08-14T03:51:05.914-07:00මුලින්ම ඔබගේ භාෂා විලාෂයේ වෙනස් වීම අගය කරමි.ඒ සරල...මුලින්ම ඔබගේ භාෂා විලාෂයේ වෙනස් වීම අගය කරමි.ඒ සරල බව මගින් කියැවීමේ හැකියාව වැඩි වෙනබවයි මගේ අදහස.ඇත්තටම හොද අදහසක්. මේ මාතෘකාවෙම වෙනස් අදහසක් ශානුත් ලියලා තිබුනා. ඇත්තටම මේක හරිම ඛේදවාචකයක්....සමස්තයක් ලෙස දිනෙන් දින ගොඩනැගෙන ඛේදවාචකයක්Sankhahttps://www.blogger.com/profile/04283619062603787343noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-41249619680212776692009-08-13T21:15:13.250-07:002009-08-13T21:15:13.250-07:00අපි වෙනුවෙන් කෝ අපීපීපී.............ජනතාවගෙන් ඉල්ල...අපි වෙනුවෙන් කෝ අපීපීපී.............ජනතාවගෙන් ඉල්ලා අස් වෙනු...ජනතාවට ගල් ගසනු...
http://myresignation1.blogspot.com/Hakuna Matatahttps://www.blogger.com/profile/16164663543025502858noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-28347293300993755922009-08-13T19:07:23.653-07:002009-08-13T19:07:23.653-07:00ඇත්ත. පොලිසියට පමණක් ගල් ගසා නැවතිය යුතු නැත. ශ්‍ර...ඇත්ත. පොලිසියට පමණක් ගල් ගසා නැවතිය යුතු නැත. ශ්‍රී ලාංකීය සමාජයේ සෑම රජයේ ආයතනයක්ම ක්‍රියාත්මක වන්නේ ඔබ පවසන අධිකාරී මානසිකත්වයක් තුලය. රෝහලක් ගෙන බලන්න. වෛද්‍ය වරයාගේ සිට කම්කරුවා දක්වා සෑම අයෙකුම තම වෘත්තියට අධිකාරිත්වයක් එක් කර ගෙන සිටී. අදාල සේවා ලාභියා සේවාව ලබා ගත යුක්තේ එම අධිකාරිත්වයට යටත්වය. ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාල, පළාත් පාලන ආයතන (ප්‍රාෙද්ශීය සභා, නගර සභා, මහ නගර සභා), දෙපාර්තමේන්තු, මේ ආකාරයට සෑම රාජ්‍ය ආයතනයක්ම මහජනතාවට ඉහලින් සිටින අධිකාරී බලයක් සහිත ආයතන ලෙසයි ක්‍රියාත්මක වන්නේ.
ඒ පමණක් නොවේ. අද රාජ්‍ය ආයතන පමණක් නොවේ මේ තත්වයට පත් වී සිටින්නේ. පුද්ගලික බස් රථයක් ගැන සිතන්න. එහි කොන්දොස්තර කොපමණ අධිකාරී බලයක් ආරෝපණය කරගෙන සිටී ද? ඉන්ධන පිරවුම් හල් සේවකයෝ, ෆාමසි වෙළඳ සේවකයෝ, මේ ආකාරයට බිම් මට්ටමේ සේවා සපයන පුද්ගලික අංශයේ ආයතන ව්‍යුහයට පවා මෙම අධිකාරී මානසිකත්වය කාන්දු වී තිබේ.
එපමණක්ද? ස්වයං රැකියාවක් කරනා පෙදරේරුවෙක් සලකා බලන්න. ඔහුගේ සෙවය ලබා ගැනීමට පටන් ගත් දිනයේ සිට ඔහුගේ අධිකාරී බලයට අපි කොපමණ නම් යටත් විය යුතුද?
රාමචන්ද්‍ර, මමත් ඔබ සමග එමි. මේ සියල්ලට එරෙහිව ගල් ගැසීම අරඹමු.රයිගමයාhttps://www.blogger.com/profile/05637733977650969553noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-17487941687138611992009-08-13T18:40:01.946-07:002009-08-13T18:40:01.946-07:00mamath ekagai oyage kathawata!
(thawa liyanna..)mamath ekagai oyage kathawata!

(thawa liyanna..)ඉන්දිකhttps://www.blogger.com/profile/12454390326554736048noreply@blogger.com