tag:blogger.com,1999:blog-7645413252634993606.post1299490834307568002..comments2023-10-19T04:19:12.915-07:00Comments on Ramachandrage adaviya රාමචන්ද්‍රගේ අඩවිය: සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මලත්වය හෙවත් ඉතිහාසය කන පිට හරවා කියවීමRamachandrahttp://www.blogger.com/profile/14647237118203531104noreply@blogger.comBlogger39125tag:blogger.com,1999:blog-7645413252634993606.post-50045935880344842412015-09-16T05:05:25.605-07:002015-09-16T05:05:25.605-07:00ස්වයං හික්මීමෙන්ම රැකගත් උතුම් සමාජයක්ද මන්ද. හැබ...ස්වයං හික්මීමෙන්ම රැකගත් උතුම් සමාජයක්ද මන්ද. හැබැයි අපිට තිබිල තියෙනව බොස් නිදහස්කාමී සමාජයක්. ඒ කිව්වෙ වඩා පුළුල් සදාචාර රාමුවක්. සමාජ සභ්‍යත්වය ගැන වෙනස් කියවීමක්.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-66314265147600903332014-04-13T01:51:11.938-07:002014-04-13T01:51:11.938-07:00මේකට විසදුම ලෙස යෝජනා වෙන්නේත් නැවතත් බටහිර ලිබරල්...මේකට විසදුම ලෙස යෝජනා වෙන්නේත් නැවතත් බටහිර ලිබරල් සංස්කෘතිය අනුකරණය කිරීම නේද? අතීතයේ සිංහලයන් අතර තිබූ සංස්කෘතිය වික්ටෝරියානු සංස්කෘතිය නොවේ. එසේම එය නූතන ලිබරල් සංස්කෘතියත් නොවේ. මේ ලිපිය ලියලා තියෙන්නේ අතීත සිංහලයන් අතර තිබූ සංස්කෘතිය දෙන බටහිර ලිබරල්වාදී ඇහැකින් බලලා. මේ දෙකටම වෙනස් සංස්කෘතියක් තමයි එකල තිබෙන්නට ඇත්තේ. කොහොමත් ලංකාවේ බුදුදහම මුල් බැහැගෙන හිටපු නිසා බටහිර ලිබරල් සංස්කෘතිය වගේ පුද්ගලිකත්වයට සහ ඉන්ද්රිය පිනවීමට මුල් තැනක් දුන්නා කියලා හිතන්ඩ අමාරුයි. අනෙක් අතර වික්ටෝරියානු යුගයේදී වගේ දැඩි සීමා තියෙන්ඩත් නැතිව ඇති. ඒ දෙකම නොවන වෙනත්ම සංස්කෘතියක් තමයි තියෙන්ඩ ඇත්තේ. වික්ටෝරියානු සංස්කාතිය අනුකරණය කිරීමෙන් ගැලවෙන්ඩ බටහිර ලිබරල් සංස්කෘතියේ එල්ලීමෙන් සිදුවන්නේ රෑ වැටුන වලේ දවල් වැටිමයි. විවාහය කියන සංකල්පය තිබිලා තියෙනවා. බින්න බහිනවා දීග යනවා වගේ වචන එන්නේ නෑ නැත්තං. නමුත් ඒ විවාහය නූතන බටහිර විවාහය වගේ නීතිය (දෙවියන් වහන්සේ) ඉදිරියේ දිව්රුම් දෙන ගිවිසුමක් නොවේ. විමධ්‍යගත විවාහයක්. පවුල් දෙකක් එකතුවක්. යම් යම් තත්ව යටතේ වෙන්ව යන්ඩත් ඒ අනුව ඉඩ ප්රස්ථි තියෙන්ඩ ඇති. ඒ වගේම ඒක විවාහ වගේම බහු විවාහත් තිබිලා තියෙනවා. හැබැයි මේ ඔක්කොම තිබ්බේ අද තියෙනවා වගේ සමාජයක නොවේ. අල්පේච්ඡතාවය අගයන ඉන්ද්රිය පිනවීමට වඩා තැවීම මත පදනම් වූ සමාජයක. විහාරස්ථාන වල නටඹුන් කොච්චරවත් තිබ්බත් රජමාළිගාවල නටඹුන් අඩු වීමෙන් එය පැහැදිලි වෙනවා. අද තියෙන සමාජයට බටහිර ලිබරල්වාදයේ කෑලි එබීමෙන් තවත් මේ සමාජය වල්මත් වීම හැර වෙනත් දෙයක් වෙයි කියලා හිතන්ඩ අමාරුයි. දර්ශන කස්තුරිරත්නhttps://www.blogger.com/profile/05910990052972871242noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-51545535841233876942013-09-17T10:41:38.978-07:002013-09-17T10:41:38.978-07:00
තමාගේ නිරුවත වසා ගැන්මට රෙදි නැති ඡායාරූපයෙන් ඉති...
තමාගේ නිරුවත වසා ගැන්මට රෙදි නැති ඡායාරූපයෙන් ඉතිහාසය කීම
ලංකාවේ අතීතයේ සියලු අය නිරුවතින් වෙන්න ඇති ඉදල තියෙන්නෙ, මෙක අනුව. මේ ඡායාරූප වල ඉන්නෙ කවුද කියලවත් දන්නෙ නැතිව ඡායාරූපයක් අල්ලා ගෙන ඉතිහාසය කීමෙන් ලියන්නාගේ නිරුවත පෙනේ....
අනිත් අතට මෙයා කියන විදියට
සුදු මහත් හොරුන් තමා අපිට රෙදි ඇන්දුවෙ එතකොට.... ඔවුන් රෙදි ඇද කළ වල්කම් නම් හෙලයන් නම් නොකරන්නට ඇත....
විවාහ ක්රඇමද එසේමය.නීති ක්රතමයක් තිබුනත් එකෙක් දෙන්නෙක් වල්කම් කළාට එදා....සියල්ලෝ එසේ නොවූහ...මෙදා නීති ක්රනම නැතිවුවත්, යුරෝපීයන් හෙලයන් හැදීමේ වටිනාකමේ හැටියට සියල්ලෝම පාගේ කරන්නේ වල්කම්ය..
මෙම ලිපියෙන් පෙන්වන්නේ සැබැවින්ම සිංහල බෞද්ධ සභ්යුත්වයක් නොවේ.....
සිංහල සමාජය මත ආරෝපනය කරන ලද යුරෝපීය වටිනාකම් සමූහය තමා කලු සුද්දන්ගේ මොල හේදූ පැටවුන්ගේ දේශාපාලනයත්, බේබද්දන් පිරිසත්.....මහින් බිහිවූ බෙලහීන සුදු මහත් හොරුන් කියන දේ ඉස් මුදුනින් පිළිගන්නා නිවටුන් පිරිසක් බිහි කිරීම පමණි...දියුණුවයි කියා ගන්නා සමාජ පරිහාණිය පමණි
බොදු වුවත් නොවුනත් ඉස්සරදේවවාදය අදහන්නන්ට මේවා කුමට, බණ කුමට.... ..
විභජ්ජවාදියාhttps://www.facebook.comnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-73680196111011388152013-09-15T00:02:05.907-07:002013-09-15T00:02:05.907-07:00I agree with uI agree with uAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-38641238833020622522013-09-14T07:56:48.269-07:002013-09-14T07:56:48.269-07:00මුල් පරිච්ඡේදයට අදාල වෙනත් උදාහරණයක් නම් ජේආර් ගේ ...මුල් පරිච්ඡේදයට අදාල වෙනත් උදාහරණයක් නම් ජේආර් ගේ අළුත් ව්‍යවස්ථාව පටන් ගත් නිසා පෙබරවාරි 4 නිදහස් දින නිවාඩුව 1978 සිට පටන්ගත් පසු, 1972 සිට මැයි 22 දා තිබුණු ජනරජ දිනය වෙනුවෙන් වූ නිවාඩු දිනය ජාතික වීර දිනය ලෙස නම් කර ඉදිරියට ගෙන යාමයි.

කලින් ජාතික වීර දිනය තිබුණේ ජනවාරි 1 දා. කතන්දර Kathandarahttps://www.blogger.com/profile/16335149222379060633noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-35848769361407022892013-09-14T04:10:55.983-07:002013-09-14T04:10:55.983-07:00අනිල් මුණසිංහ විවාහ කීපයක් කර ගැනීම සඳහා මුස්ලිම් ...අනිල් මුණසිංහ විවාහ කීපයක් කර ගැනීම සඳහා මුස්ලිම් වූ බවට කතාවක් මතුගම පැත්තේ කලකට ඉහතදී පැතිරුණා.Ajithhttps://www.blogger.com/profile/17445625197276102358noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-51137736613609967342013-09-13T23:06:40.013-07:002013-09-13T23:06:40.013-07:00Watina themawak..namuth thotagamuwe hamuduruwo kiy...Watina themawak..namuth thotagamuwe hamuduruwo kiyala thiyenawa..uthuru saluwa nohanda gein pita noyana lesa...
Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-88367655897060155602013-09-13T12:00:13.885-07:002013-09-13T12:00:13.885-07:00අදහස හොදය... නමුත් ප්රශ්නය වන්නේ රචකයා නලින් ද ...අදහස හොදය... නමුත් ප්රශ්නය වන්නේ රචකයා නලින් ද සිල්වා ගේ මතවදයේ අදහස තේරුම් ගෙන නොතිබීමය්.... ලියුමෙන් පැහැදිලි වන එක දෙයක් නම් ඔබ ත්වමත් ද්විකෝටික හෙතුවාදි චින්තනයක ඉදගෙන මෙය දෙස බලිමය්, your going to make connections with christianism and Buddhist civilization,,, dont think it is wise... if we want we can even make connections with DHAMMAPADAYA and MOBI DICK .. that is not wise... how are you saying that Buddhism didint play any role in ancient history ,, if it is so why the rulers believe that DALADAWA as the logo of constitution...
DINwanMANIAhttps://www.blogger.com/profile/01826567718038911366noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-58279978630744366882013-09-13T11:18:31.616-07:002013-09-13T11:18:31.616-07:00ක්‍රිස්තු විරෝදී මුක්කු නොමැතිව බෞද්ධ සංකල්ප ගොඩ න...ක්‍රිස්තු විරෝදී මුක්කු නොමැතිව බෞද්ධ සංකල්ප ගොඩ නැගිය නොහැකි තරමට බෞද්ධ චින්තකයෝ බංකොලොත්ද? බෞද්ධයෝ කිතුනු ආගම ගැන කියලා දන්නේ ජේසුස් වහන්සේගේ උපන්දිනය දෙසැම්බර් 25 වෙනිදා නොවන බව විතරක් වීම තමා දුක. Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-85918379611677480022013-09-13T05:34:04.121-07:002013-09-13T05:34:04.121-07:00ඔබතුමා කියන විදියට රොඩීන්ට දණහිසෙන් පහලට අඳින්න තහ...ඔබතුමා කියන විදියට රොඩීන්ට දණහිසෙන් පහලට අඳින්න තහනම් නම් මේ ඉන්නේ රොඩී නෙමෙයි. නැවත පිංතූරය හොඳින් බලන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-37544278586090885162013-09-12T23:04:13.869-07:002013-09-12T23:04:13.869-07:00boru kathawak kawda kiyanne, susil munasinghe/anil...boru kathawak kawda kiyanne, susil munasinghe/anil munasinghe(former ministers) muslim unada??????? anika mathara darmapala tumage maha gewal laga tama api inneth> kiyanna issella hoyala balannaROSHITHAhttps://www.blogger.com/profile/12346654006741677382noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-67210757394266970612013-09-12T22:59:37.531-07:002013-09-12T22:59:37.531-07:00karunakarala kiyanawada reddai hattei kawada idand...karunakarala kiyanawada reddai hattei kawada idanda suddonge adumak une kiyala???????????? mona siya waseda?????????? oya methana nodanna dewal kiyala patalawanna apa.
anika oya kiyana udawiya sinhala bawdda neme. me rate ada idan waddo, rodhi,demala un idala tiyanawa. robert knoks ge pothe tiyanawa akale hitapu kanthawan lama wasa sitiya bawa. karuna karala knoks ge pota kiyawanna.
namuth rodhi, wadhi udawiya lama wasuwe naha, a nisa suddo niti genawa bawa sadahan. ROSHITHAhttps://www.blogger.com/profile/12346654006741677382noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-20363640154964749762013-09-12T21:46:06.897-07:002013-09-12T21:46:06.897-07:00මම මේ කරුණු මේ විදිහයි කියලා තර්ක කරන්න ගිහින් විය...මම මේ කරුණු මේ විදිහයි කියලා තර්ක කරන්න ගිහින් වියත් උගතුන්ගෙන් අම්බානක බැනුම් අහලා තියෙනවා.. උන් ඔක්කොම මට කිව්වා මම රැඩිකල් වෙන්න හදනවා කියලා.. මීට අවුරුදු 5කට විතර කාලේ ලංකාවේ ප්‍රසිද්ධ මහාචාර්ය කෙනෙකුට මම මේ කතාව කිව්වම මිනිහා මට කිව්වා "මල්ලි, උඹලගේ වයසට ලව් කරන්නෙත් රැඩිකල් විදිහට " කියලා.. අම්මපා මුන්ට තම්න්ගේ රාමුවෙන් පිට හිතන්න බැරි හැටි... Abeetha Edirisinghehttps://www.blogger.com/profile/12098274703724724584noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-41088602390259048022013-09-12T20:21:33.644-07:002013-09-12T20:21:33.644-07:00අතීතයේ ලංකාව සමාජ විද්‍යාත්මකව කියන්න ප්‍රභල සාක්ෂ...අතීතයේ ලංකාව සමාජ විද්‍යාත්මකව කියන්න ප්‍රභල සාක්ෂි අප වෙත නැති වීම කනගාටුවට කරුණක්. නමුත් ඔබේ මත දැක්වීමට එකඟයි. මට මතකයි අපි කුඩා කාලේ අපේ ආච්චිල උඩට ඇන්දෙ නිකම් සාලුවක් විතරයි. ඇයි ඒක අපිටවත් අපේ දෙමව්පියන්ටවත් ප්‍රශ්නයක් නොවුනෙ? ඒ අපේ මනස එදාට ගැලපෙන විදියට හැදිල තිබුනා. අනික උඩට යම් වැස්මක් දමන්න අඩු කුලේ අයට තහනම් කියන එක හරි ඒත් සිංහල කාන්තාවට ඒක තහනම් නොවුනට ඇය යම් වැස්මක් කලා පම්ණයි. නමුත් තරුණ අය අදින්න ඇති. ඒ ගැන සාක්ෂි නම් නැහැ. අර ෆොටෝවල නම් ඉන්නෙ රොඩී අය. ඒත් මට ඒ ගැනත් සැකයි. මොකද රොඩීන්ට දනහිසින් පහලට අදින්නත් තහනම් නිසා. ජය!!!!Dr. R. A. R. P. Susantha (Ph.D)https://www.blogger.com/profile/10768528137490105839noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-45494876123218883002013-09-12T14:46:13.326-07:002013-09-12T14:46:13.326-07:00අතීතයේ තිබුනාය කියන අසීමාන්තික ලිංගික නිදහස අගය කර...අතීතයේ තිබුනාය කියන අසීමාන්තික ලිංගික නිදහස අගය කරන අය අතීතයේ තිබ්බ අනිත් දේවල් අගය නොකරන්නේ ඇයි? දර්ශන කස්තුරිරත්නhttps://www.blogger.com/profile/05910990052972871242noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-3101167656182383222013-09-12T14:44:33.600-07:002013-09-12T14:44:33.600-07:00පින්තූරෙන් පෙන්නන්නේ රොඩී කුලයේ කාන්තාවන්. මේ කුලය...පින්තූරෙන් පෙන්නන්නේ රොඩී කුලයේ කාන්තාවන්. මේ කුලයේ අයට උඩුකය වැසෙන ලෙස ඇදීම තහනම් කරලා තිබුනා. කෙනෙක් රොඩී කුලයේ ඉපදෙන්ඩ පුළුවන් වගේම වරදකට දඩුවමක් ලෙසත් මේ කුලයට දාපු අවස්ථා තිබුනා (උදා. ගව ඝාතනය). දැන් මෙතනදී මේ ඇදුම් තහංචිය එක්තරා විදියකට ‘පහත හෙළීමක්‘ සංකේතවත් කරේ. නැතුව නූතන බටහිර ලිංගික නිදහසේ සංකේතයක් නොවේ මේක. අතීතයේ වෙච්ච දේවල් නූතන අදහස් අනුව ගලප්පාගන්ඩ ගිහින් ඇති වන වැරදි අවබෝධයන්ට උදාහරණයක් මේක. දර්ශන කස්තුරිරත්නhttps://www.blogger.com/profile/05910990052972871242noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-9006057501142374162013-09-12T12:19:38.715-07:002013-09-12T12:19:38.715-07:00100% agree100% agreeAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-71002850284220710242011-12-03T13:27:33.328-08:002011-12-03T13:27:33.328-08:00මට තේරෙන්නේ නැහැ ඔය තමන්ගෙයි කියාගන්න සංස්කෘතිය ම...මට තේරෙන්නේ නැහැ ඔය තමන්ගෙයි කියාගන්න සංස්කෘතිය මොකක්ද කියල.ලෝකයේ හැම සංස්කෘතියක්ම එකිනෙකාකගේ ආබාසයන් සම්මිශ්‍රනයන්. අපි අපිටම ආවේනිකවූ මොනවද අද තිබෙන්නේ. අවම වසයෙන් අද ජාතික දජයේ ඉන්න සිංහයව අපි කොහෙන් කවදද කොපිකර තියෙන්නේ.සිංහල බාසාව හැදිලා තියෙන්නේ කොහොමද. නිර්මල බුද්ද දර්සනයටත් නිගරුවෙන විදිහට එය ආගමක් ලෙස විකුර්තිකොට එයට සිංහල කොටසකුත් පටලවාගෙන කරන විකාරය මොකක්ද. දර්සනිකයන්ට වෙලා තියෙන්නේ සමාජය සත්‍ය තේරුම්ගත්තොත් කියා තියන බියයි.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-91874963475238490892011-11-25T03:28:48.840-08:002011-11-25T03:28:48.840-08:00සි0හල බවුද්දයාට පහර ගසා සයිබ අවකාශයේ අනන්‍යතාවක් ග...සි0හල බවුද්දයාට පහර ගසා සයිබ අවකාශයේ අනන්‍යතාවක් ගොඩ නගා ගැනීමට ගත් තවත් එක් අසාර්තක උත්සාහයක අවසන් ප්‍රතිපලය කැටිවූ ලිපියකි. නලින් ද සිල්වා අනෙකා කරගෙන ජීවිත කාලයම පොරබදින බවක් ලිපිය පුරාම දිස්වෙයි. සි0හල බවුද්දයාට මෙවැනි අය ගැන තේරුම් ගැනීමට ඉව ඇත. පවු දුක හිතනෙවා.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-53143937020302190812011-10-11T12:15:53.861-07:002011-10-11T12:15:53.861-07:00සමාජ සභ්‍යත්වය හා සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබඳ නිව...සමාජ සභ්‍යත්වය හා සිංහල බෞද්ධ සංස්කෘතිය පිලිබඳ නිවැරදි ඉතිහාස කාතාව වෑසී ඇති බව හා වැරදියට තේරුම් ගෙන ඇතිබව පිළිගත් යුතු සත්‍යක්. නමුත්, අද නිරුවත හා ලිංගිකත්වයේ නිදහස් හැසිරීම ගැන කතා කරන පිරිස රට ඇදගෙන යන්නේ අපේ අනන්‍යතාවක් තියෙන රේල් පීල්ල දිගේද, නැත්තන් බටහිරට හැරුනු පීල්ල දිගේද? (මේ මාතෘකාවක් සැපයුවා පමණයි )

ඔබ දක්වන අදහස් වලින් ජාතිකවාදී ප්රවාදයන් හෝ එහි ප්රත්යක්ශයන්ට පහරක් එල්ල වී නැත. අසාර්ථක උත්සහායක්.කෙසඟnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-17703174866155171742011-06-08T12:17:25.593-07:002011-06-08T12:17:25.593-07:00අනේ මම නම් ඔය කටවත් ග්රරහන් නැ .
අපිට තියෙන නිර්...අනේ මම නම් ඔය කටවත් ග්රරහන් නැ .
අපිට තියෙන නිර්මල බෞද්ධ දර්ශනයෙන් කියන්නේ
මැදුම් පිළිවෙත අනුගමනය කරන්න කියලා.එක තමයි නියම
දර්ශනය.වැඩි දුර විස්තර බලන්න මගේ වෙබ් එකට එන්න.
www.prasanna.com
googl වලින් යන්න.Anonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-66523907461978585912011-05-16T12:10:39.785-07:002011-05-16T12:10:39.785-07:00නියම පෝස්ට් එකක් රාමා. 100% ක් එකඟයි. බටහිරට බැන බ...නියම පෝස්ට් එකක් රාමා. 100% ක් එකඟයි. බටහිරට බැන බැන මේ කට්ටිය සුරකින්නේ වික්ටෝරියානු ආභාෂය.

රටක ඉතිහාසය දිග වෙනකොට, අන ජාතින් සමග මිශ්‍ර වෙනකොට එ රටේ සමාජ ජිවිත වඩාත් ප්‍රායෝගික වෙනවා. ලංකාවේ සුද්දන් එන්න පෙර යුගය එවැන්නක්. නමුත් කාර්මික විප්ලවෙන් අසාමාන්‍ය දියුණුවක් ලැබූ සුද්දන් එවකට බොහෝ පසුගාමියි. හැබැයි මේ සමාජ මිශ්රවීම අපෙන් ලබා ගත් උන් අද වඩාත් ප්‍රායෝගික වූ ජිවිත ගෙවද්දී, උගෙන් එදා ලද සංස්කෘතිය අන්ධ භක්තියෙන් අදහමින්, උන්ගේ අද සංස්කෘතිය පිළිකෙව් කරනවා අපි.

හරියට කොල්ලුපිටියට කොල්පෙටි කියන්නා වගේ.

මේ කතාවේ අමතක කල නොහැකි පිරිසක් තමා පරම විඥානාර්තයින්. මේ ගොල්ලන් ක්‍රිස්තියානි විදිහට බුද්ධාගම මෙහෙයවූ පිරිසක්. එක අතකින් අද ලංකාවේ බුද්ධාගම තියෙන්නේ මේ අය නිසා. අනික අතින් ඒක හරියට නැත්තෙත් මේ අය නිසා :)

එදා කොන්ස්ටන්ටින් කල දේමයි අද ඉන්න පාලකයින් කරන්නේ. තමන් නොඅදහන බොරු සිංහල සංස්කෘතියක් වැඩේන්න පොර දාන එක. රෝම රාජ්‍ය තුල ක්‍රිස්තියානිය එකම ආගම කල කොන්ස්ටන්ටින් මියයන තුරු බෞතුස්ම නොලබා සිටි [ක්‍රිස්තියානි නොවූ] කෙනෙක්.

රජා උගුරට හොරා බෙහෙත් බොනකොට බඩ විරේක යන්නෙ ජනතාවටයි.Sujeewa Kokawalahttps://www.blogger.com/profile/02963694008974806937noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-9974425662441976722011-05-14T12:01:51.445-07:002011-05-14T12:01:51.445-07:00link Understanding Nalinlink Understanding NalinRitigala Jayasenahttps://www.blogger.com/profile/03693088011800228759noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-20059992212907941652011-05-14T12:00:42.698-07:002011-05-14T12:00:42.698-07:00I did not read all the comments here as yet, but I...I did not read all the comments here as yet, but I noted that there has been a blame (quite correctly) that Ramachandra is not taking Nalin De Silva and his ideology headon, but beating a straw man. Here is a link to my attempt to taking one aspect of Nalin De Silva's ideology headon. However, note that I am addressing only one aspect which is "Sinhala Buddhist knowledge system" or "Sinhala Buddhist science" as purported by Silva and Co.

http://www.secularsrilanka.com/discussions/ritigala-jayasena/waiting-for-the-apocalypseRitigala Jayasenahttps://www.blogger.com/profile/03693088011800228759noreply@blogger.comtag:blogger.com,1999:blog-7645413252634993606.post-58409974112800124602011-02-18T09:48:55.548-08:002011-02-18T09:48:55.548-08:00මම බෝම්බයක් ගහන්නයි යන්නේ.....
මුස්ලිම් අය මේක වැර...මම බෝම්බයක් ගහන්නයි යන්නේ.....
මුස්ලිම් අය මේක වැරදියට අල්ල ගන්න එපා..

අනගාරික ධර්මපාලගේ මුණුබුරාලා ටික රොත්ත පිටින් ගිහින් මුස්ලිම් උනේ ඇයි...?Anonymousnoreply@blogger.com