Monday, February 23, 2009

මරනය

සියලු මිනිස්සු මිය යන්නෝමය.එහෙත් මරනය එහි වැදගත්කමින් විවිධ විය හැක."මරනය සියලු මිනිසුන් කරා එක ලෙසම එලඹෙන නමුත් එය තායි පර්වතයට වඩා බර හෝ පිහාටුවකට වඩා සැහැල්ලු විය හැක"යි පැරනි චීන ලේඛකයෙක් වූ ස්සුමා වියන් කීවේය.ජනතාව උදෙසා මියයාම තායි පර්වතයට වඩා බරය.ෆැසිස්ට්වාදීන් වෙනුවෙන් වැඩකිරීමත් සූරාකන්නන් හා පීඩකයන් වෙනුවෙන් මිය යාමත් පිහාටුවකට වඩා සැහැල්ලුය

- මා ඕ සේතුං
"ජනතාවට සේවය කරන්න"(1944 සැප්තැම්බර් 8)
‍තෝරාගත් කෘති 3වන කාන්ඩය

4 comments:

  1. ඔබ කියූ කථාව සත්‍යයකි. නමුත් එය වටහා ගැනීම ආධ්‍යාත්මයත් සමගින් පුද්ගලයාම සතූය.

    ReplyDelete
  2. පිවිතුරු හැගීමකින් තම ජිවිතය පුජා කල හැක්කේ මහෝත්තමයෙකුට පමණි

    ReplyDelete
  3. ඔවුන් කිසිදා මිනොයැදේ, මියැදෙන්නේ කය පමණි.

    රූපය දිරයි, නාමය නොදිරයි...

    ReplyDelete